වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18436035 said:
    ඒත් මචන් පලලත් වැඩීනේ. වීල් සයිස් එකත් වැවී. ටයර් පලලත් වැඩී. මටනම් එහෙම ලොකු ආබාදයක් දැනිලා නෑ. වටිනාම දේ කාර් එකක් පාරේ බම්ප් එකක් උඩින් යනකොට අල්ලා දෙයියෝ පේනවනේ බන්, ජීප් එකේ ඒ සීන් එක නෑ
    LC 200 y61 එකේ එහේම සයිස් එක බලපන්කො කොහේ පෙරලෙන්නද පාරට බදලා යන්නේ කිසි ගෙමක් නැතුව වංගු නවන්න පුලුවන්
    රත්තරං;18436053 said:
    ජීප් දක්කහම ලන්කාවේ පොලෝසියේ උන් අහකබලාගන්නවා:lol::lol:
    :yes::yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අද බොලා ඔක්කොටම රේස් උන. යකෝ බලාගෙන ගියාම මම විතරයි රේස් ගිය නැති එකෙකුට ඉන්නේ. :eek:

    රේස්නං මන්දා මාමෙ. Soluna එකේ අනුරාධපුරේ ඉඳලා සෝමාවතී හරහ කොහෙන්ද මන්දා තූත්තුකුඩි පාරකින් ගියා හෙන වට වන්දනාවක් එක දවසින්. යන්න පුලුවන් හැම තැනකම වගේ 100 පන්නලා ගියේ. කොහොම ගියාද කියල මටත් නිනව්වක් නෑ දැන්. ප්ලෑන් එක වුනේ කතරගමටම අදින්න. ඒත් රෑ බෝ වුනාම ගල්ගේ පාරෙ අලියා තමා ඉන්නවා හන්දා බුත්තලින් ගේම අතාරින්න වුනා. :no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    LC 200 y61 එකේ එහේම සයිස් එක බලපන්කො කොහේ පෙරලෙන්නද පාරට බදලා යන්නේ කිසි ගෙමක් නැතුව වංගු නවන්න පුලුවන්

    :yes::yes:

    නිසාන් පැට්‍රෝල් ගැන කතාකරලා මනස අවුල් කරගන්නේ නැතුව ඉමු..:eek::eek: ඒවනම් යස්ස බාන්ඩ බන්. නිසාන් පැට්‍රල් එකෙත් පැට්‍රෝල් එක ගන්න ඕනේ. ඩීසල් එක කැලේ :(:(

    කෲසරෙත් තනි පාට ගහලා වීදුරු ටික කලු කරනවා එහෙ මෙහෙ පේන්නේ නැති වෙන්න. වාහනේ ස්ටොක් තියෙන්න ඕනේ, ශුවර් එකටම පොලිස් කාරයෝ ජීප් අයින් කරගන්නවා හෝන් ගැහුවහම:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18436035 said:
    ඒත් මචන් පලලත් වැඩීනේ. වීල් සයිස් එකත් වැවී. ටයර් පලලත් වැඩී. මටනම් එහෙම ලොකු ආබාදයක් දැනිලා නෑ. වටිනාම දේ කාර් එකක් පාරේ බම්ප් එකක් උඩින් යනකොට අල්ලා දෙයියෝ පේනවනේ බන්, ජීප් එකේ ඒ සීන් එක නෑ

    අබාදේ දන්නේ නැති එක අනික් සිද්දිය :P

    වාහනේ බර නිසා tipping point එක එනකන් දැනෙන්නේ නෑ පැන්න ගමන් බඩු හරි :baffled: ඔතන කේස් එක මේකයි වාහනේ පළල උනාට බර වැඩිමනක් තියෙන්නෙත් උඩින් නේ එතකොට කේස්......එකනේ ඔය sports කාර් නිකන් පොතු වගේ හදන්නේ

