කාට හරි සපත්තුවක් ගන්න ඕන නං... කඩේට ගිහිල්ල සපත්තුවක් ගන්න. ජනාදිපති ද... අමතිද... ප්රශ්නයක් නැහැ... වඳුරෙක් පූසෙක් කඩේට ගිහිල්ල බඩු ගන්නවා නං තමා magic!![]()
කලින් හිටපු ජනපතිවරු සපත්තුවක් තෝර ගත්තේ පිටරටින් කන්ටේනර් ගනන් ගෙන්නලා.
ආන්න ඒකයි වෙනස. මැජික් නෙවෙයි.


