IDG කොලුවා මේක දැක්කද දන්නේ නෑ.AMRC Tarmac Championship 2015 - Race 01 - Katukurunda Circuit
2015-05-31
SL-GT Cars up to 3500cc - Race 1 Results
1. Ashan Silva - EVO
2. Darin Weerasinghe - STI X
SL-GT Cars up to 3500cc - Race 2 Results
1. Ashan Silva - EVO
2. Darin Weerasinghe - STI X

Nuburgring Timing
Chevrolet Corvette C5 Z06 (7:56)
Porsche 911 Turbo – 996 (7:56)
Porsche Panamera Turbo (7:56)
Caterham R500 Superlight (7:55)
Ferrari F430 F1 (7:55)
2008 Nissan GT-R (7:54)
Porsche 911 Turbo – 997 (7:54)
Renault Megane RS 275 Trophy-R (7:54)
Mercedes CLK DTM AMG (7:54)
Lamborghini Gallardo LP 560-4 (7:52)
Civic Type R (7.50.63)

ඕක මගෙ පලවෙනි කාර් එක.රත්තරං;18431053 said:කවද කාපු ලොරි කැඳද....
ඔක්ශන් එකකින් ලොරිකටුවක් ඕනේ කියල මාමන්ඩියට කියල තියෙන්නේ. මේ පාර ගන්නේ සිංගල් වීල් අඩි 10යේ එකක්. කෲකැබ් එකක් උනොත් පංකාදුයි බොලව්...
ශේරම අරි අල්ලා තාම ශල්ලි තමා දුන්නේ නෙත්තේ![]()

