බස් එක පෙරලිච්ච හැඩයි .. අධික වේගය වෙන්න ඕන ඉතින් මෙච්චර හරියක් වෙන්න හේතුව..
පොලා හරි
මාන්කුලම - පනිච්චන්කුලම ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක් අයෙක් මියගොස් තවත් 20දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (02) අළුයම 3.30ත් 4ත් අතර කාලය තුල සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක් නවතා තිබූ ලොරි රථයක ගැටී පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවූ බව වාර්තාවේ. තුවාල ලැබූවන් මේ වනවිට කිලිනොච්චි රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම බස් රථයක ගමන් කර ඇත්තේ කොළඹ සිට යාපනයේ දක්වායි.ජෙගනාදන් ඉදයජෝති නැමැති වයස්ගත කාන්තාවක් සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව ඇති අතර රියදුරුගේ කකුල ඉවත් කර තිබෙනවා.










