President in a shop in Kohuwela

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    කාට හරි සපත්තුවක් ගන්න ඕන නං... කඩේට ගිහිල්ල සපත්තුවක් ගන්න. ජනාදිපති ද... අමතිද... ප්‍රශ්නයක් නැහැ... වඳුරෙක් පූසෙක් කඩේට ගිහිල්ල බඩු ගන්නවා නං තමා magic! :)

    කලින් හිටපු ජනපතිවරු සපත්තුවක් තෝර ගත්තේ පිටරටින් කන්ටේනර් ගනන් ගෙන්නලා.
    ආන්න ඒකයි වෙනස. මැජික් නෙවෙයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අපෝ ශික් බන්. මේ මොන ලැජ්ජා නැති වැඩක්ද? ජනාධිපති උනාම කොහුවල තියන අපිත් යන සපත්තු කඩේකින් සපත්තු ගන්න ලැජ්ජා නැද්ද? යන්න ඕනේ පිටරට තව 200ක් විතර වෙනම ෆ්ලයිට් එකක් වෙන් කරලා පැරිස් හරි ලන්ඩන් හරි ගිහින් ලුවී විටෝන්, ටෙස්ටොනි වගේ සපත්තු ගන්න ඕනේ. ඒ මදිවට කොහුවලට යනවා නං පාර වහන්න ඕනේ, ගාඩ්ලා දාලා කඩේට එන්න කලින් පැය 24කට කලින් ඔය හරිය වෙනම අධි ආරක්‍ෂිත කලාපයක් කරන්න ඕනේ. අයියෝ බන් අපි මහන්සි වෙලා බදු ගෙවන්නේ මේකටද?

    මහින්දව ආයේ ගේමු බන්. මොනවා උනත් පොර හොඳට කාලා බීලා අත දිග ඇරලා අපේ සල්ලි වියදම් කරලා හිටියා. එතකොටනේ බන් අපිටත් ආඩම්බර. මේ මොන ලැජ්ජා නැති වැඩක්ද?
    :no::no::no::no::no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Hoda dekata hodai kiyanna bari tharam wahallu wela inna anuradhamapa, gunebhai wani aya gana godak dukai aththatama... :no::no: Ape rata kawada hadannada me wage minissu ekka..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    අපෝ ශික් බන්. මේ මොන ලැජ්ජා නැති වැඩක්ද? ජනාධිපති උනාම කොහුවල තියන අපිත් යන සපත්තු කඩේකින් සපත්තු ගන්න ලැජ්ජා නැද්ද? යන්න ඕනේ පිටරට තව 200ක් විතර වෙනම ෆ්ලයිට් එකක් වෙන් කරලා පැරිස් හරි ලන්ඩන් හරි ගිහින් ලුවී විටෝන්, ටෙස්ටොනි වගේ සපත්තු ගන්න ඕනේ. ඒ මදිවට කොහුවලට යනවා නං පාර වහන්න ඕනේ, ගාඩ්ලා දාලා කඩේට එන්න කලින් පැය 24කට කලින් ඔය හරිය වෙනම අධි ආරක්‍ෂිත කලාපයක් කරන්න ඕනේ. අයියෝ බන් අපි මහන්සි වෙලා බදු ගෙවන්නේ මේකටද?

    මහින්දව ආයේ ගේමු බන්. මොනවා උනත් පොර හොඳට කාලා බීලා අත දිග ඇරලා අපේ සල්ලි වියදම් කරලා හිටියා. එතකොටනේ බන් අපිටත් ආඩම්බර. මේ මොන ලැජ්ජා නැති වැඩක්ද?
    :no::no::no::no::no:

    :no: sinhalayawa goda ganna ba ban.. karume
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    අපෝ ශික් බන්. මේ මොන ලැජ්ජා නැති වැඩක්ද? ජනාධිපති උනාම කොහුවල තියන අපිත් යන සපත්තු කඩේකින් සපත්තු ගන්න ලැජ්ජා නැද්ද? යන්න ඕනේ පිටරට තව 200ක් විතර වෙනම ෆ්ලයිට් එකක් වෙන් කරලා පැරිස් හරි ලන්ඩන් හරි ගිහින් ලුවී විටෝන්, ටෙස්ටොනි වගේ සපත්තු ගන්න ඕනේ. ඒ මදිවට කොහුවලට යනවා නං පාර වහන්න ඕනේ, ගාඩ්ලා දාලා කඩේට එන්න කලින් පැය 24කට කලින් ඔය හරිය වෙනම අධි ආරක්‍ෂිත කලාපයක් කරන්න ඕනේ. අයියෝ බන් අපි මහන්සි වෙලා බදු ගෙවන්නේ මේකටද?

    මහින්දව ආයේ ගේමු බන්. මොනවා උනත් පොර හොඳට කාලා බීලා අත දිග ඇරලා අපේ සල්ලි වියදම් කරලා හිටියා. එතකොටනේ බන් අපිටත් ආඩම්බර. මේ මොන ලැජ්ජා නැති වැඩක්ද?
    :no::no::no::no::no:

    එලකිරි කතාව
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    දැන් මහා චන්දෙකට සුදානම් වෙමින් සිටින නිසා ටෝයියන්ට පොඩි අතල් එකක් දෙන්න ගිහින් තියෙන්නේ.... මෝඩ ටොයි සෙට් එක ඇඳ ගන්නවා නේ මේවා දැකල

    හෙන ගොන් අද එක ග්‍රාම සේවක ගේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :no: sinhalayawa goda ganna ba ban.. karume

    අපේ උන් කැමති අර තමිල් නාඩුවේ වගේ මැර දේශපාලුවන්ට. දැක්කේ නැද්ද අර එකෙක් පොලීසියට ගල් ගහලා මරන්ඩ ඕනේ කිව්වම ඒකට හුරේ කියන සෙට් එක. ඉතින් ආයේ මොන කතාද බන්. දැන් බලපන් මේකේ මේ ෆොටෝ එකට රිදිලා කෑගහන උන් ටික. ඔය ෆොටෝ එකම සිරිසේන පැරිස් හරි ලන්ඩන් හරි ගිහින් අරගෙන ලක්ෂ ගානක් වියදන් කරලා සපත්තු දෙකක් ගත්තම මුන් කෑගහන හැටි හිතුවද? මුන්ගේ කුහක කම බන්. නිහතමානි මිනිහෙක් දැක්කම ඇහේ කටු අනිනවා වගේ. ඊයේ පෝය දවසේ සිල් ගන්නවා උපාසකයෝ වගේ අද ඇවිත් කුණුහරුප වපුරනවා. ඕක තමයි අපේ සිංහල බහුතරේගේ හැටි. අපිම අපේ උන්ට වල කපනවා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ එයාලා හරි සාමාන්ය විදිහට ඉන්නවා...රටේ මිනිස්සුන්ගේ ජීවිත අසාමාන්ය කරලා...
    සපත්තු නොදාම හිටියත් කමක් නැ බන් රට අරාජික නොකර.....
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අපේ උන් කැමති අර තමිල් නාඩුවේ වගේ මැර දේශපාලුවන්ට. දැක්කේ නැද්ද අර එකෙක් පොලීසියට ගල් ගහලා මරන්ඩ ඕනේ කිව්වම ඒකට හුරේ කියන සෙට් එක. ඉතින් ආයේ මොන කතාද බන්. දැන් බලපන් මේකේ මේ ෆොටෝ එකට රිදිලා කෑගහන උන් ටික. ඔය ෆොටෝ එකම සිරිසේන පැරිස් හරි ලන්ඩන් හරි ගිහින් අරගෙන ලක්ෂ ගානක් වියදන් කරලා සපත්තු දෙකක් ගත්තම මුන් කෑගහන හැටි හිතුවද? මුන්ගේ කුහක කම බන්. නිහතමානි මිනිහෙක් දැක්කම ඇහේ කටු අනිනවා වගේ. ඊයේ පෝය දවසේ සිල් ගන්නවා උපාසකයෝ වගේ අද ඇවිත් කුණුහරුප වපුරනවා. ඕක තමයි අපේ සිංහල බහුතරේගේ හැටි. අපිම අපේ උන්ට වල කපනවා.

    එතකොට පාලිත තෙවරප්පෙරුම unp ද මහින්දගේ පොරක් ද ? මම දන්නේ නැති නිසා අහන්නේ..
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    මම බලාගෙන උන්නේ මයිත්‍රී මහත්තයට පිටිපස්සේ අම්මයි-තාත්තයි එයාලගේ දරුවෙකුට සපත්තු තෝරන හැටියි. ඒ දෙමාපියන්ට වගේම මයිත්‍රී මහත්තයටත් ආරක්‍ෂකයෝ නැතිව ඔහොමහරි නිදහසේ ඉන්න ලැබිල තියෙන්නේ යුද්ධේ නැති කරපු මහින්ද මහත්තයා නිසා නේද? ඒත් එතුමාට ඔය නිදහස නැහැ. මොකද තවමත් මරණ තර්ජන තිබෙන හන්දා. කොහොම උනත් හිටපු නායකයා තමන්ගේ අනුවණකම හදාගෙන වැදගත් දේශපාලනයට එනවානම් මේ ෆොටෝ එකට වඩා සතුටු විය හැකියි.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    ඇයි පොරට නඩු දාලා හිරේ දැම්මේ. මතක නැද්ද?

    නඩු දාලා හිරේ දාලා නිකන් ලිහල දැම්මා. ඔය බුරුව හාමුදුරුවන්ට වත් කතා කරන්න දන්නේ නැති වනචරයෙක්. උගේ චරිතෙත් ඔය තමිල්නාඩුවේ උන්ගේ චිත වගේ තමා . කිසි වෙනසක් නැහැ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව

    ගොබ්බ පොස් ටෝයියෝ අන්දෙනවා හිටු කියල . හික්හික් අසරණ ටෝයියෝ ...

    මහින්දයා වගේ යුද්දෙ ඉවර නොකලට,රට සන්වර්දනය නොකලට බලන්න මෙතුමගෙ ගුනයහපත්කම atlas පැන්,DSI සපත්තු.... අපේ රටට හෙන ගැහුවත් කමක් නැහැ නිහතමානිකම තියනවනම්.. මහින්දයා ඉන්නකල් කලේ රටට වැඩ කරන එකනෙ හොරා.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    තමාගේ රගපෑමෙන් තාමත් අන්දමන්ද වී සිටින සපෝටර් වර්ගයා ගේ පහන් සංවේගය තකා තම "නිහතමානීකම", "අවිහිංසකකම" ආදී යහපාලන ගතිගුණ තමාට ඇති බව මවා පෙන්වීම සදහා ඉදිරිපත් කළ මෝඩ නාටකයක් පමණි. කොටි ප්‍රශ්නය විසඳුවේ නැතිනම් යයි තමයි කඩේ. ඔය නිදහසේ කඩේ යන්නේ යුද්දේ නවත්තපු නිසා. ඒක මතක තියාගෙනම කඩේ පලයන්.
     
    • Like
    Reactions: kiripani

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම බලාගෙන උන්නේ මයිත්‍රී මහත්තයට පිටිපස්සේ අම්මයි-තාත්තයි එයාලගේ දරුවෙකුට සපත්තු තෝරන හැටියි. ඒ දෙමාපියන්ට වගේම මයිත්‍රී මහත්තයටත් ආරක්‍ෂකයෝ නැතිව ඔහොමහරි නිදහසේ ඉන්න ලැබිල තියෙන්නේ යුද්ධේ නැති කරපු මහින්ද මහත්තයා නිසා නේද? ඒත් එතුමාට ඔය නිදහස නැහැ. මොකද තවමත් මරණ තර්ජන තිබෙන හන්දා. කොහොම උනත් හිටපු නායකයා තමන්ගේ අනුවණකම හදාගෙන වැදගත් දේශපාලනයට එනවානම් මේ ෆොටෝ එකට වඩා සතුටු විය හැකියි.

    මෙතන තියෙන ප්‍රශ්නේ මචං යුද්ධේ දිනලා මහින්ද කරපු දේවල්..
    මහින්දගේ කාලේ යුද්දේ දින්නා, ඒත් එතනින් එහාට රටට මොනවද කලේ,
    රට ණය කරා, මිනිස්සුන්ට සහන දුන්නේ නැහැ, වටේ උන් සල්ලි හොරා කෑවා.
    ඒ මදිවට අවුරුදු 2කට කලින් ඡන්දෙට ගිහිල්ලා ඉල්ලං කෑවා..
    යුද්දේ ඉවර කරාට පස්සේ රට හරියට කරානම් මිනිස්සුන්ගෙන් ඡන්දෙ ඉල්ලන්න ඕන නැහැ,
    මිනිස්සු කතාකරලා ඡන්දේ දෙන්නේ..