ලංකාවේ වාණිජ බැංකුවකට දැවැන්ත හැකර් ප්‍ර
වාණිජ බැංකුවක ගිණුම් කිහිපයක දත්ත වෙනස් කර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙහිදී රුපියල් මිලියන 40 ක පමණ මුදලක් වංචා කර ඇති බවයි.
එම බැංකුවේ ප්‍රධාන පරිඝණක පද්ධතියට එල්ලවු "හැකර්" ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ බෙල්ජියමෙන් බව අනාවරණය කර ගෙන තිබෙන අතර කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ බැංකුවෙි පරිඝණක පද්ධතිය පිලිබදව සමිපුර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ සරසවියේ පරිඝණක පිඨයට දැනුම් දී තිබේ.