EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මානසිකව වැටුනා:(
    වහින්නේ නැද්ද බන් උබලට:baffled:

    මම එද්දිනන් වහින්න වගේ තිබ්බා 8.30 ට..දැන්නන් මොනව වෙනවද දන්නෙ නැහැ. හෙන ගැහුවත් අපිට කිසිම සද්දයක්වත් ඇහෙන්නෙ නැහැ බන්. :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මටත් දොලදුකක් තියෙනවා.. මේ වැස්සේ ගලක් කපනවා බලන්න.. මම එන්නද උඹලගේ ඔෆිස් එක පැත්තට මැණික් ගලක් කපනවා බලන්න :baffled::baffled:
    වරෙන් අද ගොඩක් උන් නිවඩුයි බන් කනක් ඇහෙන්න නෑ බන් මැනේජර් වේ& කෑ ගහග ඉන්නවා.....:(
    ඕනේ ගලක් කපන්න සෙට් කරලා දෙන්නම් ;)

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම එද්දිනන් වහින්න වගේ තිබ්බා 8.30 ට..දැන්නන් මොනව වෙනවද දන්නෙ නැහැ. හෙන ගැහුවත් අපිට කිසිම සද්දයක්වත් ඇහෙන්නෙ නැහැ බන්. :(
    අහ්හ් එකත් එහෙමද...මටනම් ලාවට වගේ එලිය පේනවා බන් නැත්තනම් එපා වෙනවනේ බන්:sorry:
    මම කොටුවේදී වැස්සට අහු වෙලා තෙමුනා බන්:(

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත (presentation skill) එකෙක් බ්‍රහස්පතින්දා දින පැයකට අවශ්‍යයි..
    ඉන්නවනන් පොඩ්ඩක් කියපන්.. පොඩි මීටින් එකකට..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත (presentation skill) එකෙක් බ්‍රහස්පතින්දා දින පැයකට අවශ්‍යයි..
    ඉන්නවනන් පොඩ්ඩක් කියපන්.. පොඩි මීටින් එකකට..

    රී පෝස්ට්....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බේබද්දන්ට දවසෙ වෙනසක් නැත.. වැඩ බීම, වැඩ නැවතත් බීම... :growl::growl:්‍
    රිදෙයි දැන් එකෙක්ට

    :cool:
    රෑ 1 ට නුවර ආතර් සීට් එකට ගියා... හරී සනීපයි. වයිට් රම් බෝතලයක් ඉවර කරලා.. :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රී පෝස්ට්....

    දාපු එකට ප්‍රතිචාරවක් සහ ප්‍රතිචාරයක් දාන්න සදාචාරයක් තිබ්බෙ නැති නිසා ආයිත් දැම්මේ :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ado bahirawa kanda neggada :P

    බහිරව කන්දේ තමා හිටියේ..
    :D

    බිලා ගියා රෑ ආතර් සීට් එකට. පාන්දර එකයි.. තාප්ප කෑල්ල උඩට වෙලා වාඩි වෙලා හිටියා... ආතල් බං... :cool: :cool: :cool:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බහිරව කන්දේ තමා හිටියේ..
    :D

    බිලා ගියා රෑ ආතර් සීට් එකට. පාන්දර එකයි.. තාප්ප කෑල්ල උඩට වෙලා වාඩි වෙලා හිටියා... ආතල් බං... :cool: :cool: :cool:

    anga thala gaththe nathei? :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදිරිපත් කිරීමේ හැකියාවක් සහිත (presentation skill) එකෙක් බ්‍රහස්පතින්දා දින පැයකට අවශ්‍යයි..
    ඉන්නවනන් පොඩ්ඩක් කියපන්.. පොඩි මීටින් එකකට..