EK Office Talk

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අඩෝ උබල වැඩ කරන තැන ෆොටෝ එකක් දාපන් මේ මගේ pot එක :D :D

    24uvner.jpg


    ලස්සනයිද? :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1916233_230803761417_1985544_n.jpg


    මයේ මේසේ...
    සැයු.. ඉස්සරහ තියෙන ලැප් එක දවසෙන් දවස වෙනස් විය හැකිය..
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ඉවසන්න බැරිම තැන ගියා, අහවරයි, හම්මෙ නිවන් ගියා වගේ..

    චුස් පඩ ඇර ඇර ඉදපන් රෙන්න එපා... පඩේ ඇරලා මම නෙවෙයි වගේ ඉන්නවා :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උත්කුරුස්ටයි...!

    හොඳම එක මේකයි.. ඔය තුනට තියෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් තුනක් සහෝ.. ඔය එකසිය හැටපහේ කෑලි අපිට අදාල නෑ...

    සමහරුන්ට ගොඩාරියක් රිදෙයි..
    යකා මූන දාන්නම රිදෙයි...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොඳම එක මේකයි.. ඔය තුනට තියෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් තුනක් සහෝ.. ඔය එකසිය හැටපහේ කෑලි අපිට අදාල නෑ...

    සමහරුන්ට ගොඩාරියක් රිදෙයි..
    යකා මූන දාන්නම රිදෙයි...

    කිලෝබයිට් ගානට කිරල මැනල ඉන්ටර්නෙට් යන එකෙක්ට ගොඩාාාක් රිදිලහ්..:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හිතුවේ වයසක මිනිස්සු ඒවා බලන්නේ නැ කියල.. මම හිතුව වැරදියි :(


    ඇත්ත කියපන් :frown::frown:

    වයසක මිනිස්සු? කව්ද බොල වයසක මිනිස්සු? ඇත්ත තමයි සහෝ කියන්නේ...