වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ මතය නම් ජපන් හැම එන්ජින් එකක්ම සාපේක්ශව හොදයි. හරියට මේන්ටේන් කරානම් හරි. dolphin වල ගෑස්කට් යන සීන් එක උනේ T බෙල්ට් මාරු කරන්නෙ නැතුව ඒ දවස් වල දිව්ව එකෙන්. එතකොට හෙඩ් එක ඇද වෙන සීන් එකක් වෙනව. ඒක හදල ආය හයි කරනකොට තව මොකක්ද සීන් එකක් වෙනව. එතකොට අයෙ ආයෙ ගෑස්කට් යනව. මම පොඩි කාලෙ උන සීන් එකක් දැන් නම් ඔය ලෙඩේ එන්නෙ නැතුව ඇති. :baffled:

    වැඩිය එපා. මට ලංකා ඉතිහාසේ එකම එකෙක් කියපන් බලන්න වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරන් සර්විස් බුක් එකේ ගානට සීල් එක ගහලා ලක්ශ දෙක වෙනකන් මේන්ටේන් කරපු එකෙක්... එකම එකෙක් කියපන් බලන්න

    ඉතින් වාහන ඔරොත්තු දෙයිද බන්??

    ජපන හම්පඩ ගහපු රීකන්ඩිශන් ලඩි ගේනවා. ඔඩෝ මීටරේ සුමනක්කගේ හිල වගේ අහුවෙන අහුවෙන එකා කරකවනවා දහ දොලොස් පාර. ජීවිතේට ඔරිජිනල් ඔයිල් ටිකක් ප්ලග් එකක් දාන්නේ නෑ.වෙලාවට සර්විස් කරන්නේ නෑ. මේජර් සර්විස් කියන ඒවා මුන් අහලවත් නෑ. ඒවා කරන්නත් හරි ඔඩෝ මීටර් රීඩින් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    commonrail වලට ගහන්න ඕනෙ 4star විතරයි. IOC එකේ super මල ජරාව ගැහුවම කලු දුම දානව එක පාර පිකප් කරද්දි. :no:

    මම හොදට නොටිස් කරා. ටික දවසක් ඩීසල් ගැහුවෙ ioc එකෙන්. පස්සෙ ටිකක් හොයල බැලුව. tdi ගෙනුත් ඇහුව. ආය නම් මග හිට්ටත් ජරා ioc super නම් ගහන්නෙ නෑ

    සල්ෆර් වලට commonrail ඉලෙක්ට්‍රොනික් ඉන්ජෙක්ටර් සවුත්තු වෙනවා.

    ඔය කොමන් රේල් එකක ඉලෙක්ට්‍රොනික් ඉන්ජෙක්ටරයක් අතට ඇල්ලුවොත් අත හිල් වෙන්න පැට්‍රල් පාර වදිනවා. ලන්කාවේ භූමිතෙල් වගේ පෙට්‍රල් ගැහුවහම සවුත්තු නොවී තියෙයියෑ. සමහර ශෙඩ් වල වතුරයුඉ මලකඩයි ෆ්‍රී දෙනවා. ඔය සමූපකාර පරන ශෙඩ් වලින් ජීවිතේට ගහන්න එපා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    commonrail වලට ගහන්න ඕනෙ 4star විතරයි. IOC එකේ super මල ජරාව ගැහුවම කලු දුම දානව එක පාර පිකප් කරද්දි. :no:

    මම හොදට නොටිස් කරා. ටික දවසක් ඩීසල් ගැහුවෙ ioc එකෙන්. පස්සෙ ටිකක් හොයල බැලුව. tdi ගෙනුත් ඇහුව. ආය නම් මග හිට්ටත් ජරා ioc super නම් ගහන්නෙ නෑ
    තාක්ෂනේ හොදයි එත් මෙහේ තියෙන තෙල් තමා ඉතින් :no::no: 4star එක ආවෙ ලගදිනේ මචන් ඉස්සර නම් අනාතයි මගේ නම් අදහස වාහනෙන් හම්බ කරන්නේ නැත්තම් ඩිසල් නැතුව පැට්‍රල් එකක් ගන්න එක ලාබයි කියලා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18429540 said:
    කීයද බෑනෝ?

    ඒක රහසක් ...
    අනික වයස ගැන සලකලා මාම කියල කතා කරාම මාමණ්ඩි වෙන්න හදන්න එපා.. ටොයෝටා , නිසාන් අනාතයෙක්ගේ බෑනෙක් වෙන්නේ නෑ සියදිවි නසා ගත්තත්.... (රිදෙයි...මරු කියවයි...)

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18429674 said:

    මමනම් කියන්නේ එහෙම "හොදම" ඇන්ජින් හදන කම්පැනිය කියලා කියන්න බෑ. හැම කම්පැනියෙම හොද ඇන්ජින් සහ ජරා චාටර් ඇන්ජින් තියෙනවා. වාහන මොඩලුත් එහෙමයි

    Best Japanese Performance Engine Maker = Honda :P:P

    පුලුවන්නම් එහෙම නෑ කියලා ඔප්පු කරපල්ලා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;18429742 said:
    වැඩිය එපා. මට ලංකා ඉතිහාසේ එකම එකෙක් කියපන් බලන්න වාහනයක් බ්‍රෑන්ඩ් නිව් අරන් සර්විස් බුක් එකේ ගානට සීල් එක ගහලා ලක්ශ දෙක වෙනකන් මේන්ටේන් කරපු එකෙක්... එකම එකෙක් කියපන් බලන්න

    ඉතින් වාහන ඔරොත්තු දෙයිද බන්??

    ජපන හම්පඩ ගහපු රීකන්ඩිශන් ලඩි ගේනවා. ඔඩෝ මීටරේ සුමනක්කගේ හිල වගේ අහුවෙන අහුවෙන එකා කරකවනවා දහ දොලොස් පාර. ජීවිතේට ඔරිජිනල් ඔයිල් ටිකක් ප්ලග් එකක් දාන්නේ නෑ.වෙලාවට සර්විස් කරන්නේ නෑ. මේජර් සර්විස් කියන ඒවා මුන් අහලවත් නෑ. ඒවා කරන්නත් හරි ඔඩෝ මීටර් රීඩින් නෑ

    මෙන්න මගේ 120 එකේ ඔඩෝ මීටරේ. 272622km. පෲෆ් එක්කම දැම්මා.සති කිහිපයකට කලින් ගත්ත එකක්. සාමාන්නේන් ලන්කාවේ උන්නොත් ගෙදර ඉන්නවට වඩා ඉන්නේ ඕක ඇතුලේ, දිවිල්ලක් තියෙන්නේ. වෙලාවට මේන්ටේන් කරනවා.මේන්ටේන් කරනවා කියන්නේ ඇන්ජින් ඔයිල් මාරු කරන එක නෙමේ. ප්ලග් එකේ ෆිල්ටරේ ඉදන් සවුත්තු උනත් නැතත් ගලවලා විසික් කරලා අලුතෙන් දානවා. කම්පැනියෙන් දාන්න කියන්නේ දාන්න ඕනේ නිස්සා. ඇන්ජින් ඔයිල් 10000හේ එක දාලා පොඩ්ඩක් වැඩිපුර දිවිච්ච වෙලාවල් තියෙනවා. ඒ ඇරෙන්න සියල්ල සර්විස් බුක් එක අනුව කරනවා. කලින් එකත් 2002 බ්‍රෑන්ඩ් නිව් අරන් එහමමයි කරල තියෙන්නේ, ඔයිල් පොදක් පිච්චෙන්නේ නෑ. සයිලන්සරෙන් වතුර වැටෙනවා. ඇන්ජිම 100ට 95ක්ම තියෙනවා. ඔය කොයි වාහනෙත් හරියට මේන්ටේන් කරන්න ඕනේ.

    තාම ඇන්ජිම හදලා නෑ. ඔරිජිනල් රින්ග් සෙට් එක

    IMG_4456_Copy.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට නං බස් එන්ජින් වලින් ආපු හොදම එන්ජිx තමා Nissan TD 42 , Isuzu 4Hf1 , Mitsubishi 4D36 :cool: toyota එකෙං බස් වලට ගැලපෙන හොද එන්ජිමක් ආවේ නෑ.. දැනටත් ලංකාවේ දුවන බාගෙට බාගයක් කෝස්ටර් වල තියෙන්නේ ඔය උඩ කියපු එංජිං වලින් එකක් :rofl:

    වෑන් එන්ජිං නං ඉතිං.. කල් පැවැත්ම.. අවම නඩත්තුව ගැන බැලුවොත්.. Toyota L එන්ජිම තමා.. ගොනා වගේ වැඩ ගන් නපුලුවං. IDG ලාගේ තාත්තා හදපු එන්ජිම අපි අවුරුදු 6ක් දිව්වා.. අපි විකුණලත් ගත්ත එකා තව 2ක් දුවලයි හදලා තිබ්බෙ :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Best Japanese Performance Engine Maker = Honda :P:P

    පුලුවන්නම් එහෙම නෑ කියලා ඔප්පු කරපල්ලා...

    හොන්ඩා කාර්ද බාආආආන්... ඕවා ජපන්නු හදන්නේ ටොයොටා හදලා ඉතුරු වෙන යකඩවලින් කාවයියෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්න:rofl::rofl::rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    Best Japanese Performance Engine Maker = Honda :P:P

    පුලුවන්නම් එහෙම නෑ කියලා ඔප්පු කරපල්ලා...

    POWER : PRICE = Nissan :rofl:
    Economy : PRICE = toyota
    Power = economy = price = mazda :P

    mitsubishi = must beat subaru somehow :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ මතය නම් ජපන් හැම එන්ජින් එකක්ම සාපේක්ශව හොදයි. හරියට මේන්ටේන් කරානම් හරි. dolphin වල ගෑස්කට් යන සීන් එක උනේ T බෙල්ට් මාරු කරන්නෙ නැතුව ඒ දවස් වල දිව්ව එකෙන්. එතකොට හෙඩ් එක ඇද වෙන සීන් එකක් වෙනව. ඒක හදල ආය හයි කරනකොට තව මොකක්ද සීන් එකක් වෙනව. එතකොට අයෙ ආයෙ ගෑස්කට් යනව. මම පොඩි කාලෙ උන සීන් එකක් දැන් නම් ඔය ලෙඩේ එන්නෙ නැතුව ඇති. :baffled:
    මම දන්න කෙනෙක් ඉන්නවා මැන් අලුතෙල් පැට්‍රල් වැන් එකක් අරගෙන 3L එන්ජිමක් තියලා දැම්මා දුවන්න ට්‍රිප් එක තියෙන්නේ කොලබ-යාපනේ nonstop යන්න ඹනේ දවසක් එහේ යනවා ඉගාව දවසේ එනවා
    කලින් දුවපු වැන් 2-3 නැවතිලා එක එක ලෙඩ ඇවිල්ලා එක නිසා මේ ඩොල්පින් එකට ඩිමාන්ඩ් එක වැඩි වෙලා හයර් එකට බරටම ගෙව්වා මිනිහා එ වැන් එකෙන් තව ඩොල්පින් 2ක් ගෙනල්ලා ගාමන්ට් දැම්මා
    අර වැන් එකේ එන්ජිම අව් 3න් මාරු කරලා ආයේ රිකන්ඩිෂන් එන්ජිමක් තියලා දිව්වා අව්රැද්දක් විතර එතකොට යුද්දේ ඉවරයි අදටත් එ වැන් එක මැන් ගෙදර පාවිච්චියට තියාගෙන ඉන්නේ අපිත් ඹය ට්‍රිප් එහේම යනවා 5L එකක් තියන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවාම හිනාවෙනවා මිනිහා
    ඹය මම දන්න වැන් වලින් එකක් වාහනේ වටිනාකමට වඩා 3න් ගුණයක් විතර හම්බ කරපු

    තව කැරවන් එකක් තිබුනා හයර් දුවන එක සතියට 2පාරක් එකපිට යාපනේ දුවපු පස්සේ උ එක විකුණලා ඩොල්පින් එකක් ගෙනාවා දැන් එක තියාගෙන ඉන්නවා
     
    හංවැල්ලේ ඩොල්පින් :love::love::love::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බං රත්තරං අයියෙ ඔටෝම ගන්නෙ :oo:

    සංසාරේ පතාගෙන ආපු හැටි බන්... ඕන්න බලපන් කවදා හරි නිසාන් පැට්‍රෝල් y60 එකක් ගන්න ගිය දවසටත් එකෙක් කිරි කිරි ඔටෝ වයි 60 ගෙනත් ගානෙන් බාගෙට මට විකුනනවා. අම්මපා බන් කියලා වැඩක් නෑ:no::no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    මට නං බස් එන්ජින් වලින් ආපු හොදම එන්ජිx තමා Nissan TD 42 , Isuzu 4Hf1 , Mitsubishi 4D36 :cool: toyota එකෙං බස් වලට ගැලපෙන හොද එන්ජිමක් ආවේ නෑ.. දැනටත් ලංකාවේ දුවන බාගෙට බාගයක් කෝස්ටර් වල තියෙන්නේ ඔය උඩ කියපු එංජිං වලින් එකක් :rofl:

    වෑන් එන්ජිං නං ඉතිං.. කල් පැවැත්ම.. අවම නඩත්තුව ගැන බැලුවොත්.. Toyota L එන්ජිම තමා.. ගොනා වගේ වැඩ ගන් නපුලුවං. IDG ලාගේ තාත්තා හදපු එන්ජිම අපි අවුරුදු 6ක් දිව්වා.. අපි විකුණලත් ගත්ත එකා තව 2ක් දුවලයි හදලා තිබ්බෙ :cool:

