කොල්ලෙක්? අහසින් පාත් උනෙ ඔහෙන්ද කොල්ලෙක්??
40 year old virgin mathak una
කොල්ලෙක්? අහසින් පාත් උනෙ ඔහෙන්ද කොල්ලෙක්??
කුප්පයි සහෝ ඔයා....
මාලිගාවට. මහනුවර ශ්රී දළදා මාලිගාවට...
කරඬුව ගාවටම ගිහින් පිච්ච මල් පූජා කරලා එනවා...![]()
![]()
![]()
හෙට කොහෙද බන් යන්නෙ ?

ඊට ගොඩාරියක් කලින් අපේ ඔෆිස් එක තියෙන්නේ. තේකක් බීලා යන්න වර...

අපිට එන්න කියන්නෙ නැහැනෙ තේ බොන්න![]()

අදුනන බැදපු නැති ආයුර්වේද වෙදෙක් ඉන්නව නම් කියපල්ලා කැනඩා යන්න සෙට් කරල දෙන්නම්.
ඉන්නවා. ඉස්කෝලේ මල්ලි කෙනෙක්. තාත්තාට බෙහෙත් කරපු එකා.. DA. එල බුවා..
සහතිකේ තියෙනව ද ? එහෙනම් අහල මාව කන්ටැක් කරපන්

අදුනන බැදපු නැති ආයුර්වේද වෙදෙක් ඉන්නව නම් කියපල්ලා කැනඩා යන්න සෙට් කරල දෙන්නම්.
The one whose giving the guidance is a single.. Thats the funny part.. Keep it up..
Yes.. Poor us..

I have many experience in surviving boots![]()