sema koheda yako gal wenne


මචං මෙන්න මුවත් මෙකට සෙට් කරගනින්.....
මූ ලේසි පාසු පොරක් නෙවෙයි, කාඩියොවැස්කියුලර් සර්ජන් කෙනෙක්......
කොටින් ම කියනව නම් මේකේ ලැගගෙන ඉන්නෙ නැති හැම වෙලාවක ම බයිපාස් කරන එකෙක්...
http://www.elakiri.com/forum/showpost.php?p=18424220&postcount=75
![]()



මූ නම් අනේ මන්දා ඕකට බ්රේන් වොශ් එකක් දීලා වත් ඕකට තියෙන අසහනේ හොඳ කරන්න බැරි වේවි.කොටුවේ කුඩයක් ඉහලන් සිම් විකුණන , රෑට නයිට් කඩේ කොත්තු ගහන, බාම් බිස්නස් කරන මගේ මොන ලොකු ලයින්ද සහෝ.
![]()





එකනේ අපි මේ බැලුවේ
එච්චර බොරු කියන්න හොද නෑලු දත් පනුවෝ කනවලු
![]()




sema koheda yako gal wenne



කවුද බං ඔය?![]()
එළකිරියේ
ඇයි ගල් ගහපුවම
![]()
පළමු පාර මෙවැනි 4තො එකක් දාපුඑළකිරියේ







ඇයි යකෝ ඊයේ රෑ තොට කෝල් කලේ කොත්තු ගහන කොටනේ.![]()



මේවා දකින කොට තමා හිතෙන්නේ ආයේ ගිහින් ඩොස්තර විහාගේ කරලා එන්ට සහෝ.![]()
![]()

අයේ කරලා එන්න කිව්වේ 


අහ ඔව්නේ ඇත්තටම අහන්නේ
වෙදකමයි හෙදකමයි දෙකම කරන හැටි උගන්නවනවලුද
ඔය medi කොලිජියේ
කිබුලාගේ නම් e දෙකම් තියනවා මන් එදා දැක්කා එන එකා දතේ කටේ මොන අමාරුව තිබ්බත් මෙයා දැක්ක ගමන් බකස් ගලා හිනා යන්න මොනාහරි කියනවා![]()




මමත් යන්න ඕනේ බං දතාව හම්බුවෙන්න. හැබැයි අනික් උන් වගේ බෝතල් නම් උස්සගෙන යන්නේ නෑ ඕකට දෙන්න. බඩ යන්න හොඳ ගුලියක් අඹරන් අරන් යනවා.![]()






ගුලියක් දෙයි හැබැයි අනිවරෙන්
මාත් එදාට එනවා මටත් චුට්ටක් කිව්වානම්![]()



තෝ මොකටද එදාට එන්නේ?![]()

අර අපිට හොරෙන් බෙදා හරින දේශීය නිෂ්පාදන සහ විදේශීය නිෂ්පාදන මිලදී ගැනීමටත්
බාම් ගන්නත්



