වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    11393270_1028687503808400_8285606412899823913_n.jpg

    :rofl::rofl::rofl:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18427108 said:

    හරිම ක්‍රමේ දන්නවද? සෑම තත්පර 5කටම වරක් සෙන්ටර් මිරර් රයිට් සයිඩ් මිරර් ලෙෆ්ට් සයිඩ් මිරරි එක දෙක තුන කියලා චෙක් කරන්න ඕනේ. ලයින් චේන්ජ් කරද්දි උරහිස්සෙනුත් බලන්න ඔනේ. ඒකට කියන්නේ බ්ලයින්ඩ් ස්පොට් කියලා. කන්නාඩි 3ටම නොපෙනෙන තැනක් දෙපැත්තේ තියෙනවා

    නික බ්‍රේක් කරද්දි අනිවා බලන්න ඕනේ. පස්සේ එක පිබගෙන ආවොත් පුක සුන්

    විස්තර කලාට බොහොම පිං මචන්. කවදා හරි ජිවිතයක් බෙරෙයිනේ. Rep දෙන්න බැලු.
     
    Last edited:

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    උබ කියන එක හරියටම හරි.

    ඕකතමා කියන්නේ හරියට උගන්නන එකෙක් ගාවට යන්න ඕනේ කියල ඉගෙන ගන්න. මුන් ගෙදර වාහන පැදලා ලයිසන් ගන්නවා ඉටපස්සේ පාරේ පිස්සු කෙලිනවා. මට උගන්නපු එකා නම් කියුවේ side mirror දෙකයි, ඉස්සරහයි හැම වෙලාවේම මොලේ වැඩ කරන්න ඕනේ කියල. නැතුව හරවන වෙලාවට විතරක් නෙමේ.

    උබ ඕක කියද්දී මට මතක් උනේ මම ලයිසොම ගන්න ලර්නස් ගිය වෙලාවේ අපිට උගන්නපු අන්කල් කිව්ව කතාවක්.පොර අපෙන් ඇහුවා තමන්ට ඉදිරියෙන් යන වහනයක් වම් පැත්තට අයින් කරලා නවත්තුවනන් තමන් මොකද කරන්න ඕනේ කියලා.දැන් උත්තර කෝටියයි.එකෙක් කියනවා අපි දකුණට සිග්නල් දාන්න ඕනේ කියලා. කියනවා අපි බ්රේක් කරන්න ඕනේ කියලා.ඔහොම ඉතින් උත්තර ටිකක් කිව්වා.අන්කල් ඊට පස්සේ කියනවා ,යකෝ මේක ශ්‍රී ලංකාව,ඒ හින්දා කව්රු හරි වමට කරලා වාහනයක් නැවත්තුවොත් බලපල්ලා ඒකා දොර ඇරගෙන පාරට බහිනවද කියලා කිව්වා
    :D:D:D
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    උබ ඕක කියද්දී මට මතක් උනේ මම ලයිසොම ගන්න ලර්නස් ගිය වෙලාවේ අපිට උගන්නපු අන්කල් කිව්ව කතාවක්.පොර අපෙන් ඇහුවා තමන්ට ඉදිරියෙන් යන වහනයක් වම් පැත්තට අයින් කරලා නවත්තුවනන් තමන් මොකද කරන්න ඕනේ කියලා.දැන් උත්තර කෝටියයි.එකෙක් කියනවා අපි දකුණට සිග්නල් දාන්න ඕනේ කියලා. කියනවා අපි බ්රේක් කරන්න ඕනේ කියලා.ඔහොම ඉතින් උත්තර ටිකක් කිව්වා.අන්කල් ඊට පස්සේ කියනවා ,යකෝ මේක ශ්‍රී ලංකාව,ඒ හින්දා කව්රු හරි වමට කරලා වාහනයක් නැවත්තුවොත් බලපල්ලා ඒකා දොර ඇරගෙන පාරට බහිනවද කියලා කිව්වා
    :D:D:D

    සිරා කතාව බන් :D:D:D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: මගුලක් කියනවා....... :growl: මඩකලපු බස් දෙකේ උන් හිතන්න ඈති මහ රෑ වෙරි කාරයෙක් කාර් එකක් ඩ්‍රයිව් කරනවා කියලා...... උන් දෙන්නා නම් පට්ට...... ඈරියා ලොවෙත් නැති ඈරිල්ලක්....... මැල්සිරිපුර ෆාම් එක හරියේ ලේලන්ඩ් දෙකක් එක්ක FB15 එකක්...... :love:

    අඩෝ උඹ මේ පැත්තෙන්ද යන්නෙ....මං ඉන්නෙ ඔය පාර අයිනෙම තමයි මාමේ.....
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    :lol::lol: මාත් එක්ක වැඩ කරන එකෙක් ඇල්ටොඑකක් ගත්තා මීට මාස 8 කට විතර කලින්. :eek: මම ඉතිං ඕක ගන්න කලින් කිව්වා මූ ඇහුවෙ නෑ :nerd: මාත් ඉතිං වැඩිය කියන්න ගියේ නෑ මොකද මේක හිතුවොත් බ්‍රැන්නිව් එකක් ගන්න එකට මම ඉරිසියා වෙලා කියලා. :lol: දැන් මිනිහා කියනවා ඒක කාටහරි විකුණලා 110 එකක් වත් ගන්න බලන්න ඕනෙ කියලා :lol::lol: මම වැඩි දෙයක් කරේ නෑ ඌ කාර් එක සර්විස් එකට දාපු දවසේ අපේ 110 එකෙන් ඌවයි, උගේ වයිෆ්වයි සර්විස් එකට ඇරලගෙන මම ගෙදර ආපු එක විතරයි කරේ. :lol:

    :rofl::rofl::rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    AMRC Tarmac Championship 2015 - Race 01 - Katukurunda Circuit
    2015-05-31

    SL-GT Cars up to 3500cc - Race 1 Results

    1. Ashan Silva - EVO
    2. Darin Weerasinghe - STI X
    3. Abeeth Dangalle - EVO


    SL-GT Cars up to 3500cc - Race 2 Results

    1. Ashan Silva - EVO
    2. Darin Weerasinghe - STI X
    3. Dilan Seneviratne - EVO


    SL-H Cars up to 1600cc Race Results

    1. Sajaad Zuhair - Honda Civic
    2. Shehara Jayawardena - Honda Civic
    3. Irfan Fuard - Honda Civic

    SL-S Cars up to 1500cc Race Results

    1. Sajaad Zuhair
    2. Zakhir Wahab
    3. Kushan Peiris

    Group SM - Supermotard Motorcycles Up to 250 CC


    1. Kasun Dhanushka
    2. Sangeeth
    3. Sachira Rajakaruna

    Group M - STD/MOD Motorcycles up to 600cc

    1. Shoel Daniel
    2. Sriyantha Anuradha
    3. Maduranga Caldera

    Group M - STD/MOD Motorcycles over 175 CC Up to 250cc Results

    1. Shoel Daniel
    2. Lathika
    3. ????? :confused::confused::confused:

    Group M - STD/MOD Motorcycles over 250cc Race - 01 Results

    1. Pramuka Sesath - S1000RR
    2. Maduranga Caldera - R1
    3. Reza Odayar - HP4
    4. Purnaka Prasad - S1000RR

    Group M - STD/MOD Motorcycles over 250cc Race - 02 Results

    1. Pramuka Sesath - S1000RR
    2. Sriyantha Anuradha - R1
    3. Reza Odayar - HP4
    4. Maduranga Caldera - R1

    Group SM - Supermotard Motorcycles Up to 450 CC

    1. Suraj Perera - YZ450F
    2. Udika Srimal - YZ450F
    3. Kasun Dharshana - CRF450R
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    මෙතන වැරදි උඹයි.. උඹ ගෙදර ඇවිත් නිදාගත්තු එක බරපතල වරදක්.. රියදුරා අලුත්නම්, හයර් එකත් යවන්නම ඕනෙනම්..උඹට තිබ්බ දවසම ඌ එක්ක වාහනේ රැඳෙන්න.. අනික් කාරනාව හදිසියකට තමුන්ට තනියම කරගන්න බැරි ව්‍යාපාරයකට අතගහපු එක.. රියදුරා නැත්තම් උඹයි ඒ ආසනයේ වාඩිවෙන්න ඕන.. නිකමට හිතපන් කොන්දේ කපන්න දන්නේ නැති එකෙක් බාබර් සාප්පුවක් දාගෙන ඉද්දි බාබර් නිවාඩු ගියොත් මොකද වෙන්නේ??? තත්වය තරාතිරම මොකක් උනත් මචන් තමුන්ගේ ව්‍යාපාරේ පැවැත්ම ගැන වගකීම තියෙන්නේ තමුන් අතේ.. වැටීම හෝ නැගිටීම තියෙන්නේ තමුන් ඒකට මහන්සිවෙන ප්‍රමාණය අනුව.. ඒ හින්ද තමුන්ගේ වාහනේ හදිසියකට වැඩ කරන එක මදිකමක් ලජාවක් මහන්සියක් විදිහට හිතන්න එපා...




