
ඉක්මනට කසාදයක් බැන්දානම් 165 ජී.බී වලින් 160 ඉතුරු කරගන්න තිබ්බා .
![]()


ඉවසන්න බැරිම තැන ගියා, අහවරයි, හම්මෙ නිවන් ගියා වගේ..
ඉවසන්න බැරිම තැන ගියා, අහවරයි, හම්මෙ නිවන් ගියා වගේ..


චුස් පඩ ඇර ඇර ඉදපන් රෙන්න එපා... පඩේ ඇරලා මම නෙවෙයි වගේ ඉන්නවා![]()

![]()
මයේ මේසේ...
සැයු.. ඉස්සරහ තියෙන ලැප් එක දවසෙන් දවස වෙනස් විය හැකිය..
උත්කුරුස්ටයි...!
හොඳම එක මේකයි.. ඔය තුනට තියෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් තුනක් සහෝ.. ඔය එකසිය හැටපහේ කෑලි අපිට අදාල නෑ...
සමහරුන්ට ගොඩාරියක් රිදෙයි..
යකා මූන දාන්නම රිදෙයි...

ඔව්.. ඇයි?
පළවෙනි පාරට බන්...


මම හිතුවේ වයසක මිනිස්සු ඒවා බලන්නේ නැ කියල.. මම හිතුව වැරදියි
ඇත්ත කියපන්