ElaKiri Programmer's Club

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔවු මචන් එකේ තමා..මටත් කරන්න ඕනේ සල්ලි තමා අවුල....:(:(:(:(:(

    එහෙමද තැන්කු මචන්....:yes::yes::yes::yes:

    කලින් කරපු කෙනෙක් ඉන්නවා නම් දැනගන්න තිබ්බා ඕවා ඔහොම දාලා තිබ්බට
    ඔය content ඒක ඔක්කොම කරනවද කියලා මචන්
    නැත්නම් වැඩක් නැ
    ඔය දාලා තියන ටික නම් මම දාන්න විදිහට පට්ට වටිනවා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කලින් කරපු කෙනෙක් ඉන්නවා නම් දැනගන්න තිබ්බා ඕවා ඔහොම දාලා තිබ්බට
    ඔය content ඒක ඔක්කොම කරනවද කියලා මචන්
    නැත්නම් වැඩක් නැ
    ඔය දාලා තියන ටික නම් මම දාන්න විදිහට පට්ට වටිනවා

    :D:D:D:D:D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කලින් කරපු කෙනෙක් ඉන්නවා නම් දැනගන්න තිබ්බා ඕවා ඔහොම දාලා තිබ්බට
    ඔය content ඒක ඔක්කොම කරනවද කියලා මචන්
    නැත්නම් වැඩක් නැ
    ඔය දාලා තියන ටික නම් මම දාන්න විදිහට පට්ට වටිනවා
    vatinava kiyanne uparimetama vatinava.nikan ehen mehen kiyala denavada danna bn
    practical vidiyatada danna yanne.theory godakda danna bn
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    vatinava kiyanne uparimetama vatinava.nikan ehen mehen kiyala denavada danna bn
    practical vidiyatada danna yanne.theory godakda danna bn

    practicle නේ බන්..කරපු එකෙක් ඉන්නවා අහල බලල දාන්නං......:cool::cool::cool::cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    මචන්ලා php jquery හෙල්ප් එකක් දෙන්න. මට function එකක parameter එකේ value එක div id එකක් විදියට ගන්න ඕනෙ වෙලා තියනව. මේක කරගන්න බැරුව ඉන්නෙ

    function help(input_id)
    {
    alert($("#"+input_id+"").val);
    }

    මේ විදියට දුන්නම මේක මොකක්ද කුනුහරුපයක් වෙන්නෙ. නිකන් alert කරාම parameter එකේ value එක එනව.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන්ලා php jquery හෙල්ප් එකක් දෙන්න. මට function එකක parameter එකේ value එක div id එකක් විදියට ගන්න ඕනෙ වෙලා තියනව. මේක කරගන්න බැරුව ඉන්නෙ

    function help(input_id)
    {
    alert($("#"+input_id+"").val);
    }

    මේ විදියට දුන්නම මේක මොකක්ද කුනුහරුපයක් වෙන්නෙ. නිකන් alert කරාම parameter එකේ value එක එනව.

    Code:
     $('#q1').attr('id', 'q4')

    mehema barida :rolleyes:
     
    isuru09

    Active member
  • Jan 13, 2015
    133
    29
    28
    කලින් කරපු කෙනෙක් ඉන්නවා නම් දැනගන්න තිබ්බා ඕවා ඔහොම දාලා තිබ්බට
    ඔය content ඒක ඔක්කොම කරනවද කියලා මචන්
    නැත්නම් වැඩක් නැ
    ඔය දාලා තියන ටික නම් මම දාන්න විදිහට පට්ට වටිනවා

    එකනේ බං...content නම් දානවා දිගට..ඒ උනාට සමහර course ඉවර වෙලා ආයේ content එක බලලත් ඒ මොනවද කියන්න දන්නෙත් නෑ...
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    Code:
     $('#q1').attr('id', 'q4')
    mehema barida :rolleyes:

    බෑ මචන්, මට කියන්න අමතක උනා ඔය parameter එක මම පාවිච්චි කරන්නෙ table එකක tr id එකකට. ඒව table එකත් එක්ක genarate වෙන හින්ද id එකක් hardcord කරල ගන්න බෑ.

    tr ඒකේ id එක මම මොඩල් එකෙන් ජෙනරේට් කරල තියෙන්නෙ, දැන් තියන ප්‍රශ්නෙ ඒ අදාල වැලිව් එක view එකෙන් dynamic විදියට div එකක් විදියට සිලෙක්ට් කරගන්න එක. මේක ටේබල් එකේ input එකක්.
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Angular JS

    Angular JS තනියම ගොඩ දාගන්න හොද tutorial video/ ebook or blog එහෙම තියෙනම් කියන්න මචන්ලා. :confused::confused::confused::confused:

    JavaScript ටිකක් වගේ shape.:rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා මට හොද unix/linux OS එකක් කියන්න ඉගෙනගන්නන Ubuntu තිබුනා එක හරියන්නැ වගේ දැන් වෙන එකක් දාන්නයි හිතන් ඉන්නේ
    viber වැඩ කරන්නත් ඹනේ දැන් එක තමා ගොඩාක් වෙලාවට පාවිච්චි වෙන්නේ
    බාගත කිරිම සදහා හොද ලින්ක් එකකුත් දෙන්න :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එකනේ බං...content නම් දානවා දිගට..ඒ උනාට සමහර course ඉවර වෙලා ආයේ content එක බලලත් ඒ මොනවද කියන්න දන්නෙත් නෑ...
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    okkoma kiyana widiyatama ugannanawalu..practicle thamalu thiyenne...certificate ekakuth labenawa...karapu ekek kiwwe...:D:D:D:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා මට හොද unix/linux OS එකක් කියන්න ඉගෙනගන්නන Ubuntu තිබුනා එක හරියන්නැ වගේ දැන් වෙන එකක් දාන්නයි හිතන් ඉන්නේ
    viber වැඩ කරන්නත් ඹනේ දැන් එක තමා ගොඩාක් වෙලාවට පාවිච්චි වෙන්නේ
    බාගත කිරිම සදහා හොද ලින්ක් එකකුත් දෙන්න :D

    elemenetry OS download karapan....

    https://elementary.io/

    wenasak na Ubuntu wagema thmai.......​
     
    • Like
    Reactions: IDG

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මචන්ලා, මට පොඩි උපදෙසක් ඕනේ. මේක programming වලට සම්බන්ධ ප්‍රශ්නයක් නෙමේ. IT Related නිසයි දාන්නේ. මම දැනට CCNA වලට ඉගෙන ගන්නවා. එතනින් පස්සෙ CCNP, CCIE, Linux Adminstration ඉගෙන ගන්න තමයි හිතන් ඉන්නෙ. ඒත් දැන් තියෙන හැම vacancy එකටම degree එකක් ඉල්ලනවනේ. මේ වගේ course ටිකක් කරල හොඳ jobak හොයාගන්න බැරිද බන්? BIT කරන්න කියලා හිතුවා. ඒත් වෙලාවක් නෑ බන් මේ හැම එකම කරන්න. IT field එකේ job කරන උන් ඉන්නවනේ මේකෙ. පොඩ්ඩක් උපදෙසක් දීපල්ලකො...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා, මට පොඩි උපදෙසක් ඕනේ. මේක programming වලට සම්බන්ධ ප්‍රශ්නයක් නෙමේ. IT Related නිසයි දාන්නේ. මම දැනට CCNA වලට ඉගෙන ගන්නවා. එතනින් පස්සෙ CCNP, CCIE, Linux Adminstration ඉගෙන ගන්න තමයි හිතන් ඉන්නෙ. ඒත් දැන් තියෙන හැම vacancy එකටම degree එකක් ඉල්ලනවනේ. මේ වගේ course ටිකක් කරල හොඳ jobak හොයාගන්න බැරිද බන්? BIT කරන්න කියලා හිතුවා. ඒත් වෙලාවක් නෑ බන් මේ හැම එකම කරන්න. IT field එකේ job කරන උන් ඉන්නවනේ මේකෙ. පොඩ්ඩක් උපදෙසක් දීපල්ලකො...

    BIT + CCNA karanam athi network related joba ekakata yanna.....(ehema giya aya one tharam innawa..)

    passe puluwan CCNP,,,......bla bla..​
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla java project ekak karanna patan ganne kohomada???mulinma kohomada design karaganne...me tika man java igena ganawa..mata one inventry control ekak wage karanna....meka patan ganne kohomada????:oo::oo::oo::oo::oo:
     
    danna ekek nadda???:oo::oo::oo: