▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මෙන්න මුවත් මෙකට සෙට් කරගනින්.....
    මූ ලේසි පාසු පොරක් නෙවෙයි, කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක්......
    කොටින් ම කියනව නම් මේකේ ලැගගෙන ඉන්නෙ නැති හැම වෙලාවක ම බයිපාස් කරන එකෙක්...



    http://www.elakiri.com/forum/showpost.php?p=18424220&postcount=75

    :rofl::rofl:

    :rofl::rofl::lol::lol: මූ නම් අනේ මන්දා ඕකට බ්‍රේන් වොශ් එකක් දීලා වත් ඕකට තියෙන අසහනේ හොඳ කරන්න බැරි වේවි.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :no::no::no::no: කො‍ටුවේ කුඩයක් ඉහලන් සිම් විකුණන , රෑට නයිට් කඩේ කොත්තු ගහන, බාම් බිස්නස් කරන මගේ මොන ලොකු ලයින්ද සහෝ. :(:(
    :oo::oo::oo:
    එකනේ අපි මේ බැලුවේ
    එච්චර බොරු කියන්න හොද නෑලු දත් පනුවෝ කනවලු
    :baffled::baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :angry::angry::angry::angry:sema koheda yako gal wenne
    :dull::dull:
    ඇයි ගල් ගහපුවම :baffled:
    කවුද බං ඔය? :rolleyes::rolleyes:
    11209705_689881037806048_2443200516094856804_n.jpg


    පළමු පාර මෙවැනි 4තො එකක් දාපු :dull: එළකිරියේ
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇයි යකෝ ඊයේ රෑ තොට කෝල් කලේ කොත්තු ගහන කොටනේ. :angry::angry::frown::frown:
    :rolleyes:
    අහ ඔව්නේ ඇත්තටම අහන්නේ
    වෙදකමයි හෙදකමයි දෙකම කරන හැටි උගන්නවනවලුද
    ඔය medi කොලිජියේ
    කිබුලාගේ නම් e දෙකම් තියනවා මන් එදා දැක්කා එන එකා දතේ කටේ මොන අමාරුව තිබ්බත් මෙයා දැක්ක ගමන් බකස් ගලා හිනා යන්න මොනාහරි කියනවා :dull::dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes:
    අහ ඔව්නේ ඇත්තටම අහන්නේ
    වෙදකමයි හෙදකමයි දෙකම කරන හැටි උගන්නවනවලුද
    ඔය medi කොලිජියේ
    කිබුලාගේ නම් e දෙකම් තියනවා මන් එදා දැක්කා එන එකා දතේ කටේ මොන අමාරුව තිබ්බත් මෙයා දැක්ක ගමන් බකස් ගලා හිනා යන්න මොනාහරි කියනවා :dull::dull:

    මමත් යන්න ඕනේ බං දතාව හම්බුවෙන්න. හැබැයි අනික් උන් වගේ බෝතල් නම් උස්සගෙන යන්නේ නෑ ඕකට දෙන්න. බඩ යන්න හොඳ ගුලියක් අඹරන් අරන් යනවා. :dull::dull::baffled::baffled:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මමත් යන්න ඕනේ බං දතාව හම්බුවෙන්න. හැබැයි අනික් උන් වගේ බෝතල් නම් උස්සගෙන යන්නේ නෑ ඕකට දෙන්න. බඩ යන්න හොඳ ගුලියක් අඹරන් අරන් යනවා. :dull::dull::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl:
    ගුලියක් දෙයි හැබැයි අනිවරෙන් :dull:
    මාත් එදාට එනවා මටත් චුට්ටක් කිව්වානම්:dull: