Nathasha home coming

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රත්තරං;18421436 said:
    සෙක්ස් ලයිෆ් අවුල් යන්නේ සෙක්ස් නොවන අනෙකුත් ප්‍රශ්න නිසා. ආර්තික ප්‍රශ්න කෙලින්ම බලපානවා. සල්ලි නෙමේ ජීවිතේ කිව්වට මේ කාලේ සල්ලි තමා ජීවිතේ.සල්ලි පැත්තටත් හොද බරක් දීලා සමබරව යන්න ඕනේ:cool::cool:
    එකනේ බන් මන් කිවේ මේ දේවල් සැහෙන වටිනවා කියල

    උදේ ටෙර්ඩ් එකක් දල තිබ්බා උබව cid එකට අරන් ගියා කියලා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ෆොටෝග්‍රැපර් දනුෂ්ක නේ..ආයේ ඉතින් කියන්න දෙයක් නෑ
    වෙඩින් එක ගැන කියනවා නම් මහ විකාරයක්..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    රත්තරං;18421459 said:
    බොරු කතා. අපි දෙන්න නම් තාම ටෙස් මැච් ගහන්නේ:yes::yes:. කෙල්ල උන්න වගේම ඉන්නේ ඔය. වෙනසක් නෑ. අවන්කවම උන්නටත් වඩා හොදයි දැන්:yes::yes:

    ඕවා එක එකාගේ බොරු කතා

    බැන්දහම කෙල්ලෝ ඇදිලා යන්නේ කාලකන්නි පිරිමි නිසා. උන් ගෙදර ඉන්නකොට සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. අම්ම තාත්තගේ ආදරේ ලැබෙනවා. සැපසම්පත් ලැබෙනවා. සමහර කෙල්ලෝ මිනිහා එක්ක ඇවිත් දුක් විදිනවා. එක්කෝ වැඩකාරියෙක් වගේ වැඩ කරනවා. එක්කෝ බදින්න කලින් වගේ ඒකි ගැන කෙයා කරන්නේ නෑ

    උදාහරනයක් කියන්නම් ප්‍රශ්නෙකින්ම..

    සමවයසේ ගැලපෙන කපල් වල සල්ලි තියෙන යාන වාහන තියෙන පවුල්වල බිරින්දෑවරුද ප්‍රසන්න (ලස්සනට වඩා ප්‍රසන්න කියන වචනය ගැලපේ )???

    ආර්තික ප්‍රශ්න වලින් මිරිකිච්ච (දුප්පත්ම නෙමේ )පහල මද්‍යම පාන්තික පවුල්වල බිරින්දෑවරුද ප්‍රසන්න ???

    oyage life eka gana witarak hitala tirana walata enna epa bro

    mama nam kiwe mama danna keepa denekgema seen nisa eka ehemai kiyala

    badapu antilat innawa bun tawama kello wage inna eka wenai
     

    New Style

    Member
    Apr 28, 2015
    14
    3
    0
    රත්තරං;18421416 said:
    ඉතින් ඒකේ වරදක් නෑනේ

    කෙල්ලට ලැබිච්ච මනුස්ස ජීවිතේ අනාත හිගන උගත්කමක් උත්සාහයක් නැති නිකාන්ම නිකන් බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන හිපාටුවෙක්ගේ පව් වලට කරගහන් ගෙවන්න ඕනේද? අපෝ නෑ.

    මගේ ගෑනි මට කිව්වොත් මම ඔයාට කැමති උනේ ඔයාගේ උගත්කමට, සල්ලි වලට රස්සාවට කියලා මම ඒක ඉහලින් අගය කරනවා ඒකිට එහෙම මොලයක් තිබ්බ එක ගැන.ඒ වගේම ඒකි එහෙම එකෙක් එක්ක මිසක් සාගර අනාතයෙක් එක්ක යන ජාතියේ කෙල්ලෙක් නොවිච්ච එක ගැන. ඒකිට මොකෙක් හෝ මිනිහෙක් බැදගන්න තරම් අඩුපාඩුවක් සාගින්නක් මේනියාවක් පාන්ඩුවක් සහිත දෙකයි පනහේ එකියක් නොවිච්ච එක ගැන.මම කියන කුලකය ඇතුලේ මගේ උගත්කම රැකියාව සල්ලි ටැලන්ට් එක තියෙනවා. ඒ තමයි මම. අනික මට ආඩම්බරයි මගේ ගෑනි ඕන හිගන්නෙක් කියන මානසිකත්වෙන් නැතුව මිනිහෙක් හෙව්ව එක ගැන

    මට සල්ලි නැතත් ඔයා ගැන අවන්ක ආදරයක් තියෙනවා සුදූ කියලා ගෑනුන්ට කියන්නේ "මිදි තිත්තයි කියන නරි", තමන්ගේ නොහැකියාව වහගන්න කියන හුදෙක් සුරංගනා කතා මචන් ඒවා

    Aiye mata oyawa contact karaganna oone. PM clear karanakan msg karanna be oyata

     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ඊයා බං..අර කුකුළගේ හැටි බං....පොන්සි ලයින් එකක් දෙන්නෙ..:lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    11148371_10156269555920377_5114470016020682128_o.jpg


    රන්ජා'ස් ෆේස් :eek::eek::lol::lol::lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    එකනේ බන් මන් කිවේ මේ දේවල් සැහෙන වටිනවා කියල

    උදේ ටෙර්ඩ් එකක් දල තිබ්බා උබව cid එකට අරන් ගියා කියලා

    ඌරෙක් ෆෝම් වෙලා ත්‍රෙඩ් එකක් දාලා
     
    May 29, 2015
    612
    45
    0
    රත්තරං;18420978 said:
    මොකක්ද බන් උබේ කොම්පීතරේ? මේවත් ලොකු වැඩිද?:confused::confused:
    kohenda ban mechchara loku photo? nastashage fb eka thiyenawa nan deepanko