EK Office Talk

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :no:
    කුප්පයි සහෝ ඔයා....

    මාලිගාවට. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට...
    කරඬුව ගාවටම ගිහින් පිච්ච මල් පූජා කරලා එනවා... :) :) :)

    හෙට කොහෙද බන් යන්නෙ ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිට එන්න කියන්නෙ නැහැනෙ තේ බොන්න :(

    හබ්බ අගහන්න එපා... නරියා... :frown: :frown: :frown:
    එන එපා තෝ.. (කියන වෙලාවට, සුම්බයි, ජිමුයි, අකරයි, මේකයි, දාහක් ජාති)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    අදුනන බැදපු නැති ආයුර්වේද වෙදෙක් ඉන්නව නම් කියපල්ලා කැනඩා යන්න සෙට් කරල දෙන්නම්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අදුනන බැදපු නැති ආයුර්වේද වෙදෙක් ඉන්නව නම් කියපල්ලා කැනඩා යන්න සෙට් කරල දෙන්නම්.

    ඉන්නවා. ඉස්කෝලේ මල්ලි කෙනෙක්. තාත්තාට බෙහෙත් කරපු එකා.. DA. එල බුවා..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    ඉන්නවා. ඉස්කෝලේ මල්ලි කෙනෙක්. තාත්තාට බෙහෙත් කරපු එකා.. DA. එල බුවා..

    සහතිකේ තියෙනව ද ? එහෙනම් අහල මාව කන්ටැක් කරපන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහතිකේ තියෙනව ද ? එහෙනම් අහල මාව කන්ටැක් කරපන්

    හොර වෙදෙක් කියලා හිතුවද? :growl:
    කැනඩා කියලා උඹ කොහේ යවයිද දන්නේ නෑ. මාව කොහේවත් යවන්න බැරිද??? :nerd: