මම හිතන්නේ ඔය කියලා තියෙන එක හරි, දැන් කාලේ එවුන්ට selfies පිස්සුවක් තියෙන්නේ, බුදුන්තමන්ගේ ළගට ආවොත්, phone උස්සගෙන ගිහින් මුලින්ම කරයි selfie එකක් ගන්න එක. මේ චිත්‍රය ටිකක් අපහාසාත්මක වෙන්න පුලුවන් තමන් බලන කෝණය අනුව නමුත් ඒකෙන් ලොකු ගැඹුරු පණිඩිවයක් දෙනවා.
එත් එක දෙන්න හදාගත්ත ක්‍රමේයි දවසයි වැරදියි බන්. හොදම දේ ඔය වගේ දේවල් වලට මිනිස්සු ගොඩක් කැමති ගරු කරන චරිත යොදා නොගන්නවා නම්. ඕනි කෙනෙක් තමන්ගේ ආගමට, ආගමේ ඉගැන්වීම් වලට, චරිත වලට ගරු කරනවා. ඕකම නබි තුමා හරි ජේසු තුමා හරි අදාල කරගෙන දැම්ම නම් එත් කවුරු හරි කෑගහගෙන යනවා. නිකමට ඕක නබි තුමා අදාල කරගෙන දැම්ම නම් හෙට කොලබ උද්ගොෂනයකුත් තියෙයි.ගප්පියගේ කාලේ ඉවරයි තමයි මොකද ඌ දැන් කුණු බයිලා දානවා වැඩියි.
අපි නොදන්න LIVE එක තමයි මම හිතන්නේ ලංකාවෙන් ගිය හැමෝටම බලන්න පුලුවන් එකම විහිළු වැඩසටහන, ඒකත් එක්ක බලනකොට මේවා මොනවද කියලා හිතෙනවා.![]()


උන් දෙන්න තරම් සිරා උන් දෙන්නෙක් තවත් නෑ.මටත් කියන්න තියෙන්නෙ මේකම තමාMuslim un wage wenna epa ban cartoon ekak nisa ley puchcha ganna epa.. gappiya kiyala tiyenny mey kaley mihindu hamuduruwo Lankawata wadiya nam mehema wei kiyala ney
anith eka meywage podi cartoon ekak nisa religion ekata haniyak wenawam aa religion eka kochara fragile da kiyala balpan
එත් එක දෙන්න හදාගත්ත ක්‍රමේයි දවසයි වැරදියි බන්. හොදම දේ ඔය වගේ දේවල් වලට මිනිස්සු ගොඩක් කැමති ගරු කරන චරිත යොදා නොගන්නවා නම්. ඕනි කෙනෙක් තමන්ගේ ආගමට, ආගමේ ඉගැන්වීම් වලට, චරිත වලට ගරු කරනවා. ඕකම නබි තුමා හරි ජේසු තුමා හරි අදාල කරගෙන දැම්ම නම් එත් කවුරු හරි කෑගහගෙන යනවා. නිකමට ඕක නබි තුමා අදාල කරගෙන දැම්ම නම් හෙට කොලබ උද්ගොෂනයකුත් තියෙයි.
උන් දෙන්න තරම් සිරා උන් දෙන්නෙක් තවත් නෑ.
ඔව් ඒකත් ඇත්ත, කවුරුත් නබියව දාලා මොකුත් ගහන්න ඉදිරිපත් වෙන්නේ නෑනේ.


බෞද්ද අපි aggressive නෑ බන් අනිත් ආගම් අදහන උන් තරම්... ඒක තමයි වෙන්න ඕනි, ඒකෙන් තමයි අනිත් උන් ප්‍රයෝජන ගන්නෙත්.
නබිව දාල ගැහුවා නම් හෙට ගප්පියව හොයන්නත් නෑ,,,![]()



මටත් කියන්න තියෙන්නෙ මේකම තමා
උඹලා තිතටම ආගම අදහන. පන්සිල් පද පහම රකින මිනිස්සුනං මූට බැන්නට අවුලක් නෑ.
අනුන්ගෙ වැරදි හොයන්න කලින් තමන් හැදිලා ඉන්න ඕනෙ.


ඔව් ඒකත් ඇත්ත, කවුරුත් නබියව දාලා මොකුත් ගහන්න ඉදිරිපත් වෙන්නේ නෑනේ.

http://www.infowars.com/draw-muhammad-contest-rally-was-a-huge-success/
Muhammad wa thamai ban mey kaley saratama cartoon walata ganna character eka![]()
sira sin eka machan e unnta thrahak ennwa oyi hithataමන් දැක්ක මචන් එත් මුකුත් කියන්න බැහැනේ බන්. ඕක උගේ පවුද්ගලික මතය උගේ ප්‍රොෆයිල් එකේ දාල තියෙන්නේ. අනික මන් පන්සිල් පද 5 රකින් නැතුව වෙන එකෙක්ට බනින එක වැඩක් නැහැනෙ.

ඒ සාමාන්‍යය මිනිස්සු කරන ඒවානේ, ඒවාට කොහොමත් ලොකු ප්‍රශ්නයක් නෑ,මොකද මුස්ලිම් එවුන්ට ඔය හැම එකා පස්සේම යන්න වෙලාව නැති නිසා, මුස්ලිම් රටක වුනොත් නම් ඌව නීතියෙන් අල්ලගනියි නමුත් ඒ හැර උන්ට වෙන මොකවත් කරන්න යන්නේ නෑ ,පොඩි විරෝධයක් පානවා හැරෙන්න. නමුත් ටිකක් ජනප්‍රිය එකෙක් කරොත් තමයි කේස් එක ගොඩක් ලොකු. මේ ළගදි ISIS එවුන් මොහොම්ඩ්ව ඇන්දා කියලා යුරෝපේ කාටුන් ශිලිපියෙක්ව මැරුවත් එක්ක.
sira sin eka machan e unnta thrahak ennwa oyi hithata![]()



මේ ත්‍රෙඩ් එකේනම් මොලේ තියෙන උන් කීපදෙනෙක්ම ඉන්නව පේනව
hats off!

