Driving in Switzerland

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    whats is the Ride? (Vehicle)

    Vauxhall Astra hatchback

    8FMlD7x.jpg
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    patta machan , videos tika balanna wenne 1 wenda thamai connection eka fup wela tiyenyn :( .. oya ratawal oya widiyata thibboth hodai ban Muslim immigrants la oowa chora karanne nathuwa... dan dan Sweden walin ehema ena news echara hoda aawa nemei
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    patta machan , videos tika balanna wenne 1 wenda thamai connection eka fup wela tiyenyn :( .. oya ratawal oya widiyata thibboth hodai ban Muslim immigrants la oowa chora karanne nathuwa... dan dan Sweden walin ehema ena news echara hoda aawa nemei

    Okkoma ratawal walata kela wela thiyenne. Anna 40K awilla Italy walata boat walin pahu giya awurudu dekata. Set eka ithin EU ratawala padinchi karawanawa.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Okkoma ratawal walata kela wela thiyenne. Anna 40K awilla Italy walata boat walin pahu giya awurudu dekata. Set eka ithin EU ratawala padinchi karawanawa.

    ow ban ara Greece walath Island ekak tanikara immigrants la bahala chora karlaa ay ban Europe un ungema wala kapaganne , UK wala UK English defense league eke unuth ka gahuwata mukuth karaganna bari scene ekak tiyeny..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ow ban ara Greece walath Island ekak tanikara immigrants la bahala chora karlaa ay ban Europe un ungema wala kapaganne , UK wala UK English defense league eke unuth ka gahuwata mukuth karaganna bari scene ekak tiyeny..

    Kohoma hari UK walin ba kiyala thiyenawa oya Italy walata aapu ayata kara gahanna. Ithuru wela inne Germany and France thama.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    France uth ganna ekak naha machan kohomath , habai machan European country ekaka PR eka set karagattoth oona European country ekakat lesiyenma yanna puluwan neyda ? so ethin kohe binna bassath unta hodai

    EU country ekakata working visa gaththama athi, ratawal 28 ona ekatata gihilla wada karanna puluwan habai UK baha. UK enna nam EU citizen kenek wennama wenawa. Habai munta denne refugee hinda refugee dipu ratema inna wenawa godak kal yanakan.
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    machan trip eka plaan karapu hetith poddak daapanko.
    Route eka mona transport walinda giye (flight, ship, own vehicle, hired vehice, etc), accomadation kohomada kalin plan kale wagey dewal.
    Eka eka ratawal wala saamanya cost ekath daapan. ee kiyanne accomadation,food cost ehema ganan koheda kiyala wage dewal.
    Thawa ubata UK passport da tiyenne? neththan lankawe ekek yanawa nan visa ganna case neda oya wage trip walata?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    machan trip eka plaan karapu hetith poddak daapanko.
    Route eka mona transport walinda giye (flight, ship, own vehicle, hired vehice, etc), accomadation kohomada kalin plan kale wagey dewal.
    Eka eka ratawal wala saamanya cost ekath daapan. ee kiyanne accomadation,food cost ehema ganan koheda kiyala wage dewal.
    Thawa ubata UK passport da tiyenne? neththan lankawe ekek yanawa nan visa ganna case neda oya wage trip walata?

    හරි මුල ඉඳන් කියන්නම්කො. මම ගිය මගේ වන්ඩියේ. දන්න තරමින් Ferry එකේ Dover වල ඉඳන් France යන්න පුළුවන් car එක දාගෙන නැත්නම් folkestone Euro tunnel එකේ යන්න පුළුවන්. Tunnel එකේ ගියොත් ඉක්මනටම යන්න පුළුවන් විනාඩි 35 වගේ යන්නේ Ferry එකේ පැය එකා මාරක් විතර යනවා. හැබැයි Ferry එකේ ලාබයි.

    මට UK passport තියෙනවා මචන් wife ට තාම ලංකාවේ එක තියෙන්නේ. ඒක හින්ද schengen visa ගන්න ඕන උනා. මෙහෙ වැඩ කරන ඉගෙන ගන්න ඕන එකෙක්ට schengen ගන්න පුළුවන් ලේසියෙන්ම. අපි ගත්තේ ඉතාලියට මොකද වැඩි දවසක් ඉන්නේ එහෙ හින්ද. Hotel වියදම් නම් ගියේ නැහැ මොකද wife ගේ අම්මලාගේ දිහා හිටියේ ඉතාලියේ. ඔක්කොම ඉතාලියේ ඉඳන් one day trip තමා ගියේ මචන්.

    මම ගියේ මචන් France -> Swiss -> Italy route එකේ. යන්න ගොඩක් වෙලාවට tomtom එකයි iPhone (Google maps) එකයි තමා පාවිච්චි කලේ. දැන් ආයේ ඉතාලියේ ඉඳන් එනකොට photos ටිකකුයි video ටිකකුයි දාන්නම් මචන්.
     
    Last edited:

    Ela ela. Thank you for the info.
    Really nice places to visit.
    Enjoy the trip.