    මගුලක් කියවනව

    :rolleyes::rolleyes::rolleyes:

    van engine නම් fargo තමා :D :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    POWER : PRICE = Nissan :rofl:
    Economy : PRICE = toyota
    Power = economy = price = mazda :P

    mitsubishi = must beat subaru somehow :lol:
    සල්ලි තියෙනවානම් මුකුත් එපා සුබාරු තමා මම නම් එක පැදලාම බලන්න ඹනේ ඉතින් රගේ :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගුලක් කියවනව

    :rolleyes::rolleyes::rolleyes:

    van engine නම් fargo තමා :D :lol:
    isuzu diesel engine වලට අදටත් ගහන්න බැ මචන් බලපන් ලොරි දුවන දිවිල්ලක් බොඩි තමා ඉතින් වැස්සට අහු උනත් ඇති දිරනවා කියලානේ කියන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18429815 said:
    මෙන්න මගේ 120 එකේ ඔඩෝ මීටරේ. 272622km. පෲෆ් එක්කම දැම්මා.සති කිහිපයකට කලින් ගත්ත එකක්. සාමාන්නේන් ලන්කාවේ උන්නොත් ගෙදර ඉන්නවට වඩා ඉන්නේ ඕක ඇතුලේ, දිවිල්ලක් තියෙන්නේ. වෙලාවට මේන්ටේන් කරනවා.මේන්ටේන් කරනවා කියන්නේ ඇන්ජින් ඔයිල් මාරු කරන එක නෙමේ. ප්ලග් එකේ ෆිල්ටරේ ඉදන් සවුත්තු උනත් නැතත් ගලවලා විසික් කරලා අලුතෙන් දානවා. කම්පැනියෙන් දාන්න කියන්නේ දාන්න ඕනේ නිස්සා. ඇන්ජින් ඔයිල් 10000හේ එක දාලා පොඩ්ඩක් වැඩිපුර දිවිච්ච වෙලාවල් තියෙනවා. ඒ ඇරෙන්න සියල්ල සර්විස් බුක් එක අනුව කරනවා. කලින් එකත් 2002 බ්‍රෑන්ඩ් නිව් අරන් එහමමයි කරල තියෙන්නේ, ඔයිල් පොදක් පිච්චෙන්නේ නෑ. සයිලන්සරෙන් වතුර වැටෙනවා. ඇන්ජිම 100ට 95ක්ම තියෙනවා. ඔය කොයි වාහනෙත් හරියට මේන්ටේන් කරන්න ඕනේ.

    තාම ඇන්ජිම හදලා නෑ. ඔරිජිනල් රින්ග් සෙට් එක
    මේ ලොජික් එකේ තමා අපේ තාත්තා බස් එකට සලකන්නේ රෙසරයක් ගියත් ඇකසලේ පිටින්ම ගෙනත් ඹබනවා කිසිම ලෙඩක් නැ දුවනවා පමණි
    මට නං බස් එන්ජින් වලින් ආපු හොදම එන්ජිx තමා Nissan TD 42 , Isuzu 4Hf1 , Mitsubishi 4D36 :cool: toyota එකෙං බස් වලට ගැලපෙන හොද එන්ජිමක් ආවේ නෑ.. දැනටත් ලංකාවේ දුවන බාගෙට බාගයක් කෝස්ටර් වල තියෙන්නේ ඔය උඩ කියපු එංජිං වලින් එකක් :rofl:

    වෑන් එන්ජිං නං ඉතිං.. කල් පැවැත්ම.. අවම නඩත්තුව ගැන බැලුවොත්.. Toyota L එන්ජිම තමා.. ගොනා වගේ වැඩ ගන් නපුලුවං. IDG ලාගේ තාත්තා හදපු එන්ජිම අපි අවුරුදු 6ක් දිව්වා.. අපි විකුණලත් ගත්ත එකා තව 2ක් දුවලයි හදලා තිබ්බෙ :cool:
    අන්න වැන් LH30 ළුලට නම් ගහන්න බැ දුවන දිවිල්ලට
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය දන්න අය කියන්න බලන්න මෙකට උත්තරයක්
    වාහ‍නේ සර්විස් එකට ඩිලර් ගාවට යන එක සල්ලි විසික් කිරිමක්ද ? තෙරුමක් තියෙනවාද ? :confused:
     
    Status
    Not open for further replies.