People's bank "e banking" උදව්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,119
    31,874
    113
    මචං මම online form එක fill කරලා submit කලා https://www.ebank.peoplesbank.lk/eb/UserRegistration.php

    user name, password දුන්නම තවම account එක access කරන්න බෑ.
    අනික confirmation email එකක් ආවෙත් නැහැ. මුන්ගේ e banking
    තියන අය මේක ගැන ටිකක් කියනවද?
    :confused:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    kiyala wedak nee ban
    maawa pukshanaya una hondama eken

    thawa daawas 20n lankawe
    ita passema balanawa mokakda wela thiyenne & monawada karanna puluwan kiyala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,119
    31,874
    113
    kiyala wedak nee ban
    maawa pukshanaya una hondama eken

    thawa daawas 20n lankawe
    ita passema balanawa mokakda wela thiyenne & monawada karanna puluwan kiyala

    ඒ කියන්නේ උඹත් form එක fill කලාට මුන් account එක create කරලා නැද්ද? :frown:
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mehemai oya oka submit karata oya oyage account eka thiyena branch ekata gihin eken active karaganna one
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,119
    31,874
    113
    mehemai oya oka submit karata oya oyage account eka thiyena branch ekata gihin eken active karaganna one

    එතකොට බං මොන රෙද්දටද මෙතන submit කරන්න form එකක් මුන් දාල තියෙන්නේ? නමට e bank හැබැයි වැඩ manual :P අයියෝ මගෙ රට :frown:
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    එතකොට බං මොන රෙද්දටද මෙතන submit කරන්න form එකක් මුන් දාල තියෙන්නේ? නමට e bank හැබැයි වැඩ manual :P අයියෝ මගෙ රට :frown:
    eka thama bn :yes: habei bill pay karanna ehema hodai totally free ;)