බාස්ලා අතර ඉන්න මකබාස්ලා ගැන කියද්දි මතක් උනේ... මං ගාව තිබ්බා නිසාන් HB12 16 ඩෑෂ් එකක්. (ඒක වික්කා මේ ළඟඳි) . කිසිම කරදරයක් දුන්නෙ නැති, අතරමං නොකරපු කාර් එකක්. දවසක් මම කොළඹ ගිහිල්ලා ගෙදර එනකොට මට තේරුනා වාහනේ නිකං ගැස්සෙනවා කියලා අමුතු විදිහකට. මම ඒත් ගණන් ගන්නෙ නැතිව ආවා ගෙදර. ටිකෙන් ටික ඒක වැඩි වෙනවා මිසක් අඩුවෙන පාටක් නැහැ.
අපේ ගමේ ගරාජ් 3ක් තියනවා. 1ක් කරන්නෙ ඩීසල් විතරයි.. පොර හොඳ වැඩ්ඩා.
අනික් එක ඩීසල් පෙට්‍රල් දෙකම කරනවා. ටිකක් මකබාස් ටයිප් එකෙක්. සමහර ඒවා හොඳට හදනවා සමහර ඒවා හදලා ඇදගන නානවා. ඒ වගේම උෟගෙ නොසෑහෙන ගණන්. 3 වෙනි ගරාජ් එක දාපු එකා පිට ගමකින් ආපු ඩයල් එකක්. මගෙ කාර් එකේ කලිනුත් පොඩි පොඩි වැඩ කරලා තිබුනා . සමහර වෙලාවට සල්ලි ගත්තෙත් නෑ. හිත හොඳ ඩයල් එකක්. මම ඉතිං දෙපාරක් හිතන්නෙ නැතිව ඌ ගාවට අරං ගියා.
මූ බලලා කීවා ඉස්සරහ ෂෝක්ඇබ්ස්සෝබර්ස් අවුල් ගිහිල්ලා කියලා. දැං ඉතිං මොනා කරන්නද . අතේ සල්ලි තිබ්බෙත් නෑ. දන්න දන්න තැන්වලට කතාකරලා බැලුවා උං ගාව HB12 ෂොක්ස් නෑ කිව්වා.
ගරාජ් බුවා දන්න පංචිකාවත්තෙ තැනකට කතාකරපුවාම ඌ තියනවා කීවා. නමුත් ගරාජ් බුවාලා ගැන මම හැම තිස්සෙම බලන්නෙ සැකෙන් නිසා මට හිතුනා මෙතනින්න ගන්න හොඳ නෑ කියලා.
පස්සෙ කුරුණෑගල තියනවා නන්දා මොටර්ස් කියලා එකක්. ඕකට කතාකරලා අහපුවාම බඩු තියනවා සහ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් කීව නිසත් තකහනියක් කුරුණෑගල ගිහිල්ලා ෂොක්ඇබ්ස්සෝබර්ස් අරං ආවා. මටත් දැන් හිතට ටිකක් සතුටුයි. වාහනයකට තියන පරන කෑල්ලක් අයින් කරලා අලුත් කෑල්ලක් හයි කරද්දි වාහනේ නිකං අලුත් වෙනවා වගේ ෆීලින්ග් එකක් එනවනේ...
ගරාජ් එකට ඇවිත් ෂොක්ස් හයි කරා. මම පරණ ෂොක්ස් කෝකටත් කියලා ගෙදර අරං ආවා.දැන් තමා හොඳම හරිය. අර ගැස්සීම එහෙම්මමයි. ගරාජ් බුවා ෆුල් කන්ෆියුස් මෝඩ් එකේ කල්පනා කරනවා. පස්සෙ කල්පනා කරලා කරලා මූ කීවා ලෝවර් ආම් බුෂ් සහ හබ් රේසර්ස් අවුල් කියලා. ඒ කාලෙ මං වාහන ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ මචංලා.. දැනටත් වැඩි වෙනසක් නෑඕක මගෙ පලවෙනි කාර් එක.
ඒ කීව වැඩෙත් කරා කියපංකො. එතනටත් 10~15 ක් ගියා.
එතකොට අර ප්‍රශ්නෙ විසඳුනාද පිංවතුනි... නෑ.. ප්‍රශ්නෙ එහෙම්මමයි. මට දැං ගරාජ් බුවාව කන්න තරහ. කාර් එකේ තිබුනෙ සෑහෙන කාලයක් පරණ ටයර්. මොකද ඒක සෑහෙන කාලයක් එක තැන තියලා තිබුන එකක්. එතකොට තිබුන ටයර්ම තමා ඒ කාලෙත් භාවිතා කොලේ. මට නිකමට හිතුනා ටයර්වල කම්බි කැඩිලවත්ද කියලා. එහෙම කියලා ගරාජ් බුවාට කිව්වට පස්සෙ ඌ ගාව තිබ්බ ටයර් සෙට් එකක් දාලා බැලුවා. හරියටත් හරි.. ඒක තමා කේස් එක.
ටයර්වල කම්බි කැඩිලා. අර ගස් බූරුවට මුලින්ම ඒක හොයාගන්න බැරි වෙච්චි නිසා මම වාහනේ මාසදෙකක් විතර තියං හිටියා ටයර් දාගන්න සල්ලි නැතිව.
ඒ නිසා මචංලා වාහනයක් හදන්න දෙද්දි මකබාසෙක් සෙට් උනොත් බඩුම තමයි.
හැබැයි මං එහෙම කියලා ඌත් එක්ක තරහා උනේ නෑ. ඒක උගෙ නොහැකියාව මිසක් ඌ හිතල කරපු දෙයක් නෙවෙයි කියලා මට 100% ශුවර්. ඒ හින්දා අදටත් උගෙන් පොඩි පොඩි වැඩ මං කරගන්නවා. ඌ සල්ලි ගන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ෆිට් නිසා.. හැබැයි ලොකු වැඩකට නං හොඳ ගරාජ් එකකට දානවා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව.

බඩාගෙ එකට ගිනි තිබ්බේ කවුද යකෝ................

අඩෝ විහිලුවටවත් එහෙම කියන්න එපා බං![]()
FB එකේ යාළුවෝ ටිකක් ට්‍රිප් එකක් ගිහිං

රත්තරං;18434323 said:සිරාවටම.. ඌ හම්බකරන වාහනේනේ
බාස්ලා අතර ඉන්න මකබාස්ලා ගැන කියද්දි මතක් උනේ... මං ගාව තිබ්බා නිසාන් HB12 16 ඩෑෂ් එකක්. (ඒක වික්කා මේ ළඟඳි) .
.......................
.......................
.......................
.......................
ෆිට් නිසා.. හැබැයි ලොකු වැඩකට නං හොඳ ගරාජ් එකකට දානවා සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව.
4D5R ලොරි නොම්බරයක්නෙ බන්. ඕක අරන් චාටරයක් කන්න වෙයිද![]()