Survivor Movie eke Lankawe Porak

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සිංහලු අලුත් ෆිල්ම් එකක් ඇවිත් Survivor
    කියලා. මම ඒක ඊයේ බැලුවා. ෆිල්ම් එක එළ පාර හැබැයි ඒකෙ ඇමරිකානුවන්ට විරුද්ධව බෝම්බයක් හදන සෙට් එකේ එකෙක් ලංකාවේ පොරක් විදියට ෆිල්ම් එකේ පෙන්නනවා. පෙන්නන්නේ ලංකාවේ මුස්ලිම් නමක් හැබැයි ලංකාවේ කොඩිය ඔක්කොම පෙන්නවා. හිතට වාවන්නේ නෑ. මේක ෂුවර් එකට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඕනේ.
    :growl::growl::sorry:

    Survivor_poster.jpg




    මේ තියෙන්නේ ඒ ලංකාවේ පොරගේ පාස්පෝට් එක මාට්ටු වෙන සීන් එක :growl::growl::growl:

    Capture.jpg
     
    • Like
    Reactions: Prince of Darkness

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මහින්ද රාජපක්ෂ හිටිය The Black List tv show එකෙ.. pic එකක් හැබැයි..
    ss එකක් දාන්නම් ඕන නම් බලල


    :rofl::rofl: