EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කුමාර මෝටර්ස්..
    :eek:

    Untitled-7.png



    අම්මට හුඩු .මාර ඇක්සිඩන්ට් එක නේ :sorry::sorry:? කොහොමද බන් හරියටම බස් එක අනික් බස් එක උඩට ගියේ? දන් නිකන් තට්ටු දෙකේ බස් එකක් වගේ:lol:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අම්මට හුඩු .මාර ඇක්සිඩන්ට් එක නේ :sorry::sorry:? කොහොමද බන් හරියටම බස් එක අනික් බස් එක උඩට ගියේ? දන් නිකන් තට්ටු දෙකේ බස් එකක් වගේ:lol:

    ලංකා අශෝක් ලේයිලන්ඩ් :confused:
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    හොඳම එක මේකයි.. ඔය තුනට තියෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් තුනක් සහෝ.. ඔය එකසිය හැටපහේ කෑලි අපිට අදාල නෑ...

    සමහරුන්ට ගොඩාරියක් රිදෙයි..
    යකා මූන දාන්නම රිදෙයි...


    මොනාද කොනෙක්සොන් 3?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං කාලේ වෙඩින් සීන් එකේ ඉන්න හැම එකාම අතර් තරඟේ...

    වෙඩින් පොටෝ ගන්න එවුවෝ අතර තරඟෙ..
    වීඩි්‍යො කරන එවුවෝ අතර තරඟෙ..
    ඩෙකෝස් කරන හාදයෝ අතර තරඟෙ..
    වාහන කාරයෝ අතර තරඟෙ..
    ඇඳුන් මහන උන් අතර තරඟෙ..
    මනාලියන්ට අන්දන සැලෝන් අතර තරඟෙ..

    ඊයේ වෙඩින් 04ක් තිබ්බා රන්මල් එකේ මොරටුවේ.. එකෙ හිටිය බෙර ගහන සෙට් තුනක් පට්ට ගේම..
    සෙට් එකකට එකක් දෙවෙනි නොවෙන්න හෙන සද්දෙන් බෙර ගහනවා නෙමෙයි පලනව... අනිත් එකාගේ බෙරේ ඇදේ කියනවා. හක් ගෙඩියේ තව මඟුලක් කියනවා..