rep power eka kage hari 6 nan eya approve karala rep dunnoth +6k yanawa. disapprove karala dunnoth -6k yanawa. uta 6ta wada aduwen denna one unata ehema denna ba. denawa nan 6ma thama. ita wadiyenuth ba.
disapprove kaloth rep power eken bagayai rep kepenne
homepage එකේ දකුණු පැත්තේ ඔයාගේ ප්‍රොෆයිල් පික් එකට යටින් දැන් තියෙන රේප් පවර් එක බලාගන්න !



