ලොල් , ආදරේ කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයි , අමතක කරන්න පුලුවන් , නිකන් ඔහොම ඉන්න විදිහට ඉන්න අවුරුද්දක් විතර , එහෙම ඉද්දි ගොඩක් අයට අමතක වෙනව , අනිත් අයට අමතක නොවුනත් හොදට ජීවත් වෙන්න පුලුවන් විදිහට හිත හෑදෙනව
ආදරෙ කියන්නෙ අමතක කරන්න බෑරි දෙයක් නෙමේ ( උබට අමතක කරන්න ඔනේ නෑතුව ඈතී)
ආදරෙ කියන්නෙ අමතක කරන්න බෑරි දෙයක් නෙමේ ( උබට අමතක කරන්න ඔනේ නෑතුව ඈතී)
Addiction jathi dekai kollanta, car/bike nattam gaming 
ඔය වගේ රින්ග් නං පැනල සෙට් වෙන්නේ .. කොහෙද මේ රත්තරන් අයියා නොමග යැව්වා නෙ ..



