honda anthaya toyota anathayek u wagai.
![]()
තාම එහෙම උනේ නෑ මාමේ... මේ දවස් වල කොල්ල හෙන ගේමක් දෙනවා ES3 RS එකක් ගේන්න.. හැබැයි ගෙදර ඉන්න ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකම එකා උන එකේ පොඩි චාන්ස් එකක් තියෙනවා..
honda anthaya toyota anathayek u wagai.
![]()
ටොයොටා එන්ජින් නම් ඉතින් ඔහොම තමා. ගෑස්කට් ගහන්න ඕනෙ සර්විස් එකෙන් සර්විස් එකට![]()
![]()
ටොයොටා එන්ජින් නම් ඉතින් ඔහොම තමා. ගෑස්කට් ගහන්න ඕනෙ සර්විස් එකෙන් සර්විස් එකට![]()
![]()
තාම එහෙම උනේ නෑ මාමේ... මේ දවස් වල කොල්ල හෙන ගේමක් දෙනවා ES3 RS එකක් ගේන්න.. හැබැයි ගෙදර ඉන්න ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකම එකා උන එකේ පොඩි චාන්ස් එකක් තියෙනවා..

දරු පව්ල දාන් යන්න සෝක් වාහනේ. මීමැසි ශෙල් එකක්ම ගනින්

රත්තරං;18429330 said:නෑ නෑ බන්. උබ සීන් එක කියවලා නෑ
මම ජේ 100 එකක් ගෙනාවා ඔක්ශන් එකකින්
ඒකේ ඇන්ජිම සම්පූර්නෙන් බාලා හදනවා
වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ එකින් එක පොටෝ දාලා ඇති සේරම

ඒක දැක්ක. සසර කලකිරුන
ටොයොටා අරන් අනාත වෙන්නෙ නෑ කියල හිතා ගත්ත![]()

ඒක දැක්ක. සසර කලකිරුන
ටොයොටා අරන් අනාත වෙන්නෙ නෑ කියල හිතා ගත්ත![]()

රත්තරං;18429407 said:ඉතින් ඒකට කුනු කොල්ලෙට ඔක්ශන් වලින් අයින් කරපුවා නොගෙන හොද ඒවා ගනින්කෝ..![]()

දැන් මැස්ඩා එකක් නෑnissan
.
ගන්න ඕනෙ එකක්
![]()

රත්තරං;18429340 said:ඕක හරියන්නේ නෑ. කරීනා එකක්ම තමා උබට ගන්න වෙන්නේ.දරු පව්ල දාන් යන්න සෝක් වාහනේ. මීමැසි ශෙල් එකක්ම ගනින්
![]()
ඕක්ශන් එකකින් ගන්න ඕනෙ මාත් එකක්
trooper pajero landcruiser පස් උන ඒව උනත් කමක් නෑ
![]()

. මාමන්ඩියා අරන් දුන්නේ

![]()
![]()
දැන් රිදෙයි මේවා දැක්කම![]()

ALTEZZA RS200 එකක් සෙට් උනා මාමේ... මොකක්ද ගන්නේ කියල හිත ගන්න බෑ මාමේ...
SI හරි GT එකක් ගන්න තියෙන්නෙ අමාරුව වැඩි නම්ALTEZZA RS200 එකක් සෙට් උනා මාමේ... මොකක්ද ගන්නේ කියල හිත ගන්න බෑ මාමේ...
ඕකට වඩා හොදයි මම නම් හිතන්නෙ carina ගන්න එකSI හරි GT එකක් ගන්න තියෙන්නෙ අමාරුව වැඩි නම්

ඇයි 110ඹව්වා ඹක්ෂන් එකට දාන්න කලින්ම වාහන ටික ගිහින් ඉවරයි පුතා වැඩෙට බහිනවානම් ප්‍රතිපාදන අවෂය අයට දිලා කලින්ම වෙන්කරවගන්න ඹනා මෙක ලංකාවනේ බන්ඕක්ශන් එකකින් ගන්න ඕනෙ මාත් එකක්
trooper pajero landcruiser පස් උන ඒව උනත් කමක් නෑ
![]()

අඩේ උඹ ඒක තමයි ඊයේ එකපාරම නිසාන් එන්ජිම හොදයි කිව්වේ. මන් බැලුවා මොකද මේ මැස්ඩා කාරයා නිසාන් එකේ හොද කියන්නෙ කියලා![]()