රිදිල බේබද්දෙක්ට...![]()
මානසිකව වැටුනා
වහින්නේ නැද්ද බන් උබලට

වහින්නේ නැද්ද බන් උබලට

රිදිල බේබද්දෙක්ට...![]()


Good Morning Office Kukuloh...sss


මානසිකව වැටුනා
වහින්නේ නැද්ද බන් උබලට

ගුඩ් මෝනින් පෙරා අය්යා
වහින්නේ නැතෙයි
මටත් දොලදුකක් තියෙනවා.. මේ වැස්සේ ගලක් කපනවා බලන්න.. මම එන්නද උඹලගේ ඔෆිස් එක පැත්තට මැණික් ගලක් කපනවා බලන්න![]()


මම එද්දිනන් වහින්න වගේ තිබ්බා 8.30 ට..දැන්නන් මොනව වෙනවද දන්නෙ නැහැ. හෙන ගැහුවත් අපිට කිසිම සද්දයක්වත් ඇහෙන්නෙ නැහැ බන්.![]()


ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත (presentation skill) එකෙක් බ්‍රහස්පතින්දා දින පැයකට අවශ්‍යයි..
ඉන්නවනන් පොඩ්ඩක් කියපන්.. පොඩි මීටින් එකකට..
බේබද්දන්ට දවසෙ වෙනසක් නැත.. වැඩ බීම, වැඩ නැවතත් බීම...්
රිදෙයි දැන් එකෙක්ට


රී පෝස්ට්....


රෑ 1 ට නුවර ආතර් සීට් එකට ගියා... හරී සනීපයි. වයිට් රම් බෝතලයක් ඉවර කරලා..![]()

ado bahirawa kanda neggada![]()


බහිරව කන්දේ තමා හිටියේ..
බිලා ගියා රෑ ආතර් සීට් එකට. පාන්දර එකයි.. තාප්ප කෑල්ල උඩට වෙලා වාඩි වෙලා හිටියා... ආතල් බං...![]()
![]()
![]()

මොකෝ උඹ නෑවද???![]()
