එකනේ බන් මන් කිවේ මේ දේවල් සැහෙන වටිනවා කියලරත්තරං;18421436 said:සෙක්ස් ලයිෆ් අවුල් යන්නේ සෙක්ස් නොවන අනෙකුත් ප්‍රශ්න නිසා. ආර්තික ප්‍රශ්න කෙලින්ම බලපානවා. සල්ලි නෙමේ ජීවිතේ කිව්වට මේ කාලේ සල්ලි තමා ජීවිතේ.සල්ලි පැත්තටත් හොද බරක් දීලා සමබරව යන්න ඕනේ![]()
රත්තරං;18421459 said:බොරු කතා. අපි දෙන්න නම් තාම ටෙස් මැච් ගහන්නේ. කෙල්ල උන්න වගේම ඉන්නේ ඔය. වෙනසක් නෑ. අවන්කවම උන්නටත් වඩා හොදයි දැන්
ඕවා එක එකාගේ බොරු කතා
බැන්දහම කෙල්ලෝ ඇදිලා යන්නේ කාලකන්නි පිරිමි නිසා. උන් ගෙදර ඉන්නකොට සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. අම්ම තාත්තගේ ආදරේ ලැබෙනවා. සැපසම්පත් ලැබෙනවා. සමහර කෙල්ලෝ මිනිහා එක්ක ඇවිත් දුක් විදිනවා. එක්කෝ වැඩකාරියෙක් වගේ වැඩ කරනවා. එක්කෝ බදින්න කලින් වගේ ඒකි ගැන කෙයා කරන්නේ නෑ
උදාහරනයක් කියන්නම් ප්‍රශ්නෙකින්ම..
සමවයසේ ගැලපෙන කපල් වල සල්ලි තියෙන යාන වාහන තියෙන පවුල්වල බිරින්දෑවරුද ප්‍රසන්න (ලස්සනට වඩා ප්‍රසන්න කියන වචනය ගැලපේ )???
ආර්තික ප්‍රශ්න වලින් මිරිකිච්ච (දුප්පත්ම නෙමේ )පහල මද්‍යම පාන්තික පවුල්වල බිරින්දෑවරුද ප්‍රසන්න ???
රත්තරං;18421416 said:ඉතින් ඒකේ වරදක් නෑනේ
කෙල්ලට ලැබිච්ච මනුස්ස ජීවිතේ අනාත හිගන උගත්කමක් උත්සාහයක් නැති නිකාන්ම නිකන් බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන හිපාටුවෙක්ගේ පව් වලට කරගහන් ගෙවන්න ඕනේද? අපෝ නෑ.
මගේ ගෑනි මට කිව්වොත් මම ඔයාට කැමති උනේ ඔයාගේ උගත්කමට, සල්ලි වලට රස්සාවට කියලා මම ඒක ඉහලින් අගය කරනවා ඒකිට එහෙම මොලයක් තිබ්බ එක ගැන.ඒ වගේම ඒකි එහෙම එකෙක් එක්ක මිසක් සාගර අනාතයෙක් එක්ක යන ජාතියේ කෙල්ලෙක් නොවිච්ච එක ගැන. ඒකිට මොකෙක් හෝ මිනිහෙක් බැදගන්න තරම් අඩුපාඩුවක් සාගින්නක් මේනියාවක් පාන්ඩුවක් සහිත දෙකයි පනහේ එකියක් නොවිච්ච එක ගැන.මම කියන කුලකය ඇතුලේ මගේ උගත්කම රැකියාව සල්ලි ටැලන්ට් එක තියෙනවා. ඒ තමයි මම. අනික මට ආඩම්බරයි මගේ ගෑනි ඕන හිගන්නෙක් කියන මානසිකත්වෙන් නැතුව මිනිහෙක් හෙව්ව එක ගැන
මට සල්ලි නැතත් ඔයා ගැන අවන්ක ආදරයක් තියෙනවා සුදූ කියලා ගෑනුන්ට කියන්නේ "මිදි තිත්තයි කියන නරි", තමන්ගේ නොහැකියාව වහගන්න කියන හුදෙක් සුරංගනා කතා මචන් ඒවා
vm එකක් දාලා තියපන් කෝකටත්Aiye mata oyawa contact karaganna oone. PM clear karanakan msg karanna be oyata
එකනේ බන් මන් කිවේ මේ දේවල් සැහෙන වටිනවා කියල
උදේ ටෙර්ඩ් එකක් දල තිබ්බා උබව cid එකට අරන් ගියා කියලා

kohomada mehema muuna wenas kerenne??api 4tos gattama pimples penqawane

kohenda ban mechchara loku photo? nastashage fb eka thiyenawa nan deepankoරත්තරං;18420978 said:මොකක්ද බන් උබේ කොම්පීතරේ? මේවත් ලොකු වැඩිද?![]()
photo ekath kala madda panala![]()
රන්ජා'ස් ෆේස්
kellawa balen aithi karan wage photo eke