EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සුපුරුදු පරිදි අදත් බොසාගෙ දුව ආවා..ලැප් එකේ අවුලක් හදා ගන්න.. මාත් කොර වුනා.. තාම මට ඒක හරිගස්සල දෙන්න බැරි වුනා.. වයිෆයි අවුලක්.. වයිෆයි ඉන්ස්ටෝල් කරල තියෙනවා. හැබැයි කනෙක්ෂන් එකක්වත් පෙන්නන්නෙ නැහැ. මම පළවෙනි පාර ට්‍රයි කරල බැහැ කියල කිව්ව. අනේ අයියේ කොහොම හරි කරල දෙන්න කිව්වා.. මම පොඩ්ඩක් නෙට් එකේ බලල කරන්නන් කිව්ව. දැන් මම මර වෙලා ඉන්නෙ.. ගොඩ දාගන්න බැරි වුනොත් වස නෝණ්ඩිය.. ඒකි හිතන්නෙ මම පකීර් කියල කම්පියුටර්... මමත් හිතන් හිටියෙ එහෙම තමයි.. දැන් මම වයිෆයි අන්ස්ටෝල් කරල මුල ඉදල දාන්න යන්නෙ.. මල මගුල කියන්නෙ තියෙන්නේ වින්ඩෝස් 8 .. මට වහ කදුරු වගේ..
    අද නන් නා ගන්න වෙන්නෙ

    නිකන් බිල්ගේට්ස් වගේ පඩ ෂෝ එකක් දාගෙන බුවා වැඩ ඇති. හොදට තියෙන ඩිවයිස් එකට බැන බැන මුගේ නොහැකියාව වහගන්නවා ඇති:lol::lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ හැදුවද ?:rolleyes:
    නැත්තම් මට දුවගේ නම්බර් එක එවපන්..මම එයාට කියල දෙන්නම් හදන හැටි
    :yes::yes:;)

    නිකන් බිල්ගේට්ස් වගේ පඩ ෂෝ එකක් දාගෙන බුවා වැඩ ඇති. හොදට තියෙන ඩිවයිස් එකට බැන බැන මුගේ නොහැකියාව වහගන්නවා ඇති:lol::lol::lol::lol::lol:

    නැැහැ යකෝ.. පට්ට නෝණ්ඩිය
    මම කිව්ව හාඩ්වෙයාර් ෆෝල්ට් එකක්. ගත්ත දැනට දීලා චෙක් කරගන්න කියල..

    මට වහ කුප්පියක් දෙන්න හසන්ත මහත්තයෝ...:growl::(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කොම්පියුටර් ෆීල්ඩ් එකෙන් සමුගන්නව සිංහලු... :(:(:(

    වෙනදට එක එකාගෙ මැෂින් මම අත තිබ්බ හැටියෙ වැඩ කරනවා.. ලොක්කත් ඒක දන්න නිසා තමයි මා ගාවට එව්වේ දුවව.. අයියෝ..

    බැරි වැඩ නොකරන් අබරෝ කියන්නේ ඔක තමා. හික් හික් මට දන් කෙල්ලෙක් කතාකෙරලා ලප් එකක වයි ෆයි ඩිටෙක් වෙන්නෙ නැහැ කියලා බර බරේ. කාගවටද හදන්න ගෙනිච්චා උ හෙන බොරුවක් කරා ලූ.දැන් මට කතාකරපු මේ කෙල්ලයි උබ ගාවට ආපු කෙල්ලයි දෙන්නම එකයි ද?:sorry::sorry:
     
    ඒකි මට ලැප් එක දීලා ගියා පාර්ස්වර්ඩ් එක්කම සදුදට හදල තියන්න කියල.. :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කොම්පියුටර් ෆීල්ඩ් එකෙන් සමුගන්නව සිංහලු... :(:(:(

    වෙනදට එක එකාගෙ මැෂින් මම අත තිබ්බ හැටියෙ වැඩ කරනවා.. ලොක්කත් ඒක දන්න නිසා තමයි මා ගාවට එව්වේ දුවව.. අයියෝ..

    මම කොම්පියුටර් ෆීල්ඩ් එකෙන් සමුගන්නව සිංහලු... :(:(:(
    මට කෙල්ලව කන්ටැක් කරලා දියන් මම හදල දෙන්නම්:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Sinhala peenne nehe singhalu
    අහ්හ් උබට සිංහල පෙන්නේ නැ ?:baffled: බොසාගේ දූ උබට පුකට පයින් දෙකක් දුන්න නෙහ් ?:rolleyes:
    හුටා උබට සිංහල පෙන්නේ නැත්තම් අපරාදෙනේ මම මේ ටයිප් කරපුව:oo::confused:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    :no:
    තුන්සිය ගාන BR එකේ මචං. ඒඑක ස්කූප් එකක්. අයිස්ක්‍රීම් එකක් 750ට වැඩියි.. හැබැයි පස්ටම රහයි..

    Maru maru​

    රියෝ එකේ ගනන් වැඩිම අයිස්ක්‍රීම් එක Rio Sundae එක. ඒක රුපියල් 250යි. අනිත්වා ඔක්කොම ඊට අඩුයි.. :yes: Blueberry Sundae එක කාපං.. ඒක තමා මට නම් රහම. ඒක Rs.200යි..

    Nama note karagatgtha :D

    ei doladukada? :growl::growl:
    mee, yaddi apiwath ekkan palako, pera ice cream perethaya :yes:

    Thaniyama kala enna one...ow :dull:

    warenko kanna, balamuko, ape office eka issarahinne yanna oni, warewko, :growl::growl:

    :lol::lol::lol::lol:

    Have a nice weekend.
    හෙට නුවර යනවා මම. ත්‍රෙඩ් එක පැත්තේ එන්න වෙන එකක් නෑ සඳුදා වෙනකන්...

    Elaz macn​

    අරන් දෙනවා නම් එන්නම්. අයිස්ක්‍රීම් එකකට රුපියල් 700ක් වියදම් කරන්න පුළුවන් තත්වෙක මගේ ආර්ථික මට්ටම තවම නෑ සහෝ. ඒකයි මම රියෝ එකෙන් 200 අයිස් ක්‍රීම් එක කන්නේ.. පුළුවන් උනාට පස්සේ හැමදාම BR එකෙන් කනවා..
    උයා අරන් දෙනවා නම් මම එන්නම් සහෝ. අද පඩි නේ... :love:

    Matath ehema thamayi bn..asa nisa aran denawa..
    aththama kiwwoth mamath asayi :D