ලංකාවේ වාණිජ බැංකුවකට දැවැන්ත හැකර් ප්‍ර

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    "කොළඹ සරසවියේ පරිඝණක පිඨයට දැනුම් දී තිබේ. "

    Cyber crime investigate karanne meken da ban? lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මුන්ට හොයාගන්න බැරිවෙයි බං. මේකට වඩා ලොකු ගණන් hack කරලා හොයාගෙන නැති ඒවා ලෝකෙ ඕන තරම්. අනික දැන් hack කරපු එකා වෙන කොහෙ හරි රටක ඇති :lol:
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ado aththada?
    :no::no:

    NSB එකේ pos මැෂින් එක දුවන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින්.

    මොකක් හරි හදන්න කිව්ව්වම ටීම් විවර් එකෙන් ලොග් වෙලා හදන්නේ.
    එස්ල්ටි ඩවුන් උනාම දුවන්නෙත් ඩයලොග් කනක්ෂන් එකකින්.

    අනේ මන්ද ඕව හරහා ඕව කරන්න පුලුවන්ද දන් නෑ.

    Team Viwer case ekanam mama danne ne machan but banks godak ewwa Dialog,SLT and LankaCOM leased lines use karanne normally links 2kak branch ekkata yanawa mokada eka link ekak fail unoth anith link ekakin weda karanna puluwan wena widihata me link ekaka speed eka 128kbps,256kbps,512kbps wage wenawa.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    වාණිජ බැංකුවක ගිණුම් කිහිපයක දත්ත වෙනස් කර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙහිදී රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.

    එම බැංකුවේ ප්‍රධාන පරිඝණක පද්ධතියට එල්ලවු "හැකර්" ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ බෙල්ජියමෙන් බව අනාවරණය කර ගෙන තිබෙන අතර කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ බැංකුවෙි පරිඝණක පද්ධතිය පිලිබදව සමිපුර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ සරසවියේ පරිඝණක පිඨයට දැනුම් දී තිබේ.

    ඔය වගේ දෙයක් ගැන පරීක්ෂණ කරන්න අදාළ field එකේ experts ල නේද වෙන රටවලනම් ගන්නේ :oo:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,983
    6,664
    113
    ගග අද්දර
    Team Viwer case ekanam mama danne ne machan but banks godak ewwa Dialog,SLT and LankaCOM leased lines use karanne normally links 2kak branch ekkata yanawa mokada eka link ekak fail unoth anith link ekakin weda karanna puluwan wena widihata me link ekaka speed eka 128kbps,256kbps,512kbps wage wenawa.

    මෙහෙමයි මචන් SLT ඩවුන් උනාම ඒ රවුටරේ 3g වලින් දුවන්න ගන්නවා. 3g වලට තියෙන්නේ ඩයලොග් කනෙක්ෂන් එකක්. පොස් මැෂිම නම් ඕල්වේස් ඩයලොග්.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    NSB එකේ pos මැෂින් එක දුවන්නේ ඩයලොග් කනෙක්ෂන් එකකින්.

    මොකක් හරි හදන්න කිව්ව්වම ටීම් විවර් එකෙන් ලොග් වෙලා හදන්නේ.
    එස්ල්ටි ඩවුන් උනාම දුවන්නෙත් ඩයලොග් කනක්ෂන් එකකින්.

    අනේ මන්ද ඕව හරහා ඕව කරන්න පුලුවන්ද දන් නෑ.

    හැම බැන්කුවෙම කරන්නෙ ඔහොම තමයි.ටීම් වීවර් වගේ තව ඇප්ලිකේශන් තියනව.මොක උනත් බන් ඇවිත් කෝ රවුටර් එක හරහා එපයි යන්න.secure කරන්නෙ එතනින්.ලින්ක් එකෙන් නෙවෙයි.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,983
    6,664
    113
    ගග අද්දර
    හැම බැන්කුවෙම කරන්නෙ ඔහොම තමයි.ටීම් වීවර් වගේ තව ඇප්ලිකේශන් තියනව.මොක උනත් බන් ඇවිත් කෝ රවුටර් එක හරහා එපයි යන්න.secure කරන්නෙ එතනින්.ලින්ක් එකෙන් නෙවෙයි.

    හ්ම් වෙන්ඩ ඇති බන්. මට අයි ටි ගැන ලොකු knowledge එකක් නෑ, වැඩේ වෙන විදිය බලන් ඉදල තියෙයි.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    සිරාවට කිව්වේ මචන්. ඇතුලේ මැෂිමක මොකක් හරි අවුලක් කිව්වම උන් එහෙන් ලොග් වෙලා හදනව. මන් ඉන්දෙද්දී උන් එහෙම කරලා තියේ. පොස් මැෂින් එකේ නම් අයි පී අනම් මනම් මන් කොලේක තියනව දැකල ලියන් ආවත් එක්ක. එත් ඉතින් ඒවගෙන් අපි මොනවා කරන්නද කියල විසික් කරලා දැම්ම පස්සේ.

    menna innawa hora wahama allaganna :P