මචන්ල උදව්වක් ඔනි .මගෙ ගාව දැනට තියෙන්නෙ ලුමියා 630 with 1 yr insurance ගත්තෙ ගිය අවුරුද්දෙ සැප්තම්බර් සොෆ්ට්ලොජික් එකෙන් මට 640 XL එකක් ගන්න පුලුවන් වෙයිද ෆෝන් එකෙ අවුලක් හදාගෙන සොෆ්ට්ලොජික් එකට දීල 
.... 630 එක ගත්තෙ 24 කට 

.... 630 එක ගත්තෙ 24 කට 





