jeewath una athi kiyala hithenawa bn

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ලොල් , ආදරේ කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයි , අමතක කරන්න පුලුවන් , නිකන් ඔහොම ඉන්න විදිහට ඉන්න අවුරුද්දක් විතර , එහෙම ඉද්දි ගොඩක් අයට අමතක වෙනව , අනිත් අයට අමතක නොවුනත් හොදට ජීවත් වෙන්න පුලුවන් විදිහට හිත හෑදෙනව

    ආදරෙ කියන්නෙ අමතක කරන්න බෑරි දෙයක් නෙමේ ( උබට අමතක කරන්න ඔනේ නෑතුව ඈතී)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    menna me wage ekak ;) Addiction jathi dekai kollanta, car/bike nattam gaming :P

    66fc3cbfb24ebfc99478496ac4110e5b.jpg








    ජැකා ජැකා කිව්වට අපි බස් එකේ කෙල්ලෙක්ටත් ජැක් ගහන එවුන් නෙමෙයි... :P :P

    හප්පා ඔය තියෙන්නේ .. ඕක මගෙත් එක ටාගට් එකක් :( ඔය වගේ රින්ග් නං පැනල සෙට් වෙන්නේ .. කොහෙද මේ රත්තරන් අයියා නොමග යැව්වා නෙ ..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    marena eka lasi kiyalada hithenne?
    kollek kawadda bn lasi deyak kare?
    kawadda bn kollek epa kiyana deyak nokara hitiye.
    amaruma gwath wenna nam kollek wage eka karapan.
    bonawa nam beepan.adanwa nam adapan habai eka masekata wage tiyapan.
    etanin passe nagapan gwite naginna puluwan uparimet
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Kella ubawa dala giya nam
    Uba maruna kiyala ekiya mokada
    Buruwek nowee hitahan
    Wena kellek set karaganin job ekak karagena busy weyan
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    හප්පා ඔය තියෙන්නේ .. ඕක මගෙත් එක ටාගට් එකක් :( ඔය වගේ රින්ග් නං පැනල සෙට් වෙන්නේ .. කොහෙද මේ රත්තරන් අයියා නොමග යැව්වා නෙ ..

    රත්තරං ට මොන Gaming rig ද බං :lol: ඌට හරියන්නේ අඩුවට දෙනවනම් මලකඩ කාපු හරි toyota ලඩියක්.. උන්ද කොල්ල කාලේ ඕවා තිබ්බේ නෑ, කුරුම්බැට්ටි මශිමක් හදාගේන, ජංගි කොටයක් ගහගෙන ගම වටේ දුව දුව ඉන්න ඇත්තේ.. :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං ට මොන Gaming rig ද බං :lol: ඌට හරියන්නේ අඩුවට දෙනවනම් මලකඩ කාපු හරි toyota ලඩියක්.. උන්ද කොල්ල කාලේ ඕවා තිබ්බේ නෑ, කුරුම්බැට්ටි මශිමක් හදාගේන, ජංගි කොටයක් ගහගෙන ගම වටේ දුව දුව ඉන්න ඇත්තේ.. :P

    රිදුනා :(:(:(

    එක අතකට මචෝ අපි පොඩි කාලේ මාර ආතල් ගත්තේ. දැන් කාලේ උන් ගන්න ඒවා නරකයි කියනවා නෙමේ, හුදෙක්ම වෙනස් ලමාකාලයක් තිබ්බේ බන්. වෙලවල් වල මී හරක් එක්ක මඩ නෑවා. ඇලවල් වල මාලු ඇල්ලුවා. කෙහෙල් ගස් කපලා පාරු හදලා කෙසෙල් කදන් පාරු පැද්දා. ගස් උඩ අට්ටාල ගැහුවා. පිදුරු ගොඩවල් වල පිනුම් ගැහුවා. ටයර් පැද්දා. ගස් වල ලනු දාලා ටාසන් ගියා. මරු බන්. :):):):)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි...

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්...

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද ?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්...

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්..


    [මේක කියවලා තමයි මමත් හිත හදා ගත්තේ මචන්..
    කියවපන්..
    තේරුම් ගනින්..!

    මේක තිබ්බේ බ්ලොග් එකක හරි එලකිරි එකේම හරි මට මතක විදිහට..]
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අඩු ගානේ පොඩි කාලේ ඉඳන් උඹේ කැත කුණු අත ගාල වඩපු දෙමව්පියන් දුකෙන් කිව්ව නම් තව කමක් නෑ... ලැජ්ජයි යකෝ.. පිරිමියෙක් නේද????
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    රත්තරං ට මොන Gaming rig ද බං :lol: ඌට හරියන්නේ අඩුවට දෙනවනම් මලකඩ කාපු හරි toyota ලඩියක්.. උන්ද කොල්ල කාලේ ඕවා තිබ්බේ නෑ, කුරුම්බැට්ටි මශිමක් හදාගේන, ජංගි කොටයක් ගහගෙන ගම වටේ දුව දුව ඉන්න ඇත්තේ.. :P

    සිංහ ලීලාවෙන් මේක බලයි දැන් :lol:

    රත්තරං;18441728 said:
    රොබා ජැකාට මම කිව්ව කියල කේලම කියල. විනාසයි:sorry::sorry:

    නෑ නෑ මම නං කිව්වේ නෑ :dull:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,974
    113
    මහනුවර
    තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් යකෝ..??? :lol::lol::lol: "marenna baa bn ehema unoth e kella jeewitha kaalema widawai"
    ගොනෝ තෝ මලා කියලා ඒකිට දුකක් නෑ.. සතියක් දුකෙන් ඉඳලා කාලෙත් එක්ක වෙන කොල්ලෙක් බැඳලා සැපෙන් ඉඳිවී යස අගේට.... අඩු ගානේ පොඩි කාලේ ඉඳන් උඹේ කැත කුණු අත ගාල වඩපු දෙමව්පියන් දුකෙන් කිව්ව නම් තව කමක් නෑ... ලැජ්ජයි යකෝ.. පිරිමියෙක් නේද????

    යකෝ මේ ලෝකේ සියළු දේ නැසෙන සුළුයි කියලා බුදු හාමුදුරුවෝ කිව්වේ කට කහනවට නෙමේ.... පොඩ්ඩක් නිස්කලංකව ඉන්න වෙලාවක ඕක ගැන හිතපන්... බැඳීම් වලින් මිදියන්.. අත් හරින්න පුරුදු වෙයන්... හිතට මාර සැනසීමක් එන්නේ... හිතේ සැනසීම ලඟා කරගන්න දේවල් හොයපන්.
    :yes::yes::yes:
    WELL SAID !!!
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සල්ලි ගස් වල හැදේ නම් කෙල්ලො රිලවුන්ටත් ලව් කරයි කියල හිතාගෙන, හොදට හම්බ කරපං, ඒ කෙල්ල විතරක් නෙමේ ඉන්න ඉන්න හැම එකාම උබ ලගට එයි. #chik_magnet :lol:
    :yes::yes: