ලංකාවේ වාණිජ බැංකුවකට දැවැන්ත හැකර් ප්‍ර

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ලංකාවේ වාණිජ බැංකුවකට දැවැන්ත හැකර් ප්‍ර

    වාණිජ බැංකුවක ගිණුම් කිහිපයක දත්ත වෙනස් කර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙහිදී රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.

    එම බැංකුවේ ප්‍රධාන පරිඝණක පද්ධතියට එල්ලවු "හැකර්" ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ බෙල්ජියමෙන් බව අනාවරණය කර ගෙන තිබෙන අතර කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ බැංකුවෙි පරිඝණක පද්ධතිය පිලිබදව සමිපුර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ සරසවියේ පරිඝණක පිඨයට දැනුම් දී තිබේ.

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    news%5C2015%5C5%5Cimages%5Cnews28_1.jpg
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,985
    6,664
    113
    ගග අද්දර
    NSB එකේ pos මැෂින් එක දුවන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින්.

    මොකක් හරි හදන්න කිව්ව්වම ටීම් විවර් එකෙන් ලොග් වෙලා හදන්නේ.
    එස්ල්ටි ඩවුන් උනාම දුවන්නෙත් ඩයලොග් කනක්ෂන් එකකින්.

    අනේ මන්ද ඕව හරහා ඕව කරන්න පුලුවන්ද දන් නෑ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඹේ Account එකේ සල්ලි වලටලු විදලා තියෙන්නේ දැන් ඉතින් ඕක අරගන්න බෑ
    :shocked::shocked::shocked:

    හැකර් ව හොයන් ගිහින් රුපියල් 50ක් දීල එන්න වටිනවා මගේ account එකෙන් මිලියන 40ක් හොයා ගත්තට :eek:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    NSB එකේ pos මැෂින් එක දුවන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින්.

    මොකක් හරි හදන්න කිව්ව්වම ටීම් විවර් එකෙන් ලොග් වෙලා හදන්නේ.
    එස්ල්ටි ඩවුන් උනාම දුවන්නෙත් ඩයලොග් කනක්ෂන් එකකින්.

    අනේ මන්ද ඕව හරහා ඕව කරන්න පුලුවන්ද දන් නෑ.

    ado aththada?
    :no::no:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    "කොළඹ සරසවියේ පරිඝණක පිඨයට දැනුම් දී තිබේ. "

    :lol::lol::lol::lol::lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,985
    6,664
    113
    ගග අද්දර
    ado aththada?
    :no::no:

    සිරාවට කිව්වේ මචන්. ඇතුලේ මැෂිමක මොකක් හරි අවුලක් කිව්වම උන් එහෙන් ලොග් වෙලා හදනව. මන් ඉන්දෙද්දී උන් එහෙම කරලා තියේ. පොස් මැෂින් එකේ නම් අයි පී අනම් මනම් මන් කොලේක තියනව දැකල ලියන් ආවත් එක්ක. එත් ඉතින් ඒවගෙන් අපි මොනවා කරන්නද කියල විසික් කරලා දැම්ම පස්සේ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    NSB එකේ pos මැෂින් එක දුවන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින්.

    මොකක් හරි හදන්න කිව්ව්වම ටීම් විවර් එකෙන් ලොග් වෙලා හදන්නේ.
    එස්ල්ටි ඩවුන් උනාම දුවන්නෙත් ඩයලොග් කනක්ෂන් එකකින්.

    අනේ මන්ද ඕව හරහා ඕව කරන්න පුලුවන්ද දන් නෑ.
    Encrypted nam data tamper karanna ba katawath.