මගේ මතය නම් ජපන් හැම එන්ජින් එකක්ම සාපේක්ශව හොදයි. හරියට මේන්ටේන් කරානම් හරි. dolphin වල ගෑස්කට් යන සීන් එක උනේ T බෙල්ට් මාරු කරන්නෙ නැතුව ඒ දවස් වල දිව්ව එකෙන්. එතකොට හෙඩ් එක ඇද වෙන සීන් එකක් වෙනව. ඒක හදල ආය හයි කරනකොට තව මොකක්ද සීන් එකක් වෙනව. එතකොට අයෙ ආයෙ ගෑස්කට් යනව. මම පොඩි කාලෙ උන සීන් එකක් දැන් නම් ඔය ලෙඩේ එන්නෙ නැතුව ඇති.![]()
වැඩිය එපා. මට ලංකා ඉතිහාසේ එකම එකෙක් කියපන් බලන්න වාහනයක් බ්රෑන්ඩ් නිව් අරන් සර්විස් බුක් එකේ ගානට සීල් එක ගහලා ලක්ශ දෙක වෙනකන් මේන්ටේන් කරපු එකෙක්... එකම එකෙක් කියපන් බලන්න
ඉතින් වාහන ඔරොත්තු දෙයිද බන්??
ජපන හම්පඩ ගහපු රීකන්ඩිශන් ලඩි ගේනවා. ඔඩෝ මීටරේ සුමනක්කගේ හිල වගේ අහුවෙන අහුවෙන එකා කරකවනවා දහ දොලොස් පාර. ජීවිතේට ඔරිජිනල් ඔයිල් ටිකක් ප්ලග් එකක් දාන්නේ නෑ.වෙලාවට සර්විස් කරන්නේ නෑ. මේජර් සර්විස් කියන ඒවා මුන් අහලවත් නෑ. ඒවා කරන්නත් හරි ඔඩෝ මීටර් රීඩින් නෑ
Last edited:


toyota එකෙං බස් වලට ගැලපෙන හොද එන්ජිමක් ආවේ නෑ.. දැනටත් ලංකාවේ දුවන බාගෙට බාගයක් කෝස්ටර් වල තියෙන්නේ ඔය උඩ කියපු එංජිං වලින් එකක් 