    හැබැයි ඉතින් high driving position එකත් එක්ක පාරේ ලෝඩ් වගේ යන්න ජීප් තමයි.....කාර් වහල්ලු ටික බිම ඉන්නවා පේනවා ලස්සනට :cool: අනික පොලිස් මාමල පූක්ෂණය කරලා ගියත් හුම් කියල සද්දයක් කරන්නේ නෑ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රේස්නං මන්දා මාමෙ. Soluna එකේ අනුරාධපුරේ ඉඳලා සෝමාවතී හරහ කොහෙන්ද මන්දා තූත්තුකුඩි පාරකින් ගියා හෙන වට වන්දනාවක් එක දවසින්. යන්න පුලුවන් හැම තැනකම වගේ 100 පන්නලා ගියේ. කොහොම ගියාද කියල මටත් නිනව්වක් නෑ දැන්. ප්ලෑන් එක වුනේ කතරගමටම අදින්න. ඒත් රෑ බෝ වුනාම ගල්ගේ පාරෙ අලියා තමා ඉන්නවා හන්දා බුත්තලින් ගේම අතාරින්න වුනා. :no::no:

    ගූගල් මැප් පාවිච්චි කරපන්කෝ
     
    දුර යද්දි පාගන්න එපා මචන් නොමල් තියාගෙන පලයන් ආයේ යනකොට 100ට නෙවේ 150ට හරි low rpm පැදපන් එක දිගට යනකොට කෙස් වෙන්න ඉඩ තියෙනවා brand new වාහන නෙවෙනේ
    අනික බරත් වැඩිනේ 4ක් වත් යනවානේ එන්ජිමට එන ලොඩ් එක වැඩි :nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ඹක විකුණලා දාලා ඉඩමක් අරන් දාපන් බන් නැත්තම් D4D එකක් ගනින් දෙන්න පුලුවන් වෙලේ දිලා දාපන් පස්සට තව බැරි වෙනවා මම දැක්කා AMW කාරයා අලුත් එකත් ගෙනල්ලා තියෙනවා
    NEWSUN.jpg

    navara d23 :love: ඕක 1යි ගානක්වත් කියයි AMW එකේ එවුන්. D4D ගත්තත් වැඩක් නෑ දිරපු කට්ටකට කර ගැහුවොත්:baffled::no:. මොනව උනත් navara එක කාර් එක වගේ සැපයි. hilux එකට වඩා දුවනවත් නෙ :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අබාදේ දන්නේ නැති එක අනික් සිද්දිය :P

    වාහනේ බර නිසා tipping point එක එනකන් දැනෙන්නේ නෑ පැන්න ගමන් බඩු හරි :baffled: ඔතන කේස් එක මේකයි වාහනේ පළල උනාට බර වැඩිමනක් තියෙන්නෙත් උඩින් නේ එතකොට කේස්......එකනේ ඔය sports කාර් නිකන් පොතු වගේ හදන්නේ

    හැබැයි ඉතින් high driving position එකත් එක්ක පාරේ ලෝඩ් වගේ යන්න ජීප් තමයි.....කාර් වහල්ලු ටික බිම ඉන්නවා පේනවා ලස්සනට :cool: අනික පොලිස් මාමල පූක්ෂණය කරලා ගියත් හුම් කියල සද්දයක් කරන්නේ නෑ :lol:

    ලංකාවේ පාරවල් ඉතින් ඇස්බැස්ටස් ශීට් එක උඩ යනවා වගේනේ බන්. අපේ කාර් එකෙත් ටයර් හතරට කලින් ෆ්ලෝ බෝර්ඩ් එක ගෙවෙනවා ශුවර්.:lol::lol:

