Drivers update කරහන් පුතේ නැත්තන් උබට ඒකිගේ driver වෙන්න වෙයි
හුටා..මටත් වින් 8 නම් පේන්න බැ බන්කොහොම හරි හදාගනින් ඕක
COLOR=Purple]නොදකින්[/COLOR]



Drivers update කරහන් පුතේ නැත්තන් උබට ඒකිගේ driver වෙන්න වෙයි
හුටා..මටත් වින් 8 නම් පේන්න බැ බන්කොහොම හරි හදාගනින් ඕක
COLOR=Purple]නොදකින්[/COLOR]







සුපුරුදු පරිදි අදත් බොසාගෙ දුව ආවා..ලැප් එකේ අවුලක් හදා ගන්න.. මාත් කොර වුනා.. තාම මට ඒක හරිගස්සල දෙන්න බැරි වුනා.. වයිෆයි අවුලක්.. වයිෆයි ඉන්ස්ටෝල් කරල තියෙනවා. හැබැයි කනෙක්ෂන් එකක්වත් පෙන්නන්නෙ නැහැ. මම පළවෙනි පාර ට්රයි කරල බැහැ කියල කිව්ව. අනේ අයියේ කොහොම හරි කරල දෙන්න කිව්වා.. මම පොඩ්ඩක් නෙට් එකේ බලල කරන්නන් කිව්ව. දැන් මම මර වෙලා ඉන්නෙ.. ගොඩ දාගන්න බැරි වුනොත් වස නෝණ්ඩිය.. ඒකි හිතන්නෙ මම පකීර් කියල කම්පියුටර්... මමත් හිතන් හිටියෙ එහෙම තමයි.. දැන් මම වයිෆයි අන්ස්ටෝල් කරල මුල ඉදල දාන්න යන්නෙ.. මල මගුල කියන්නෙ තියෙන්නේ වින්ඩෝස් 8 .. මට වහ කදුරු වගේ..
අද නන් නා ගන්න වෙන්නෙ





කෝ හැදුවද ?
නැත්තම් මට දුවගේ නම්බර් එක එවපන්..මම එයාට කියල දෙන්නම් හදන හැටි
නිකන් බිල්ගේට්ස් වගේ පඩ ෂෝ එකක් දාගෙන බුවා වැඩ ඇති. හොදට තියෙන ඩිවයිස් එකට බැන බැන මුගේ නොහැකියාව වහගන්නවා ඇති![]()



මම කොම්පියුටර් ෆීල්ඩ් එකෙන් සමුගන්නව සිංහලු...
වෙනදට එක එකාගෙ මැෂින් මම අත තිබ්බ හැටියෙ වැඩ කරනවා.. ලොක්කත් ඒක දන්න නිසා තමයි මා ගාවට එව්වේ දුවව.. අයියෝ..
මම කොම්පියුටර් ෆීල්ඩ් එකෙන් සමුගන්නව සිංහලු...![]()

බැරි වැඩ නොකරන් අබරෝ කියන්නේ ඔක තමා. හික් හික් මට දන් කෙල්ලෙක් කතාකෙරලා ලප් එකක වයි ෆයි ඩිටෙක් වෙන්නෙ නැහැ කියලා බර බරේ. කාගවටද හදන්න ගෙනිච්චා උ හෙන බොරුවක් කරා ලූ.දැන් මට කතාකරපු මේ කෙල්ලයි උබ ගාවට ආපු කෙල්ලයි දෙන්නම එකයි ද?![]()

මම කොම්පියුටර් ෆීල්ඩ් එකෙන් සමුගන්නව සිංහලු...
වෙනදට එක එකාගෙ මැෂින් මම අත තිබ්බ හැටියෙ වැඩ කරනවා.. ලොක්කත් ඒක දන්න නිසා තමයි මා ගාවට එව්වේ දුවව.. අයියෝ..
මම කොම්පියුටර් ෆීල්ඩ් එකෙන් සමුගන්නව සිංහලු...![]()

Sinhala peenne nehe singhalu
බොසාගේ දූ උබට පුකට පයින් දෙකක් දුන්න නෙහ් ?


මට කෙල්ලව කන්ටැක් කරලා දියන් මම හදල දෙන්නම්


තුන්සිය ගාන BR එකේ මචං. ඒඑක ස්කූප් එකක්. අයිස්ක්රීම් එකක් 750ට වැඩියි.. හැබැයි පස්ටම රහයි..
Maru maru
රියෝ එකේ ගනන් වැඩිම අයිස්ක්රීම් එක Rio Sundae එක. ඒක රුපියල් 250යි. අනිත්වා ඔක්කොම ඊට අඩුයි..Blueberry Sundae එක කාපං.. ඒක තමා මට නම් රහම. ඒක Rs.200යි..
ei doladukada?
mee, yaddi apiwath ekkan palako, pera ice cream perethaya![]()
warenko kanna, balamuko, ape office eka issarahinne yanna oni, warewko,![]()



Have a nice weekend.
හෙට නුවර යනවා මම. ත්රෙඩ් එක පැත්තේ එන්න වෙන එකක් නෑ සඳුදා වෙනකන්...
අරන් දෙනවා නම් එන්නම්. අයිස්ක්රීම් එකකට රුපියල් 700ක් වියදම් කරන්න පුළුවන් තත්වෙක මගේ ආර්ථික මට්ටම තවම නෑ සහෝ. ඒකයි මම රියෝ එකෙන් 200 අයිස් ක්රීම් එක කන්නේ.. පුළුවන් උනාට පස්සේ හැමදාම BR එකෙන් කනවා..
උයා අරන් දෙනවා නම් මම එන්නම් සහෝ. අද පඩි නේ...![]()
නොදකින් මූසලයාcan't wait this boring sunday to be over so I could go to work tomorrow and be bored there <3
