pettah help

badubanisda

Member
Jan 12, 2015
71
3
0
මචන්ලා මේ වගේ car fridge එකක් අඩුවට ගන්න කොහෙද තියන්නේ ? පුංචි තරමට හොදා :P.මේ වගේ එකක් හොයන්නේ මේක portable නිසා .වියදමත් අඩුයි 50w ට අඩු නිසා

,ICE හදන්න නම් බැලූ :(

දන්නා එකෙක් ගණන් කියපල්ලා


camping_fridge_car_cooler_box_12V_car.jpg


Free-Shipping-CE-Certified-New-Design-Car-Mini-Refrigerator-4L-7L-Hot-Cold-Both-Home-and.jpg
 
Last edited: