President in a shop in Kohuwela

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ උන් කැමති අර තමිල් නාඩුවේ වගේ මැර දේශපාලුවන්ට. දැක්කේ නැද්ද අර එකෙක් පොලීසියට ගල් ගහලා මරන්ඩ ඕනේ කිව්වම ඒකට හුරේ කියන සෙට් එක. ඉතින් ආයේ මොන කතාද බන්. දැන් බලපන් මේකේ මේ ෆොටෝ එකට රිදිලා කෑගහන උන් ටික. ඔය ෆොටෝ එකම සිරිසේන පැරිස් හරි ලන්ඩන් හරි ගිහින් අරගෙන ලක්ෂ ගානක් වියදන් කරලා සපත්තු දෙකක් ගත්තම මුන් කෑගහන හැටි හිතුවද? මුන්ගේ කුහක කම බන්. නිහතමානි මිනිහෙක් දැක්කම ඇහේ කටු අනිනවා වගේ. ඊයේ පෝය දවසේ සිල් ගන්නවා උපාසකයෝ වගේ අද ඇවිත් කුණුහරුප වපුරනවා. ඕක තමයි අපේ සිංහල බහුතරේගේ හැටි. අපිම අපේ උන්ට වල කපනවා.

    Hoda deta hodai kiyanna bari kama thama ban... pahadili irisiyawa... Loketa penna wiyadam karana eka mona balu wade karath wada wada passen yanawa.. nihathamaani manussayawa ganan ganne na mada gahanawa... sinhalayage awasaanaya thama..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන තියෙන ප්‍රශ්නේ මචං යුද්ධේ දිනලා මහින්ද කරපු දේවල්..
    මහින්දගේ කාලේ යුද්දේ දින්නා, ඒත් එතනින් එහාට රටට මොනවද කලේ,
    රට ණය කරා, මිනිස්සුන්ට සහන දුන්නේ නැහැ, වටේ උන් සල්ලි හොරා කෑවා.
    ඒ මදිවට අවුරුදු 2කට කලින් ඡන්දෙට ගිහිල්ලා ඉල්ලං කෑවා..
    යුද්දේ ඉවර කරාට පස්සේ රට හරියට කරානම් මිනිස්සුන්ගෙන් ඡන්දෙ ඉල්ලන්න ඕන නැහැ,
    මිනිස්සු කතාකරලා ඡන්දේ දෙන්නේ..

    Owa kiyala boruwata banum ahaganna kiyanna epa ban.. kuhaka wahallu kawadawath pali ganim nathara karanne na... apith mahindata wada karapu aya thama kalin... eth api gawa kondak thibba waradi deta waradi kiyanna..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ape gewal laga innawa mahindata henata pana wage adare karana kihipa denek...un mahindata pana arala...

    eth me lagadi thamai danagatte u adare karanna hethuwa...uta 50,000k hambela thiyenawa oya monado walin :rofl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Owa kiyala boruwata banum ahaganna kiyanna epa ban.. kuhaka wahallu kawadawath pali ganim nathara karanne na... apith mahindata wada karapu aya thama kalin... eth api gawa kondak thibba waradi deta waradi kiyanna..

    ඔව් බං..
    දැන් කරන දේවල් පේනවනේ..
    ජනාධිපති විදියට එපා කියපු එකා අගමැති කරන්න හදනවා..
    වටේ උන්ගේ හොරකම් වහගන්න මහින්දව ගේන්න හදනවා..
    අපි ඉල්ලුවද අවුරුදු 2කට කලින් ඡන්ද
    රාජ්‍ය බලය, මාධ්‍ය මුදල්, උපරිම විදියට යොදලා, අනිත් එකාට
    රැස්වීම් තියන්න පිට්ටනියක්වත් බුක් කරන්න නොදීත් පරාද එකේ
    ආයේ මොන කතාද බං?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඔව් බං..
    දැන් කරන දේවල් පේනවනේ..
    ජනාධිපති විදියට එපා කියපු එකා අගමැති කරන්න හදනවා..
    වටේ උන්ගේ හොරකම් වහගන්න මහින්දව ගේන්න හදනවා..
    අපි ඉල්ලුවද අවුරුදු 2කට කලින් ඡන්ද
    රාජ්‍ය බලය, මාධ්‍ය මුදල්, උපරිම විදියට යොදලා, අනිත් එකාට
    රැස්වීම් තියන්න පිට්ටනියක්වත් බුක් කරන්න නොදීත් පරාද එකේ
    ආයේ මොන කතාද බං?

    Owa penne na ban wahallunta... un me ratata adare nisa neme kagahanne.. mahinda paraduna eken unta hora kanna thibba chance eka nathi wechcha nisa... man hodata danna nisa kiyanne.. mahindata support karapu ungen labour ge idan hora kapu un innaw.. ewa nathi weddi unta godak tharahai... ekai oya...
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    නඩු දාලා හිරේ දාලා නිකන් ලිහල දැම්මා. ඔය බුරුව හාමුදුරුවන්ට වත් කතා කරන්න දන්නේ නැති වනචරයෙක්. උගේ චරිතෙත් ඔය තමිල්නාඩුවේ උන්ගේ චිත වගේ තමා . කිසි වෙනසක් නැහැ

    එහෙම උන් කොයි පැත්තෙත් ඉන්නවා බන්. එහෙම උන්ට චන්දෙ දෙන ඔළු නරක් වෙච්ච මිනිස්සු ඉන්න රටක් මේක.

    තමාගේ රගපෑමෙන් තාමත් අන්දමන්ද වී සිටින සපෝටර් වර්ගයා ගේ පහන් සංවේගය තකා තම "නිහතමානීකම", "අවිහිංසකකම" ආදී යහපාලන ගතිගුණ තමාට ඇති බව මවා පෙන්වීම සදහා ඉදිරිපත් කළ මෝඩ නාටකයක් පමණි. කොටි ප්‍රශ්නය විසඳුවේ නැතිනම් යයි තමයි කඩේ. ඔය නිදහසේ කඩේ යන්නේ යුද්දේ නවත්තපු නිසා. ඒක මතක තියාගෙනම කඩේ පලයන්.

    මොකක්ද බන් උඹේ මේකේ තර්කෙ? දැන් යුද්දේ තියනකොට මිනිස්සු කොළඹ නුවර සපත්තු කඩවල් වලට ඇඳුම් කඩවල් වලට ග්‍රොසරි වලට ගිහින් බඩු ගත්තේ නැද්ද? නුවර ඉඳලා කොළඹ වැඩට ගිය මිනිස්සු නැද්ද? හැමෝම අම්මෝ ලංකාවේ බෝම්බ පිපිරෙනවෝ කියලා ෂොපින් ගියේ පිටරටද? මේක මේ සිරිසේන ගත්තු ෆොටෝ එකක් නෙමේ බන් කඩේ හිටපු එකෙක් ගත්තා කියලා උඹට තේරෙන්නේ නැද්ද? මොකක්ද බන් උඹලා ඔය හිතන විදිය? පුදුම වහල් මාන්සිකත්වයක්නේ බන් උඹලට තියෙන්නේ. උඹ අනික් උන්ට කඩේ යන්න කියන්න කලින් උඹ කඩේ නොයා ඉඳපන් බන්:no::no::no:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙතන තියෙන ප්‍රශ්නේ මචං යුද්ධේ දිනලා මහින්ද කරපු දේවල්..
    මහින්දගේ කාලේ යුද්දේ දින්නා, ඒත් එතනින් එහාට රටට මොනවද කලේ,
    රට ණය කරා, මිනිස්සුන්ට සහන දුන්නේ නැහැ, වටේ උන් සල්ලි හොරා කෑවා.
    ඒ මදිවට අවුරුදු 2කට කලින් ඡන්දෙට ගිහිල්ලා ඉල්ලං කෑවා..
    යුද්දේ ඉවර කරාට පස්සේ රට හරියට කරානම් මිනිස්සුන්ගෙන් ඡන්දෙ ඉල්ලන්න ඕන නැහැ,
    මිනිස්සු කතාකරලා ඡන්දේ දෙන්නේ..

    ඕක මේ අපිට තේරුනාට මේ වහල්ලුන්ට තේරුම් ගන්න බෑනේ බන්. සිම්පල් ලොජික් එකක් ඔය. මුන් වැලේ වැල් නැතුව වටේ යනවා. අම්මෝ බැරි වෙලාවත් මහින්ද මේ ෆොටෝ එකේ හිටියනං බලන්න තුබුණා මුන්ගේ උපාසක ටෝක් ටික. :lol::lol::lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    President in a shop in... 06-03-2015 02:51 PM මයිත්‍රී ගේ ඇ ටේ ලොවපන් බල්ලා , පොන්නයා. සක්&

    Man dannawa me rep kapuwe kauda kiyala.. rep kannada ban.. poddak kalisama path karala balapan pol kendak da thiyenne kiyala.. me wage napunsakayo nisa thama mahinda paradune
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Hoda deta hodai kiyanna bari kama thama ban... pahadili irisiyawa... Loketa penna wiyadam karana eka mona balu wade karath wada wada passen yanawa.. nihathamaani manussayawa ganan ganne na mada gahanawa... sinhalayage awasaanaya thama..

    ඔව් බන් මුන්ගේ තියෙන්නේ පැහැදිළි ඊරිසියාව. ඔය ෆොටෝ එකේ මහින්ද හිටියානන් බලන්න තිබුණා මුන්ගේ ටෝක් ටික. අම්මෝ. :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Silly point

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Wahaluni Sathutu weyalla irisiyaawa athaarapalla :yes:

    මේ දේශපාලනේ නිසා මිනිස්සු දැන් බෙදිලා ඉන්නේ. ඊරිසියාව පිරිලා, පන්සල් වල හාමුදුරවෝ දෙකට බෙදිලා මේ දේශපාලනේ නිසා. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. :no::no::no::no:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ දේශපාලනේ නිසා මිනිස්සු දැන් බෙදිලා ඉන්නේ. ඊරිසියාව පිරිලා, පන්සල් වල හාමුදුරවෝ දෙකට බෙදිලා මේ දේශපාලනේ නිසා. කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. :no::no::no::no:

    Sinhalaya bedila maragannawa... hamuduruwoth deshapaluwanta kade yanawa... eken prayojana aran kotiya, hambaya udata enawa :no:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,160
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    හම්මට සිරි ගජ...
    confused emoticon
    ඩේවිඩ් කැමරන්ලා කැලේ හොදේ...
    මේක දැක්කොත් සුද්දො කැමරන්ට සපත්තුවලින් ගහනවා...
    ආං.. අර සිරි ලංකාවේ ජනාධිපතිතුමා දිහා බලලා හිටං...
    හැදියං කියලා හිටං...
    ආයෙ මක්කැයි... මීට වඩා වෙන මොන සුදුසුකං ද...
    හෙට මැරුං කෑවත් මොකෝ...
    මේ තරම් සරල මනුස්සයෙක් යටතෙ ජීවත් වෙලා.. හිටං...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,160
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    ලොකල් සපත්තු.හිගන්නන්ට සල්ලි දීම,සාමාන්ය හෝටල් වලින් කෑම,රුපියල් 50 බෝල්පොඉන්ට් පාවිච්චිය,සුදු සරම ඈදීම,රතුහාල් බත් කෑම,පමුනුවේ රුපියල් 75/- ලන්කට් බාවිතය,මේව වෑදගත් නොවේ.මේවා හොදයි දේශපාලනය ගෑන නොදන්න මෝඩයන් චූන් කරන්නය
    .වෑදගත් වනුයේ රටයි.රට වෙනුවෙන් යමක් කිරීමයි,රට කොටියට,හම්බයට නොදීමයි.රට රෑකීමයි.