ආවා ආවා ආවා.. හීල කන්න ආවා...
කෝ මේ ඔෆිස් කොටලුවෝ ටික...
මොකක්ද බන් එ කන්න ආවයි කිව්වේ
ආවා ආවා ආවා.. හීල කන්න ආවා...
කෝ මේ ඔෆිස් කොටලුවෝ ටික...
වයසක මිනිස්සු? කව්ද බොල වයසක මිනිස්සු? ඇත්ත තමයි සහෝ කියන්නේ...



කුමාර මෝටර්ස්..
![]()

? කොහොමද බන් හරියටම බස් එක අනික් බස් එක උඩට ගියේ? දන් නිකන් තට්ටු දෙකේ බස් එකක් වගේ
con call ekak thibuna italian ganu tikak ekka anathai![]()
අම්මට හුඩු .මාර ඇක්සිඩන්ට් එක නේ? කොහොමද බන් හරියටම බස් එක අනික් බස් එක උඩට ගියේ? දන් නිකන් තට්ටු දෙකේ බස් එකක් වගේ
con call ekak thibuna italian ganu tikak ekka anathai![]()
හොඳම එක මේකයි.. ඔය තුනට තියෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් තුනක් සහෝ.. ඔය එකසිය හැටපහේ කෑලි අපිට අදාල නෑ...
සමහරුන්ට ගොඩාරියක් රිදෙයි..
යකා මූන දාන්නම රිදෙයි...
මමත් පස්සේ 4to එකක් දාන්නම් 4න් එක charge එකේ
මොනාද කොනෙක්සොන් 3?
SLT,Dialog ලීස් ලයින් දෙකයි..
ලංකා බෙල් එකයි.. 4mbps shared..
