කලකිරිලා

උබලටත් මට වගේම ක&#3517

  • ඔව්, කලකිරිලා

    Votes: 45 71.4%
  • කලකිරීලා නෑ

    Votes: 18 28.6%

  • Total voters
    63

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තව දෙයක්... මේ රටේ මහා දියුණුවක් නෑ... පොඩ්ඩක් හිතලා බලහන් අනිත් රටවල් ආසියාවේ.. honkon, japan, china මීට වඩා කොච්චර දියුණුද?? ඒ උනාට ඒ රටවල මෙහෙම නෑනේ....ඇයි බන් අපේ රටේ විතරක් ගොඩාක් මෙහෙම වෙන්නේ...

අනිත් රටවල් වල පාර යන වාහන දිහා බලහන්, පිරිසිදුකම බලහන්.. එකට ලංකාවේ බලහන්.... ඔන්න ඔහොම හිතලා බලහන්.,. :sorry:

ඔහොම තමයි ඉතින්..තැනක කාලයක් ජීවත්වෙන කෙනාට තමයි එතන අඩුපාඩු පේන්නේ..දැන් ඔය කියන රටවල්වල තත්වේ අපි හරියටම දන්නෑනේ..සතියෙන් මාසෙන් අවුරුද්දෙන් දෙයක් නිගමනය කරන්න බෑ එහෙම..කොච්චර නරකයි කිව්වත් ඔය රටවල්වල නැති මනුස්සකම තාම අපේ රටේ මිනිස්සුන්ගේ තියේ..පොඩ්ඩක් බලන්න ඇක්සිඩන්ට් එකක් උනාම එහෙම..මිනිස්සු තමන් ගැන නොහිතා අනිත් මනුස්සයා බේරගන්න දඟලන්නේ..ඔය කියන රටවල්වල මනුස්සෙයෙක් මැරෙන්න වැටිලා හිටියත් ඇහැක් ඇරලා බලන්නෑ..
 
  • Like
Reactions: dinuka rukshan

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,065
    5,826
    113
    canada

    ඇක්සිඩන්ට් එකක් උනාම මිනිස්සු 911 කතා කරනවා. විනාඩි 10 ඇතුලත ambulance,police, FIRE TRUCK එනවා. එකයි පිළිවෙල.

    අනිත් රටවල මනුස්සකම් නැහැ කියල හිතන්න බැහැ. කරදරයක් උනාම මිනිස්සු උදව් කරනවා. කොහේ හරි නොදන්න පාරක් අහුවහම එතනට එක්කන් ගිහිල්ල පෙන්නවා. කාර් එකක් ice වල හිර උනාම හැමෝම උදව් කරනවා (අපිට එක පාරක් උන එහෙම). මේ දවස්වල MARATHAN එකක් දුවනව CANCER වලට අදර එකතු කරන්න.

    හැබැයි අනුන්ගේ රෙද්දවල් හොයන්න එන්නේ නැහැ. තමුම්ගේ පාඩුවේ ජීවත් වෙනවා.

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ස්වභාවික විපත් අඩු,ගහක ගෙඩියක් කාලා විසි කරන ඇටෙත් පැලවෙන,ගහක අතු කෑල්ලක් නිකන් බිම හිටෙව්වත් පැලවෙන,සම්පත් වලින් පිරිච්ච මේ රට ගැනනන් කවමදාවත් කලකිරීමක් ඇතිවෙලත් නෑ ඇත්වෙන්නෙත් නෑ මහා ආදරයක් මිසක්..ඒ හැමදෙයක්ම නිකන්ම ලැබෙන නිසා තමයි අපේ රටේ මිනිස්සු මෙච්චර අලස-කම්මැලි වැඩකටම නැති ජාතියක් වෙලා තියෙන්නේ..ජපානේ,චීනේ,කොරියාවේ වගේ රටවල් වල ජීවත්වෙන මිනිස්සු දවසින් දවස තමන්ට මූනදෙන්න සිද්දවෙන විපත් ,අනතුරු ගැන හිත හිතා ඒවට මූනදෙන්න ක්‍රම සහ විධි හොය හොය ජීවත්වෙන අය..මම හිතන්නේ ඒකයි අපේ රටෙයි ඔය කියන අනිත් රටවල්වල මිනිස්සුන්ගෙයි වෙනස..
     
    :yes::yes::yes:
     
    අපේ රට තාම එච්චර දියුණු නෑනේ ඉතින්..එහෙම එකේ මොන තත්වේ යටතේ හරි මිනිස්සු අනතුරට ලක් වෙච්ච කෙනාව ඉක්මනින්ම ප්‍රතිකාර දෙන්න අරන් යන එක කොච්චර වටිනවද..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මගේ රට ගැන නම් මට කවදාවත් කලකිරීමක් දැනිලා නෑ.. මේ වගේ රටක් මම දන්න තරමින් ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති.. කලකිරෙන්න ඕන රට විනාශ කරන උන් ගැන.. නැතුව තමන් ඉපදුන, හැදුන වැඩුන රට ගැන නෙමෙයි.. උන් ජාතියේ කරුමෙට පහලවෙච්චි කාලකන්නි..;)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,065
    5,826
    113
    canada
    ස්වභාවික විපත් අඩු,ගහක ගෙඩියක් කාලා විසි කරන ඇටෙත් පැලවෙන,ගහක අතු කෑල්ලක් නිකන් බිම හිටෙව්වත් පැලවෙන,සම්පත් වලින් පිරිච්ච මේ රට ගැනනන් කවමදාවත් කලකිරීමක් ඇතිවෙලත් නෑ ඇත්වෙන්නෙත් නෑ මහා ආදරයක් මිසක්..ඒ හැමදෙයක්ම නිකන්ම ලැබෙන නිසා තමයි අපේ රටේ මිනිස්සු මෙච්චර අලස-කම්මැලි වැඩකටම නැති ජාතියක් වෙලා තියෙන්නේ..ජපානේ,චීනේ,කොරියාවේ වගේ රටවල් වල ජීවත්වෙන මිනිස්සු දවසින් දවස තමන්ට මූනදෙන්න සිද්දවෙන විපත් ,අනතුරු ගැන හිත හිතා ඒවට මූනදෙන්න ක්‍රම සහ විධි හොය හොය ජීවත්වෙන අය..මම හිතන්නේ ඒකයි අපේ රටෙයි ඔය කියන අනිත් රටවල්වල මිනිස්සුන්ගෙයි වෙනස..

    මෙහෙ කෙල්ලෙක් රස්සාවක් යන්නේ තනියම තෙල් ගහගෙන වාහනේ පදවාගෙන. සමහරවෙලාවට km 200-400 වෙන නගරයකට තනියම පදවන් ගිහිල්ල මිටින් එකකට සහබගිවෙලා එනවා. වාහනේ TIRE එක හුලන් ගියොත් කෙල්ලෝ දන්නවා මාරු කරන්න. TRUCKS, CRANES, BULLDOZER වගේ ඒවත් මෙහෙ කෙල්ලෝ පදවනවා. :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාව ගැන කලකිරෙන්න හේතුවක් නැ බන්. මොකද දැන් මේ රටේ යුද්දෙ ඉවරයි . ආයමත් ඒ වගේ කාලකන්නි දේවලට ඉඩ නොදී රට සංවර්ධන මාවතකට ඇරන් යන්න පුලුවන්. ඒකට හොද පිරිසුදු දේශපාලන නායකත්වයක් විතරයි අවශ්‍ය. අනික් ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා එතකොට....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,065
    5,826
    113
    canada
    යහපලානේ නිසා දැන් ලංකාව දියුණු වෙලා ප්‍රජතන්ත්රිකරණය වෙලා

    බොදුබලේ හිමිවරු හයකට නඩු
    මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජාතික බළ සේනාවේ වටරැක විජිත හිමියන් සඟවා ගත් බව කියමින් 2014 අප්‍රේල් මාසයේ කොල්ලුපිටියේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවීයැයි කියන බොදුබල සේනාවේ හිමිවරුන් හය දෙනකුට එරෙහි ජූලි 09 වැනි දා චෝදනා ගොනු කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (04) පොලිසියට නියෝග කළේය.
    LANKADEEPA

    :oo:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,065
    5,826
    113
    canada
    අපේ රට තාම එච්චර දියුණු නෑනේ ඉතින්..එහෙම එකේ මොන තත්වේ යටතේ හරි මිනිස්සු අනතුරට ලක් වෙච්ච කෙනාව ඉක්මනින්ම ප්‍රතිකාර දෙන්න අරන් යන එක කොච්චර වටිනවද..

    :yes::yes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ලංකාව ගැන කලකිරෙන්න හේතුවක් නැ බන්. මොකද දැන් මේ රටේ යුද්දෙ ඉවරයි . ආයමත් ඒ වගේ කාලකන්නි දේවලට ඉඩ නොදී රට සංවර්ධන මාවතකට ඇරන් යන්න පුලුවන්. ඒකට හොද පිරිසුදු දේශපාලන නායකත්වයක් විතරයි අවශ්‍ය. අනික් ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා එතකොට....

    ehemai kiyala mahindata nam chande denne nahe pute
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක සිංහලයා උප්පැත්තියෙන් අරන් ආපු වැරැද්දක්.. ඒක හදන්න අමාරුයි මචෝ.. එකෙක් ගොඩ යනකොට කකුලෙන් ඇඳලා වට්ටන එක, අනුන්ට ඉරිසියා කරන එක, අනුන්ගෙ මගුල් හොයන එක.. සාමාන්‍ය දෙයක් අපේ අයගෙ..:D

    මට ඕකට පැහැදිලි උත්තරයක් දෙන්න දැනුමක් නෑ බං.. උඹට අනිවා කවුරුහරි මේකට රිප්ලයි කරයි.. මම හිතන විදියට අපේ රට ඔය විදියට දියුණු කරන්න අමාරුයි.. මාත් දවසක් ඔය ප්‍රශ්නෙම අහලා ත්‍රේඩ් එකක කවුහරු හරි පැහැදිලි කරල තිබ්බා.. මට මතක නෑ ත්‍රේඩ් එකේ නම..

    ඕකට නීති ක්‍රියාත්මක වෙන්න ඕන.. එතකොට ඒ වැරැද්ද හරියනවා බං.. පිටරටවල කොල කෑල්ලක් පාරෙ දැම්මත් දඩ ගහනවා.. බල්ලෙක් ජරා කෙරුවොත් තමන් අරන් දාන්න ඕන.. නැත්නම් දඩ ගහනවා.. ඒ වගේ නීති මේ රටේ ක්‍රියාත්මක කලා නම් රට පිරිසිඳුව තියාගන්න තිබ්බා.. හරියට පාරෙ සිඟරට් බොන්න තහනම් කලා වගේ.. බයටම ඒ දේවල් නවතිනවා.. මිනිස්සු හැදෙනවා.. ඒත් මේ රටේ තියෙන්නෙ කිසිම තේරුමක් නැති ගොබ්බ නීති වගයක්..

    අපේ රටේ හරියට නීති ක්‍රියාත්මක වෙනවද? නෑනේ.. පොලිස් කාරයෝ ඉන්නේ ගොඩක් එවුන්ගේ සාක්කුවේ.. අපේ රටත් අනිත් රටවල් වගේ හදාගන්නම බැරි ද? අපේ මිනිස්සුන්ට මොකද බන් වෙලා තියෙන්නේ???

    අපේ එවුන් හිතන්න තමන් ගැන. තමන්ගේ බඩ ගැන විතරද බන්??
    ඔහොම තමයි ඉතින්..තැනක කාලයක් ජීවත්වෙන කෙනාට තමයි එතන අඩුපාඩු පේන්නේ..දැන් ඔය කියන රටවල්වල තත්වේ අපි හරියටම දන්නෑනේ..සතියෙන් මාසෙන් අවුරුද්දෙන් දෙයක් නිගමනය කරන්න බෑ එහෙම..කොච්චර නරකයි කිව්වත් ඔය රටවල්වල නැති මනුස්සකම තාම අපේ රටේ මිනිස්සුන්ගේ තියේ..පොඩ්ඩක් බලන්න ඇක්සිඩන්ට් එකක් උනාම එහෙම..මිනිස්සු තමන් ගැන නොහිතා අනිත් මනුස්සයා බේරගන්න දඟලන්නේ..ඔය කියන රටවල්වල මනුස්සෙයෙක් මැරෙන්න වැටිලා හිටියත් ඇහැක් ඇරලා බලන්නෑ..
    ඔව් ඒ කතාව ඇත්ත... එත් මම කියන්නේ රටේ තියන වැඩ ගැන.. වෙන රටවල් හා අපේ රට ගැන සංසන්දනය කලොත්... පිරිසිදුකම, නීතිය, වාහන යන විදිහ. ඕවා ගැන කලපනා කලොත්???
     
    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    මගේ රට ගැන නම් මට කවදාවත් කලකිරීමක් දැනිලා නෑ.. මේ වගේ රටක් මම දන්න තරමින් ලෝකෙ වෙන කොහේවත් නැතුව ඇති.. කලකිරෙන්න ඕන රට විනාශ කරන උන් ගැන.. නැතුව තමන් ඉපදුන, හැදුන වැඩුන රට ගැන නෙමෙයි.. උන් ජාතියේ කරුමෙට පහලවෙච්චි කාලකන්නි..;)

    :yes::yes::yes::yes::yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ඇක්සිඩන්ට් එකක් උනාම මිනිස්සු 911 කතා කරනවා. විනාඩි 10 ඇතුලත ambulance,police, FIRE TRUCK එනවා. එකයි පිළිවෙල.

    අනිත් රටවල මනුස්සකම් නැහැ කියල හිතන්න බැහැ. කරදරයක් උනාම මිනිස්සු උදව් කරනවා. කොහේ හරි නොදන්න පාරක් අහුවහම එතනට එක්කන් ගිහිල්ල පෙන්නවා. කාර් එකක් ice වල හිර උනාම හැමෝම උදව් කරනවා (අපිට එක පාරක් උන එහෙම). මේ දවස්වල MARATHAN එකක් දුවනව CANCER වලට අදර එකතු කරන්න.

    හැබැයි අනුන්ගේ රෙද්දවල් හොයන්න එන්නේ නැහැ. තමුම්ගේ පාඩුවේ ජීවත් වෙනවා.

    තව දෙයක්... ලංකාවේ වගේ නෙමේ.. අනිට්ජ්හ් රටවල් වගේ වාහන ඇක්සිඩන්ට් වෙන ගණන ගොඩාක් අඩුයි... එහෙන් මෙහෙන් රින්ගිලි නෑ.... පිලිවෙඅලකට යන්නේ...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ehemai kiyala mahindata nam chande denne nahe pute

    :angry::angry: දේශපාලනය අදින්න එපා බන්... අන්තිමට මේ ත්‍රෙඩ් එකත් ජරාවක් වෙයි... වැඩක් ඇති දෙයක් ගැන කතා කරහන්..
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රට ගැන කළකිරිලා නෑ මචන්.රටේ ඉන්න මිනිස්සු ගැන කළකිරිලා ඉන්නේ. මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා. :no: news ඇහුවොත් අහන්න වෙන්නේ සියදිවි හානි කරගන්න ඒවා, කපා කොටා මරා දැම්මා කියයි, දූෂණය කළා කියයි. අනික අළුතින් එන තරුණ පරපුර දිහා බැලුවමත් මේ රට අනාගතේදි මේ තියනවටත් වඩා පිරිහෙයි කියලා හිතෙන්නේ.

    මචන්, Vote එකේ topic එක වෙනස් කළා නම් හොඳයි කියලා හිතෙනවා..."රට එපා වෙලා" වෙනුවට "රටේ මිනිස්සු එපා වෙලා" කියල දැම්මා නම් හොඳයි වගේ :yes: