වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපිට දැං කඩවතින්ම හයිවේ එකට දාගත්තැකි..
    ජූනි 20 කඩවත ඉදං කඩුවෙලට පාර අරිනවා සිංහලු..:cool:

    අම්මෝ එකනම් ලොකු පිනක් බන්.. කඩුවෙල ට්‍රැෆික් එකට සදහටම ආයුබෝවන් කියන්න පුළුවනි ..
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    pol uncle meka baluwanam. motortrend eke tibuna patta video ekak ekanam hoyaganna na, mekath ela :shocked::lol:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    pissuda ban owa hai karanna, kisima wenasak na oya magul hai karata, boru sobana kaali owa. hitu maru video ekak tibuna hoyala daannam:cool:

    මම හයි කරන්න මෙවෙයි බන් ඇහුවේ.. මම දැක්ක දන්නා කියන ස්පැනිෂ් එකෙක් ඕකක් හයි කරනව. මෙහෙ ඉන්න ස්පැනිෂ් එවුන් වාහන දවසින් දවස එක එක කෑලි ගෙනත් හයි කරනවා බන්..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හරි හරි බන් ගෙදර උදවිය හඳට යන්න නෙවෙයිනේ වාහනේ ගන්නේ. ඒ හින්ද විකුනද්දී ගානක් වැඩියෙන් විකුණගන්න පුළුවන් එකක් අරන් දියන්

    මචන් ඉලෙක්ට්‍රිකල් ටර්බෝ චාර්ජර් එකක් හයි කරොත් වාහනේ එන්ජිමට ප්‍රශ්නයක් වෙයිද? මම අහන්නේ ක්‍රෑන්ක් බෙයාරින් වලට , ක්නෙක්ටින් රෝඩ් වලට සහ පිස්ටන්, සිලින්ඩර් වලට එහෙම..

    මෙන්න මේ වගේ එකක් ගැන මම කියන්නේ..

    http://www.ebay.com/itm/Electric-El...ing-/251813231125?hash=item3aa13cfa15&vxp=mtr

    AFAIK,

    රේසින් වලදී නම් Hybrid (Electronically Assisted) ටර්බෝ පාවිච්චි කරනවා...
    හැබැයි මාමේ ඒවා එකක් ගන්නකොට බ්‍රෑන්ඩ් නිව් Toyota/ Nissan කාර් එකක් අරන් ඉතුරු ටික බැංකුවේ දාන්නත් පුළුවන්...

    අනිත් ඒවා නම් තනිකරම බොරුවක්...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මෝ එකනම් ලොකු පිනක් බන්.. කඩුවෙල ට්‍රැෆික් එකට සදහටම ආයුබෝවන් කියන්න පුළුවනි ..
    :yes:
    මං හිතන්ෙන් රුපියල් 100ක් වෙග් ගනියි කඩුෙවලට දාගන්න :cool:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මම හයි කරන්න මෙවෙයි බන් ඇහුවේ.. මම දැක්ක දන්නා කියන ස්පැනිෂ් එකෙක් ඕකක් හයි කරනව. මෙහෙ ඉන්න ස්පැනිෂ් එවුන් වාහන දවසින් දවස එක එක කෑලි ගෙනත් හයි කරනවා බන්..

    spanish unuth ithin indian un wage sarasagena inna asaine. eka wenna athi :eek::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    pol uncle meka baluwanam. motortrend eke tibuna patta video ekak ekanam hoyaganna na, mekath ela :shocked::lol:

    වීඩියෝ එකට ස්තුතියි මචන්.. මේ ෆෑන් එකෙන් 5 psi දෙනවා කිව්වට මම හිතන්නේ නැහැ ඒ තරම් ප්‍රෙෂර් එකක් දෙනව කියල. හැබැයි මේ එක්ස්පෙරිමන්ට් එක තනිකරම ගොන් වැඩක්. domestic වාහනේකට මේ වගේ පොඩි ප්‍රෙෂර් එකක් දෙන ටර්බෝ චාර්ජර් එකක් හයි කරලා මුන් මේ පෙන්නන ඩේට මෙතැනදී අදාළ වෙන්නේ නැහැ .. මේකෙන් බැලිය යුත්තේ පිකප් එකේදී ටර්බෝ එකෙන් වැඩිපුර tuque එකක් අරන් දෙනවද කියල විතරයි.. එන්ජිම max RPM එකට ආවයින් පස්සේ domestic වාහනේක ටර්බෝ එකකින් ලොකු දෙයක් කරන්නේ නැහැ.. පොඩි එන්ජිමකට මේ වගේ ටර්බෝ ගැජට් එකක් හයි කරලා බලාපොරොත්තු වෙන්නේ pickup එකේ වෙනසක් විතරයි කියලයි මගේ අදහස..
     
    Last edited:

    ow habai pickup eke wenasak tiyeida danne na. apima okak wahaneta hai karagena thamai balanna wenne wadada kiyala :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි හරි බන් ගෙදර උදවිය හඳට යන්න නෙවෙයිනේ වාහනේ ගන්නේ. ඒ හින්ද විකුනද්දී ගානක් වැඩියෙන් විකුණගන්න පුළුවන් එකක් අරන් දියන්

    මචන් ඉලෙක්ට්‍රිකල් ටර්බෝ චාර්ජර් එකක් හයි කරොත් වාහනේ එන්ජිමට ප්‍රශ්නයක් වෙයිද? මම අහන්නේ ක්‍රෑන්ක් බෙයාරින් වලට , ක්නෙක්ටින් රෝඩ් වලට සහ පිස්ටන්, සිලින්ඩර් වලට එහෙම..

    මෙන්න මේ වගේ එකක් ගැන මම කියන්නේ..

    http://www.ebay.com/itm/Electric-El...ing-/251813231125?hash=item3aa13cfa15&vxp=mtr

    කිසිම තේරුමක් නැති වැඩක් මාමේ :dull:

    ඔය සූටි මෝටර් කෑලි වලට බෑ වාතය හොඳට සම්පීඩනය කරන්න (ටර්බෝ කියන්නේ වාතය පොම්ප කිරීම නෙවෙයි සම්පීඩනය කිරීමනේ)

    නිකන් සල්ලි නාස්තියක් විතරයි :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අප්සට් ගහන්න එපා... මානසික ලෙඩ්ඩු බන්... හරියට උත්තරයක් දීගන්න බැරි උනාම මෝඩ උත්තරයක්, තර්කයක් දාල ලිස්සලා යනවා..

    රිදෙයි™ , මරු කියවයි™, හඬා වැළපෙයි™

    හා හා හෙට අනිද්දට ඔය හොන්ඩ එක විකුනලා ටොයොට එකක් ගන්න නේද ඉන්නේ??
    keep-calm-and-drive-toyota-19.png

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දාහක් වැඩ කටයුතු ඔලුවේ තියාගෙන මැනුවල් පදින එක තවත් එක කරදරයක් විතරයි බන්..

    :shocked: අනේ මන්දා........ මට නම් මැනුවල් රොක්ස්....... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මාමිගේ නෝනගේ ලොකු මාමගේ අභාවය පිළිඹඳ කටු මිතුරන්ගේ බලවත් කනගාටුව ...

    :(:( :( :(

    ඊයේ හවස ආවේ...... කිලෝමීටර් 150ක් 160ක් විතර එන්න පැය 6කට කිට්ටුව ගියා....... :baffled: එක්කෝ දැන් පාරේ වාහන වැඩි...... නැත්නම් අපේ පෆෝමන්ස් බැහැලා...... :baffled: ගොඩක්ම තාමත් අවුල් බං..... වාහන ඈක්සිඩන්ට් ගැන හිතලම...... 70-80 පන්නලා පාගන්නවත් හිතෙන්නේ නෑ....... :no: :(
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    රත්තරං;18441754 said:
    හා හා හෙට අනිද්දට ඔය හොන්ඩ එක විකුනලා ටොයොට එකක් ගන්න නේද ඉන්නේ??
    keep-calm-and-drive-toyota-19.png

    :lol::lol:

    honda-logo.jpg

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එක එක රටවල් වල හිතන හැටි මම හිතන්නේ... අනිත් එක මැනුවල් පදිනවනම් හොඳ පර්ෆෝමන්ස් තියෙන වාහනයක් පදින්න ඕනේ.. :yes:
    ඔය FB15 ඒවා එලවලා මොන ආතල් ද.. :P:rofl:

    :frown: -රෙප් :growl: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි පුතා;18424796 said:
    ඔන්න පොඩි කට්ටක් ලියන්න

    ඔන්න ඉතින් හයර් එක 120 කි.මී , වෙලාවට අර ඩ්‍රයිවර් උන්නැහෙත් ආව, මම ඉතින් මිනිහත් එක්ක ගල ක්‍රශර් එක ගාවට ගියා, මොකද මිනිහ දන් නෑනෙ, ඔන්න ඒබීසී ලෝඩ් එකත් පටෝගෙන එන්න පිටත් උනා, :rofl: ක්‍රශර් එක ලග ඉන්දන් මහ පාරට යන්න තියෙන්නෙ හෙන පටු පාරක අපි එනකොට තව ටිපර් එකක් මුනට හම්බ උනා, මු ටිකක් බය වෙලා වගේ දඟලල දඟලල අයින් කලා ලාවට ක්ලච් එකේ ගඳාආව මමත් එච්චර හිතුවෙ නෑ ,:dull: අපේ ගෙවල් ලගට ආවම මම වාහනෙන් බැහැල පරිස්සමින් යන්න කියල ගෙදර ගියා.:D

    :dull: කියලා වැඩක් නෑ බං...... ගොඩක් ඩ්‍රයිවර්ලා ක්ලච් එක උඩ කකුල තියන් යන්නේ..... ඉතින් අවුරුද්දක් දුවන්න පුලුවන් ක්ලච් ප්ලේට් එක මාස 8න් ඉවරයි..... :angry:
     
    Status
    Not open for further replies.