සිංහලු අලුත් ෆිල්ම් එකක් ඇවිත් Survivor
කියලා. මම ඒක ඊයේ බැලුවා. ෆිල්ම් එක එළ පාර හැබැයි ඒකෙ ඇමරිකානුවන්ට විරුද්ධව බෝම්බයක් හදන සෙට් එකේ එකෙක් ලංකාවේ පොරක් විදියට ෆිල්ම් එකේ පෙන්නනවා. පෙන්නන්නේ ලංකාවේ මුස්ලිම් නමක් හැබැයි ලංකාවේ කොඩිය ඔක්කොම පෙන්නවා. හිතට වාවන්නේ නෑ. මේක ෂුවර් එකට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඕනේ.

මේ තියෙන්නේ ඒ ලංකාවේ පොරගේ පාස්පෝට් එක මාට්ටු වෙන සීන් එක