    පොලිස් මාමලා අරින්නෙත් පොඩි පොඩි උන්ට. ජරා ජාතිය:(. එකෙක් කොහෙද මන්දා කිව්වා BMW එකක් නැවැත්තුවලු හයි ස්පීඩ්. ඌ කාර් එකට අත දැම්මහම පොලිස් බයික් එකට ලංකරලා නවත්තලා වීදුරුව පාත්කරලා "මොකද" කියල ඇහුවලු. පොලිස් කාරයා කිව්වලු "හයි ස්පීඩ්" කියල. අරූ " කෝටි ගනන් දීලා BMW ගන්නේ කොට කොටා යන්නද උට්ටෝ?" කියල අහල යන්න ගියාලු.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18436141 said:
    ගූගල් මැප් පාවිච්චි කරපන්කෝ

    මැප්පෙකෙන් තමා මාමෙ ගියේ. වට වන්දනාවෙක්නෙ ඉතින් අතන මෙතන හැම තැන වන්දනා කෙරෙව්වා අපේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලේට :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    දුර යද්දි පාගන්න එපා මචන් නොමල් තියාගෙන පලයන් ආයේ යනකොට 100ට නෙවේ 150ට හරි low rpm පැදපන් එක දිගට යනකොට කෙස් වෙන්න ඉඩ තියෙනවා brand new වාහන නෙවෙනේ
    අනික බරත් වැඩිනේ 4ක් වත් යනවානේ එන්ජිමට එන ලොඩ් එක වැඩි :nerd:

    :(:(:(:(:(:(:(:(:(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18436136 said:
    නිසාන් පැට්‍රෝල් ගැන කතාකරලා මනස අවුල් කරගන්නේ නැතුව ඉමු..:eek::eek: ඒවනම් යස්ස බාන්ඩ බන්. නිසාන් පැට්‍රල් එකෙත් පැට්‍රෝල් එක ගන්න ඕනේ. ඩීසල් එක කැලේ :(:(

    කෲසරෙත් තනි පාට ගහලා වීදුරු ටික කලු කරනවා එහෙ මෙහෙ පේන්නේ නැති වෙන්න. වාහනේ ස්ටොක් තියෙන්න ඕනේ, ශුවර් එකටම පොලිස් කාරයෝ ජීප් අයින් කරගන්නවා හෝන් ගැහුවහම:lol:
    වාහනේ දැක්කාම අහක බලාගන්නවා :lol::lol:
    අබාදේ දන්නේ නැති එක අනික් සිද්දිය :P

    වාහනේ බර නිසා tipping point එක එනකන් දැනෙන්නේ නෑ පැන්න ගමන් බඩු හරි :baffled: ඔතන කේස් එක මේකයි වාහනේ පළල උනාට බර වැඩිමනක් තියෙන්නෙත් උඩින් නේ එතකොට කේස්......එකනේ ඔය sports කාර් නිකන් පොතු වගේ හදන්නේ

    හැබැයි ඉතින් high driving position එකත් එක්ක පාරේ ලෝඩ් වගේ යන්න ජීප් තමයි.....කාර් වහල්ලු ටික බිම ඉන්නවා පේනවා ලස්සනට :cool: අනික පොලිස් මාමල පූක්ෂණය කරලා ගියත් හුම් කියල සද්දයක් කරන්නේ නෑ :lol:
    උබ කියන තියරිය ඇත්ත මචන් එත් ඹය කම්පැනියෙන් එවන උසනේ එකට අව්ලක් වෙන එකක් නැ මම හිතන්නේ උන් safety බලලානේ එවන්නේ
    රත්තරං;18436141 said:
    ගූගල් මැප් පාවිච්චි කරපන්කෝ
    van mod එකේ දාලා ඇති ඹකට වඩා හොද එකක් ;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    මගේ යාලුවෙක් Y62ක් ගෙනල්ල සින්හලු. උපරිම වේදනාවක් දැනෙන්නෙ ඒක දැක්කම :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ කියන තියරිය ඇත්ත මචන් එත් ඹය කම්පැනියෙන් එවන උසනේ එකට අව්ලක් වෙන එකක් නැ මම හිතන්නේ උන් safety බලලානේ එවන්නේ

    නෑ නෑ නෝමල් විදිහට පාරේ යද්දී පෙරලෙන්නේ නෑ :baffled:
    හයි ස්පීඩ් ගිහින් තියුණු වංගු ගද්දි කාර් වලට වඩා ප්‍රවේසම් වෙන්න ඕනේ කියල කිව්වේ......ඕව ඉතින් රේස් පදින්න හදපුව නෙවෙයිනේ :)(අපේ උන් පැද්දට :lol:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ නෑ නෝමල් විදිහට පාරේ යද්දී පෙරලෙන්නේ නෑ :baffled:
    හයි ස්පීඩ් ගිහින් තියුණු වංගු ගද්දි කාර් වලට වඩා ප්‍රවේසම් වෙන්න ඕනේ කියල කිව්වේ......ඕව ඉතින් රේස් පදින්න හදපුව නෙවෙයිනේ :)(අපේ උන් පැද්දට :lol:)
    එලවන කෙනා දැනගන්න ඹනේ මචන් කන්ට්‍රොල් එක තියන විදියට දුවන්න
    1401361551_5506409_hirunews_jeep-accident.jpg

    ajith_mannapperuma.jpg

    images

    Awissawella-Accident-626x380.jpg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    ඔය පෙරලෙන සීන් වෙන්නෙ පරන වාහන . දැන් එන SUV කාර් වලට වඩා නමන්න පුලුවන්. මම මේ කැබ් එකේම වන්ගු 80 ට විතර නවල ගන්නව ලෙසටම යන්නෙ. නිතරම යනව රබුක්කන ගලගෙදර පාරෙ ගිහින් තියේ නම් දන්නව ඇති නෙ. කොලබ ගියත් ඒකෙ අදින්නෙ කඩුගන්නාවෙ ට්‍රැෆික් අස්සෙ චාටර් වෙන්නෙ නෑ :D
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ යාලුවෙක් Y62ක් ගෙනල්ල සින්හලු. උපරිම වේදනාවක් දැනෙන්නෙ ඒක දැක්කම :(
    පර්මිට්ද ගෙනල්ලා තියෙන්නේ අම්මො ඇතුල එහේම සනිපේ
    28M @AMW:shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    එලවන කෙනා දැනගන්න ඹනේ මචන් කන්ට්‍රොල් එක තියන විදියට දුවන්න
    1401361551_5506409_hirunews_jeep-accident.jpg

    ajith_mannapperuma.jpg

    images

    Awissawella-Accident-626x380.jpg

    :lol::lol::lol:

    මේ කෙලින් යන්න බැරුව ඇනගත්ත ඒවනෙ බන්. ඔය වටපිටාව බලපන් වන්ගුවක් පේන මානෙක නෑ ඔය එක තැනකවත්. අර පෙරලිලා තියෙන්නෙ මර්වින් කාරයා මඩකලපු යනකොට පෙරලුන සීන් එකනෙ, තනි කෙලින් පාරෙ ඔය. :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය පෙරලෙන සීන් වෙන්නෙ පරන වාහන . දැන් එන SUV කාර් වලට වඩා නමන්න පුලුවන්. මම මේ කැබ් එකේම වන්ගු 80 ට විතර නවල ගන්නව ලෙසටම යන්නෙ. නිතරම යනව රබුක්කන ගලගෙදර පාරෙ ගිහින් තියේ නම් දන්නව ඇති නෙ. කොලබ ගියත් ඒකෙ අදින්නෙ කඩුගන්නාවෙ ට්‍රැෆික් අස්සෙ චාටර් වෙන්නෙ නෑ :D
    ඹව් මමත් එක තමා මචන් කිව්වේ අලුත් එව්වා හදලා අැති කියලා
    ඹය කියන පාරේ මමත් ගිහින් තියෙනවා
     
    Status
    Not open for further replies.