mata waaawa ganna baa bn.

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    mata duka kiyanna kawruwathma na bn. mn adare karapu mata adare karapu kella maawa amathaka karala patta sathutin inne bn. mn kisi waradak kare na dn wunath mn call karoth meeki hina wewi yaluwek ekka katha karanawa wage katha karanne bn. kohamada bn adare karapu kenata ehema salakanne. eekiwa dakiddi mn mari mari jeewath wenne bn eth ekita dn mawa yaluwek witharai
     
    akila0000

    Member
    Aug 14, 2007
    499
    18
    0
    DUK WENNNA EPA BROO.... UBA HODATA JIVITHE HADAGANIN ..... HODA TANAKATA WARENNN..... ITA PASSE A1 HINA WENA A1 DUK WIDIYYYY....UBA SATUTIN IDAPANNN....
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    machan matath unaa sarayak ohoma. uba ekita call ganna epa yakooooooooooo. eyath ekka thiyana siyaluma conn nathi karalaa dana. awankawama mata mulinma eya wa set una wele mata hithunee meya thama hodama kenaa kiyalaa. waradi thibunath mama ewaa sadaraniya karanaya kara gaththaa.

    but passe eyaa giyama matama theruna eyaa mata galapenne naa kiyalaa. itn ehema poddak hithapan. kellek wenuwen nahenna epa yako.... ane manda lajjay ban. ........

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    28kos4k.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,350
    15,987
    113
    තව අවුරුදු පහකින් උබට මේක එළකිරියේ දැම්ම එක ගැනත් ලැජ්ජ හිතෙයි.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    machan matath unaa sarayak ohoma. uba ekita call ganna epa yakooooooooooo. eyath ekka thiyana siyaluma conn nathi karalaa dana. awankawama mata mulinma eya wa set una wele mata hithunee meya thama hodama kenaa kiyalaa. waradi thibunath mama ewaa sadaraniya karanaya kara gaththaa.

    but passe eyaa giyama matama theruna eyaa mata galapenne naa kiyalaa. itn ehema poddak hithapan. kellek wenuwen nahenna epa yako.... ane manda lajjay ban. ........

    ඇත්ත බන්..කෙල්ල මාව දාල ගිහින් ෆුල් ආතල් එකේ හිටිය.මං නොකා නොබී නිදි නැතුව පො%^න කම් කරා:dull::dull:..කතා කරා මුනට හම්බුනාම ඒත් මං නිකන් අවලංගු කාසියක් වගේ,,,ටික කාලයක් මාත් එහෙම හිටිය.කරගන්න දෙයක් නැතුව ජිවිතේ එපා වෙලා:(:(..ඒත්බං කාලයක් යද්දී තේරුණා කෙල්ලෝ නෙමේ ජිවිතේ අපිත් අතල් එකේ ඉන්න ඕන යන එකා කොහොමත් යනවා ඉන්න එක මොන දහදුක විදගෙන හරි ඉන්නවා කියල:dull:,,ඒකිට උබ ඉරිසියා කරන්න යන්නත් එපා.:baffled::baffled:.අන්තිමට මට ලැජ්ජයි බං මං නාහිච්ච එක ගැන..එහෙම ගිහින් අතල් එකේ ඉන්න කෙල්ලෙක් ගැන දුක් වෙන්න ඕන නෑ බං..ආදරේ කරා නම් උබට එක දවසක් හරි ඇත්තටම එකීට එහෙම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න බෑ බං..එහෙම නම් රහත් වෙන්න ඕන..ඒක තේරුම් ගනින්:dull::dull::shocked::shocked:(මටත් තේරෙන්න හුගක් කල් giyaa:nerd::nerd:)
     
    Last edited:

    Macho ube ekii ube kisi waradak nathuwada daala giye ?
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Macho ube ekii ube kisi waradak nathuwada daala giye ?
    කාලෙකට කලින් පස්සෙන් ආපු එකෙක් එක්ක මට නොකිය මැසේජ් කරලා මාට්ටු උනා..මාට්ටු උනේ දෙන්නගේ කේන්දර ගලපන්න ගිය දවසේමයි(සිරාවටමයි කියන්නේ බං).:lol::lol::lol:..බලපන් දෙයියෝ පෙන්නන හැටි දේවල්.:dull::dull::dull:. ඇයි මැසේජ් කරේ මට නොකිය කියල ඇහුව ගමන් මං මෙච්චර කල් සැක කරල කියල පහුවදා ගියා..හිතල බලපංකො කාගේද වරද කියල:frown::frown::frown:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Ayyoooo meh patta weesiyo apiwa maran kanawa yakoooooo
    අනිත් දේ තමයි බන් කේන්දර,,බලපං ඉතිං මට උනා සීන් එක,,කේන්දරේ බලන අම්ම කේන්දර 2ක අරන් ගියා..ගිහින් එනකන් මං කෙල්ල එක්ක එළියේ හිටිය..ඔය වෙලේ ෆෝන් එක නිකන් වෙනදත් අරන් තියගන්න නිසා අරන් බැලුව...මැසේජ් ඇප් එකේ නෑ.default nathi app එකේ තියෙනවා උගේ මැසේජ්:lol::lol:.බඩු බනිස්..එත් කේන්දර බලන්න මං ගියාම එකේ එහෙම දෙයක් තිය කිසි දෙය කිව්වේ නෑ.කෙල්ලගේ හොද පමණි.ඔය වේ&^ගේ පුතාල කේන්දරේ විකුනනවා මිසක් ඕකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mata duka kiyanna kawruwathma na bn. mn adare karapu mata adare karapu kella maawa amathaka karala patta sathutin inne bn. mn kisi waradak kare na dn wunath mn call karoth meeki hina wewi yaluwek ekka katha karanawa wage katha karanne bn. kohamada bn adare karapu kenata ehema salakanne. eekiwa dakiddi mn mari mari jeewath wenne bn eth ekita dn mawa yaluwek witharai

    99.99 sluts alive as girls

    Ubala kisima waradak nokara kella ubalawa daala giyada balaporoththu godak deela :( eeki sathutin innawada ubala adaddi ? Kiyapan ubala hitha hadagatte khmada

    1. Beepan : D
    2. Yaluwo ekka set wiyan : D
    3. Music Movies Balapan : D

    4. Oya okkoma karana salli epai..ekath karapan.. Mona hari kamathi deyak igenaganin ( study - learning )

    Kaleth ekka terum ganin .. Uba jeewath wenne me moment eke witarai kiyala ..

    Example... Ada mama me kiyana eka heta wenas wenna puluwan..oka thamai kellonta hama magulatamath ..inna tikey hodata hitapan .... nathi welawata wenasa wela apahu sathutin ma idapan . Inna bari nam mama ara Uda kiyapuwa help wei.. samaharu un bani... habai aniwa effective

    PS : Kanney bonney nattam psychic beth ganin a unata ecchara sethak wena ekak na :D

    Inna mohotha gana sathutu wela idapalla... ada dawase oya wagema treads 10k witara home page ma index wela ..

    Okkoma amataka karala inna tike atal eke hitapalla :) Feelings kiyanneth situation ekema kotasak..uba hithana widiha wenasa karaganin..

    Wadey iwarai.... HAPPY LIFE MACHAN ;)