රත්තරං;18425215 said:N16 - ඒකත් ජපනා හදපු චොරම කාර් එකක්![]()
උගේ එකට නම් දෙයියන්ගේ පිහිටෙන් කිසි හෙනයක් නෑ.. දැන් අවුරුදු 4ක් විතර වෙනවා අරගෙන.. තෙල් ගහනවා දුවනවා ඇරෙන්න ලොකු රෙපයාර් එකක්වත් ඇවිල්ලා නෑ.. කොලඹ අවට 10ක් විතර තෙල් කරනවා...

රත්තරං;18425215 said:N16 - ඒකත් ජපනා හදපු චොරම කාර් එකක්![]()

රත්තරං;18425215 said:N16 - ඒකත් ජපනා හදපු චොරම කාර් එකක්![]()

ඇමෙරිකාවේ කොහෙද මැනුවල්....
![]()
රත්තරං;18425215 said:N16 - ඒකත් ජපනා හදපු චොරම කාර් එකක්![]()

ඒත් ඉතාලියේ එහෙම මිනිස්සුන්ට ඔටෝ පෙන්නන්න බෑ. උං හිතන්නේ ඔටෝ එලවන එක ඩ්‍රයිවිං නෙවෙයි කියලා.

3. මහ ආණ්ඩුවේ අණ පරිදි මගේ ආදරණීය CIVIC එක විකුනන්න තීරණය කළා සිංහලු...
4. මහ ආණ්ඩුවේ අණ පරිදි Toyota එකක් ගන්න තීරණය කරන ලදී.
පහත සඳහන් Toyota රථ විකිණීමට ඇත්නම් කරුණාකර දන්වනු මැනවි.
*. 1998-2001 Toyota Carina GT with 6 Speed Manual Gearbox[/SIZE][/COLOR]
*. 1997-1998 Toyota Marino with 4A-GE Engine and 6 Speed Manual Gear Box

පොඩි පුතා;18424796 said:ඔන්න පොඩි කට්ටක් ලියන්න කියල මටත් හිතුන.

*. 1998-2001 Toyota Carina GT with 6 Speed Manual Gearbox
*. 1997-1998 Toyota Marino with 4A-GE Engine and 6 Speed Manual Gear Box

(දන්නෝ දනිති)බොලල්ල දන්නවද කතාවක්.ඉතාම කෙටියෙන් කියන්නම්.හැබැයි මොලේ කචල් ජාති මාමක ජනතාව මගේ රෙප් නම් කපන්න එපා.මොකද මේ මාසේ පෙට්‍රල් ගහන්න ඕක තියන් ඉන්නේ.ඔන්න මචන් ජාතික සමගිය පෙන්නන්නත් එක්ක කියලා අපේ බෞද්ද හාමුදුරු කෙනෙකුයි කතෝලික පියතුමෙකුයි මුස්ලිම් මෞලවී කෙනෙකුයි එකතු වෙලා කාර් එකක් ගත්තලු.සමගිය පෙන්නන්න.ඉතින් මේ වාහනේ ගෙනල්ල ඉස්සෙල්ලම පාරට දාන වෙලාවේ තුන් දෙනාම ආවලු.ඇවිත් හාමුදුරුවෝ පිරිත් ටිකක් කියලා ආශීර්වාද කරලා නුලක් බැන්දලු සුක්කානමේ .කතෝලික පියතුමා පැන් කෙණ්ඩියක් අරන් දෙවියන්ට කියලා ආශීර්වාද කරලා වටේටම පැන් ඉස්සලු.දැන් බලන කොට මුස්ලිම් මෞලවී තුමා නැහැලු.මාර වැඩේ කොහේ කොහේ ගියාද කියලා හොයන කොට එනවලු කරාස් බරාස් කියලා පොඩි සද්දයක් කාර් එක පිටිපස්සෙන්.ගිහින් බලපුවම එතුමා කාර් එක යට රිංගල යකඩ කපන කියතක් අරන් සයිලන්සරේ කොන කපනවලු(දන්නෝ දනිති)

බොලල්ල දන්නවද කතාවක්.ඉතාම කෙටියෙන් කියන්නම්.හැබැයි මොලේ කචල් ජාති මාමක ජනතාව මගේ රෙප් නම් කපන්න එපා.මොකද මේ මාසේ පෙට්‍රල් ගහන්න ඕක තියන් ඉන්නේ.ඔන්න මචන් ජාතික සමගිය පෙන්නන්නත් එක්ක කියලා අපේ බෞද්ද හාමුදුරු කෙනෙකුයි කතෝලික පියතුමෙකුයි මුස්ලිම් මෞලවී කෙනෙකුයි එකතු වෙලා කාර් එකක් ගත්තලු.සමගිය පෙන්නන්න.ඉතින් මේ වාහනේ ගෙනල්ල ඉස්සෙල්ලම පාරට දාන වෙලාවේ තුන් දෙනාම ආවලු.ඇවිත් හාමුදුරුවෝ පිරිත් ටිකක් කියලා ආශීර්වාද කරලා නුලක් බැන්දලු සුක්කානමේ .කතෝලික පියතුමා පැන් කෙණ්ඩියක් අරන් දෙවියන්ට කියලා ආශීර්වාද කරලා වටේටම පැන් ඉස්සලු.දැන් බලන කොට මුස්ලිම් මෞලවී තුමා නැහැලු.මාර වැඩේ කොහේ කොහේ ගියාද කියලා හොයන කොට එනවලු කරාස් බරාස් කියලා පොඩි සද්දයක් කාර් එක පිටිපස්සෙන්.ගිහින් බලපුවම එතුමා කාර් එක යට රිංගල යකඩ කපන කියතක් අරන් සයිලන්සරේ කොන කපනවලු(දන්නෝ දනිති)

1. FB15 ඉතින් ලේලන්ඩ් එක්ක රේස් ගිහින් දින්නොත් තමා ඉතින්...
4. මහ ආණ්ඩුවේ අණ පරිදි Toyota එකක් ගන්න තීරණය කරන ලදී.
පහත සඳහන් Toyota රථ විකිණීමට ඇත්නම් කරුණාකර දන්වනු මැනවි.
*. 1998-2001 Toyota Carina GT with 6 Speed Manual Gearbox
*. 1997-1998 Toyota Marino with 4A-GE Engine and 6 Speed Manual Gear Box

බුහ බුහ බුහ... මීට පස්සේ අන්ඩා හොනාතයෙක් නැත![]()
ටොයොටා ගන්නේ 
. ගන්න ඕනෙ මොකක් හරි auto මගුලක්
. අපේ අම්ම බර බරේ auto කාර් එකක් ගමුලු මැනුවල් බෑ එයාට පදින්න.මම බැලුවෙ ටිකක් sporty ගතියක් තියන එකක් ගන්න මොකද ඉදල හිටල මාත් කාර් එකේ යන්න වගේ 