jeewath una athi kiyala hithenawa bn

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    කමක් නෑ .. මැරෙන්න හිතෙනවා නං කෙල්ලව මතක් කර කරම හිටපන් .. එතකොට උබේ කකුල් දෙක පන නැති වෙනවා නෙ .. එතකොට උබට මැරෙන්න ක්‍රමයක් නැති වෙනවා .. !

    menna muutat bn ara mata dunna wage upadesk diyan bn
    dan mata ganakwt na ehema ganiyeknmta hitiyda kiyala lol
    api full sapen dan :D

    ubata mawa mathakada dn na :p
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    සල්ලි ගස් වල හැදේ නම් කෙල්ලො රිලවුන්ටත් ලව් කරයි කියල හිතාගෙන, හොදට හම්බ කරපං, ඒ කෙල්ල විතරක් නෙමේ ඉන්න ඉන්න හැම එකාම උබ ලගට එයි. #chik_magnet :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    gaming rig ekak kiwwe mokakda ? :)

    ඔය කැප්ටන් ජැක් ස්පැරෝස් කියන එකා මාරු ගහනවා.. ගේමින් රින්ග් එකක් කිව්වේ පස් හය දෙනෙක් රව්මට ඉදන් කලිසන් පාත් කොරන් කරන මොකක්ද වැඩක්.. අග එකා මුල එකාට සෙට් වෙන්නේ

    මම මෙහෙම කිව්වා කියලා ජැකාට කියන්න එපා. උගෙයි මගෙයි හොද හිත මෙව්ව වෙයි:)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    N♥K_forever;18440034 said:
    menna muutat bn ara mata dunna wage upadesk diyan bn
    dan mata ganakwt na ehema ganiyeknmta hitiyda kiyala lol
    api full sapen dan :D

    ubata mawa mathakada dn na :p

    N♥K_forever;18440041 said:
    gym palayan eka thamai hodama de :D
    game gahala samaja asrayak nathi wenwa ban okemai eeta passe nawathhahanna ba..

    ahhh bn ehema ekak sirawatama mata mathaka naa ne :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    රත්තරං;18440130 said:
    ඔය කැප්ටන් ජැක් ස්පැරෝස් කියන එකා මාරු ගහනවා.. ගේමින් රින්ග් එකක් කිව්වේ පස් හය දෙනෙක් රව්මට ඉදන් කලිසන් පාත් කොරන් කරන මොකක්ද වැඩක්.. අග එකා මුල එකාට සෙට් වෙන්නේ

    මම මෙහෙම කිව්වා කියලා ජැකාට කියන්න එපා. උගෙයි මගෙයි හොද හිත මෙව්ව වෙයි:)

    හත්තිලව්වයි .. ඕක රින්ග් හදන්න ගිහින් තියෙන පිරිමි කමටත් කෙල වෙන ලයින් එකක් තියෙන්නේ ... :sorry::sorry::sorry::baffled::baffled::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    gaming rig ekak kiwwe mokakda ? :)

    menna me wage ekak ;) Addiction jathi dekai kollanta, car/bike nattam gaming :P

    66fc3cbfb24ebfc99478496ac4110e5b.jpg

    රත්තරං;18440130 said:
    ඔය කැප්ටන් ජැක් ස්පැරෝස් කියන එකා මාරු ගහනවා.. ගේමින් රින්ග් එකක් කිව්වේ පස් හය දෙනෙක් රව්මට ඉදන් කලිසන් පාත් කොරන් කරන මොකක්ද වැඩක්.. අග එකා මුල එකාට සෙට් වෙන්නේ

    මම මෙහෙම කිව්වා කියලා ජැකාට කියන්න එපා. උගෙයි මගෙයි හොද හිත මෙව්ව වෙයි:)

