මචං මම online form එක fill කරලා submit කලා https://www.ebank.peoplesbank.lk/eb/UserRegistration.php
user name, password දුන්නම තවම account එක access කරන්න බෑ.
අනික confirmation email එකක් ආවෙත් නැහැ. මුන්ගේ e banking
තියන අය මේක ගැන ටිකක් කියනවද?
user name, password දුන්නම තවම account එක access කරන්න බෑ.
අනික confirmation email එකක් ආවෙත් නැහැ. මුන්ගේ e banking
තියන අය මේක ගැන ටිකක් කියනවද?

අයියෝ මගෙ රට
habei bill pay karanna ehema hodai totally free 