ඔවු මචන් එකේ තමා..මටත් කරන්න ඕනේ සල්ලි තමා අවුල....
එහෙමද තැන්කු මචන්....![]()
කලින් කරපු කෙනෙක් ඉන්නවා නම් දැනගන්න තිබ්බා ඕවා ඔහොම දාලා තිබ්බට
ඔය content ඒක ඔක්කොම කරනවද කියලා මචන්
නැත්නම් වැඩක් නැ
ඔය දාලා තියන ටික නම් මම දාන්න විදිහට පට්ට වටිනවා
ඔය content ඒක ඔක්කොම කරනවද කියලා මචන්
නැත්නම් වැඩක් නැ
ඔය දාලා තියන ටික නම් මම දාන්න විදිහට පට්ට වටිනවා