    ජැකා ජැකා කිව්වට අපි බස් එකේ කෙල්ලෙක්ටත් ජැක් ගහන එවුන් නෙමෙයි... :P :P
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Well said Bro :cool::cool::cool:
    තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් යකෝ..??? :lol::lol::lol: "marenna baa bn ehema unoth e kella jeewitha kaalema widawai"
    ගොනෝ තෝ මලා කියලා ඒකිට දුකක් නෑ.. සතියක් දුකෙන් ඉඳලා කාලෙත් එක්ක වෙන කොල්ලෙක් බැඳලා සැපෙන් ඉඳිවී යස අගේට.... අඩු ගානේ පොඩි කාලේ ඉඳන් උඹේ කැත කුණු අත ගාල වඩපු දෙමව්පියන් දුකෙන් කිව්ව නම් තව කමක් නෑ... ලැජ්ජයි යකෝ.. පිරිමියෙක් නේද????

    යකෝ මේ ලෝකේ සියළු දේ නැසෙන සුළුයි කියලා බුදු හාමුදුරුවෝ කිව්වේ කට කහනවට නෙමේ.... පොඩ්ඩක් නිස්කලංකව ඉන්න වෙලාවක ඕක ගැන හිතපන්... බැඳීම් වලින් මිදියන්.. අත් හරින්න පුරුදු වෙයන්... හිතට මාර සැනසීමක් එන්නේ... හිතේ සැනසීම ලඟා කරගන්න දේවල් හොයපන්.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    මුට කියල වැඩක් නෑ මචං...:lol::lol: රට හරකෙක්.අපිත් බුට් කෑවා.ඔහොම ගංජා ගැහුවේ නෑ..මු ජන්ගියකට පරාදවෙලා...:dull:නොදකින් යකෝ:dull::dull: ලජ්ජා නැද්ද ගංජා ගහන්න කෙල්ලෙක් අත්හැරිය කියල.කොන්ද පණ තියෙන කොල්ලෙක් වගේ හිත හදාගන්න බැරිද? අපිටත් බලාපොරොත්තු දුන්න කෙල්ලෝ...:(:(අපිත් ඇඩුව,ඔහොම මේ මැරෙන්න ගියේ නෑ.බලාපොරොත්තු නැති උනා නම් යකෝ බලාපොරොත්තුව ඇත්ත කරගන්න උත්සහ කොරපන්,,උබල හින්ද තමා මේ සිංහල ජාතියට හෙන ගහල තියෙන්නේ,රටට කෙලවෙනේ තෝ වගේ ජංගි හින්ද කකුල් පණ නැති වෙන උන් නිසා:baffled::baffled:
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    dn ubala kiyanna epa k&mbak nisa marenna hadanawa kiyala.
    mulinma mn kathawa kiyannam
    mn boot eka kaala dn maasa 5k 6k wenawa eeth bn mata baa eeki gana hithanne nathuwa inna mn dannawa eka hageemak witharai kiyala. eth bn eeki mata deepu balaporoththu goda mathak weddi mata kakul deka pana nathi wenawa. eeth ekka ma hithenawa Mona waraddak da deyyane magen une mata kothanada waradune kiyala.
    okai bn kathawa mata oluwa ussannama baa bn me hageem ekka. marena eka leesiyi bn mehema widawanawata wada. eeth marenna baa bn ehema unoth e kella jeewitha kaalema widawai.
    puluwan nm mata kiyapan macho hageem nawaththala daanna widiyak loku pinak mn jeewath wenna asai bn
    ubata marenda ona nam mariyan machan, kella uba gana hitha hitha wada wenne nam na 100% sure wena porak badala athal eke idie

    me samajaye pirimiyek wage jeewath wenna nam oya wage dewal widinna wenawaa. samahara wita me ube first love eka wenda athi ekai ochchara upset.
    mata wechcha dewal hithalaa baladdi 10-12 parak withara marenda wada sidda welaa thiyanwaa. uba ohoma hitha hitha hitiyoth ubata kela wenawaa.
    owa okkoma amathaka karalaa isselama samajaye hoda thanakata awilla hitapan. kello nam monawada ban

    PS: inne lankawe nam marenda thiyana lesima widiha train ekakata panina eka.