    මේ ටික නම් මටත් හොඳ පාඩමක් මාමේ....මාත් පොඩි ශොප් එකක් කරන්නෙ..ඒත් සෑහෙන කම්මැලි වෙලා ඉන්නෙ...ඒකෙන් පාඩු වෙනව කියල මටම තේරෙනව...
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    4. මහ ආණ්ඩුවේ අණ පරිදි Toyota එකක් ගන්න තීරණය කරන ලදී.

    ඇයි බන් මහ ආණ්ඩුවෙන් Toyota ම ගන්න කිව්වෙ? එළකිරි ඇවිත් රත්තරං ගෙ නූල් වත් කියවලද?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇයි බන් මහ ආණ්ඩුවෙන් Toyota ම ගන්න කිව්වෙ? එළකිරි ඇවිත් රත්තරං ගෙ නූල් වත් කියවලද?

    කවුරු හරි Brain Wash කරලා.. මහ ආණ්ඩුවේ උපදේශන සභාවේ ඉන්න උන් වාහන ගැන සියල්ලදත් එවුවො (ජැක් එකක් ගහලා රෝදේ මාරු කරන්න දන්නේ නැති උනාට :angry::angry:) ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කවුරු හරි Brain Wash කරලා.. මහ ආණ්ඩුවේ උපදේශන සභාවේ ඉන්න උන් වාහන ගැන සියල්ලදත් එවුවො (ජැක් එකක් ගහලා රෝදේ මාරු කරන්න දන්නේ නැති උනාට :angry::angry:) ...

    මට මැවිලා පේනවා මහේශ් කොලුවා ටොයොටා එකක් එලවන් යනවා:P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බන් මහ ආණ්ඩුවෙන් Toyota ම ගන්න කිව්වෙ? එළකිරි ඇවිත් රත්තරං ගෙ නූල් වත් කියවලද?

    ඕකගේ බොරු. මූ දැන් කොලබනේ ඉන්නේ. නුවර ඉදන් කොලබ එන්න අව්ලක් නෑලු. හැබැයි කොලබ ඉදන් නුවර යද්දි කඩුගන්නාව අදින්නේ නෑලු මුගේ ජුලෝලා එක. ඕක කොලබ එකෙක්ට විකුනලා කොලබින් ටොයොටා එකක් අරන් ගෙදර යන්න කඩුගන්නාව අදින්නයි මුගේ කල්පනාව. ඒකයි ඇත්ත කතාව

    මාසයක් විතර සමයන් කියවන්න රිදෙයි:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එතකොට අපි TRD මාමේ.... මාමිගේ J100 ලබ්බට මොන TRD ද....
    103408d1385266158-4runner-startup-display-off-images-trd2.jpg


    වේදනාවට කෙදිරි ගානවා:P:P:P


    ටීආර්ඩී නෙමේ කුකුලෝ මම මේ මම නැතුව J100 ඇන්ජිම අමුනගන්න හැටි ගැන දහ අතේ කල්පනා කරනවා. මොන ලබ්බක් කරයිද දන්නෑ. උබ මගුලක් කතාකරනවා:oo:


     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    රත්තරං;18429168 said:

    වේදනාවට කෙදිරි ගානවා:P:P:P


    ටීආර්ඩී නෙමේ කුකුලෝ මම මේ මම නැතුව J100 ඇන්ජිම අමුනගන්න හැටි ගැන දහ අතේ කල්පනා කරනවා. මොන ලබ්බක් කරයිද දන්නෑ. උබ මගුලක් කතාකරනවා:oo:



    ටොයොටා එන්ජින් නම් ඉතින් ඔහොම තමා. ගෑස්කට් ගහන්න ඕනෙ සර්විස් එකෙන් සර්විස් එකට :rofl: :P
     
    Status
    Not open for further replies.