මචන්ලා මේ වගේ car fridge එකක් අඩුවට ගන්න කොහෙද තියන්නේ ? පුංචි තරමට හොදා
.මේ වගේ එකක් හොයන්නේ මේක portable නිසා .වියදමත් අඩුයි 50w ට අඩු නිසා
,ICE හදන්න නම් බැලූ
දන්නා එකෙක් ගණන් කියපල්ලා
.මේ වගේ එකක් හොයන්නේ මේක portable නිසා .වියදමත් අඩුයි 50w ට අඩු නිසා ,ICE හදන්න නම් බැලූ

දන්නා එකෙක් ගණන් කියපල්ලා
Last edited:


