Honda jade උදව්වක්

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    :confused::confused:පොඩි දෙයක් දැනගන්න ඕනෙ මේකෙ ඉන්න කට්ටියගෙ උදව් බලාපොරොත්තුවෙන් ආවෙ. මම ඊයෙ honda jade එකක් ගත්තා. මීට කලින් ලොකු බයික් එක පාරක් දෙපාරක් පැදල තිබුනට ඒව ගැන වැඩිය දන්නෙ නැහැ. මට තියෙන ප්‍රශ්න ටික තමයි බයික් එකේ ගියර් දානකොට ටිකක් තදයි. මම බයික් එකක් ගන්න කලින් jade වර්ගෙ බයික් දෙක තුනක්ම පැදල බැලුව. ඒ හැම එකකම වගේ ගියර් තදයි. ගියර් දානකොට ටකස් ගාල සද්දයක් ඇවිල්ල ගියර් එක 3,4 උනත් ටිකක් ගැස්සිලා වැටෙන්නෙ. තව ස්ටාර්ට් එකේදි නිව්ට්‍රල් කරන්න අමාරුයි. මට එක්කෙනෙක් කිව්වෙ ලොකු බයික් වල මේක පොදු දෙයක් කියල. මේක හදන්න වෙයිද නැත්තම් මේක ප්‍රශ්ණයක් නැත්ද?... උබලගෙ උදව් ඔනේ...:yes:
     
    3rd_Eye

    Member

    ගියර් දාද්දි ක්ලාච් එක හොඳට තද කරලා දාපන්.එහෙම ගැස්සිලා නම් වැටෙන් නැ.ස්ටාර්ට් එකේදී නිව්ට්‍රල් කරගන්න බැරි එක නම් මටත් තිබ්බා:P
     
    • Like
    Reactions: COPS
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජපන් වල ගියර් වැටෙන්නේ ටිකක් තදට ඇගට දැනෙන විදියට..ක්ලච් ඒක පොඩ්ඩක් බලන්න හරි විදියට එජස්ට් වෙලා තියෙනවද කියලා.
     
    • Like
    Reactions: COPS

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ගියර් දාද්දි ක්ලාච් එක හොඳට තද කරලා දාපන්.එහෙම ගැස්සිලා නම් වැටෙන් නැ.ස්ටාර්ට් එකේදී නිව්ට්‍රල් කරගන්න බැරි එක නම් මටත් තිබ්බා:P

    එල මචං . නෙව්ට්‍රල් කරන්න බැරි එක පොඩු දෙයක් වගේ...:P
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ජන්තු අයියා;18427686 said:
    ජපන් වල ගියර් වැටෙන්නේ ටිකක් තදට ඇගට දැනෙන විදියට..ක්ලච් ඒක පොඩ්ඩක් බලන්න හරි විදියට එජස්ට් වෙලා තියෙනවද කියලා.

    දැනුයි ටිකක් හිතට හරි ගියෙ. නැත්තම් මේක මගෙ එකේ විතරක් තියෙන ලෙඩක්ද කියල බයේ හිටියෙ. ගොඩක් ස්තූතියි.:yes:ක්ලච් එක ආයෙ හොදට බලල adjust කරගන්න ඕනෙ.
     
    Last edited:

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Podi Silva - පොඩි සිල්වා;18427737 said:
    photo dpn mcn congrts

    2sbv3tu.jpg
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    yamaha fz arenna anithn indian bikes walata nam podu deyak oya gear danakaota hira wena eka. Japanese bikes walanam ahuwa palaweni wathawa.
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    Ado Ubatath Mage ledemane.........Niyamai bn.mageth ehemai.
    mama nam karanne Cluch eka alluwa RPM meter elka bahinda kalin gear danawa.ethakot tick gala watenne. :cool:

    Math hithuwe Hena awlak kiyala bn :baffled:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Ado Ubatath Mage ledemane.........Niyamai bn.mageth ehemai.
    mama nam karanne Cluch eka alluwa RPM meter elka bahinda kalin gear danawa.ethakot tick gala watenne. :cool:

    Math hithuwe Hena awlak kiyala bn :baffled:

    Ow bn mamath kalin upset eke hitiye. Dan kattiyagenma ahala baluwata passe awlak naha. Mama kalin balapu hama ekakma wage oya widiya thamyi.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ehema wenan widiyak naha smooth watenna ona. Namuth oya jade dan awrudu 25k withara paranai. Ithin ohomawath case nathi bike ekak hoya ganna amarui.
    Samahara 2006 150 hornet walath ohoma thama tikak aluth unath owa japan wala patta gahapu bike mehe awith meter karakawala thiyenne.
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Ehema wenan widiyak naha smooth watenna ona. Namuth oya jade dan awrudu 25k withara paranai. Ithin ohomawath case nathi bike ekak hoya ganna amarui.
    Samahara 2006 150 hornet walath ohoma thama tikak aluth unath owa japan wala patta gahapu bike mehe awith meter karakawala thiyenne.

    Ow monawa unath awurudu 25k parana bike ekakne. Thanks admin ayiya reply ekata.;)
     
    Last edited: