windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

isuru harsha

Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    මචන්ල උදව්වක් ඔනි .මගෙ ගාව දැනට තියෙන්නෙ ලුමියා 630 with 1 yr insurance ගත්තෙ ගිය අවුරුද්දෙ සැප්තම්බර් සොෆ්ට්ලොජික් එකෙන් මට 640 XL එකක් ගන්න පුලුවන් වෙ‍යිද ෆෝන් එකෙ අවුලක් හදාගෙන සොෆ්ට්ලොජික් එකට දීල :P:P .... 630 එක ගත්තෙ 24 කට :yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    Phone දෙකේ ලොකු වෙනසක් තියනවනේ බං :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචංලා Charge එක 100% උනාට පස්සෙත් Phone එක Charger එකට Plug කරලා තියෙන එක Phone එකට හොද නැද්ද :confused:

    ෆුල් චාර්ජ් වෙලා පැයක් වගේ තිබ්බට අව්ලක් නෑ ඒත් රෑට ගහලා උදේට ගැලෙව්වොතින් කේස්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන්ල උදව්වක් ඔනි .මගෙ ගාව දැනට තියෙන්නෙ ලුමියා 630 with 1 yr insurance ගත්තෙ ගිය අවුරුද්දෙ සැප්තම්බර් සොෆ්ට්ලොජික් එකෙන් මට 640 XL එකක් ගන්න පුලුවන් වෙ‍යිද ෆෝන් එකෙ අවුලක් හදාගෙන සොෆ්ට්ලොජික් එකට දීල :P:P .... 630 එක ගත්තෙ 24 කට :yes:

    එහෙම බෑ බන්.
    630 එක තාම එනවා.
    මොනාහරි කරලා දුන්නත් ආපහු හම්බෙන්නේ වෙන 630 එකක්ම තමා.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචංලා Charge එක 100% උනාට පස්සෙත් Phone එක Charger එකට Plug කරලා තියෙන එක Phone එකට හොද නැද්ද :confused:

    Danuwath wa nam machan ehema kisi problem ekak naha.

    Mama hithanneth awulak nathuwa athi machan. 100% k charge wenakan charger ela wath wela ita passe tika welawakin baluwoth cool welane charger eka. Charging auto off wenawa wage. E nisa loku awulak nathuwa athi. Habayi mama nam ra gahala thiyanne na ehema
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචංලා Charge එක 100% උනාට පස්සෙත් Phone එක Charger එකට Plug කරලා තියෙන එක Phone එකට හොද නැද්ද :confused:
    මම හැමදාම රෑට නිදාගන්නකොට charger එක ගහලා උදේ නැගිට්ටම තමයි ගලවන්නේ තාමනන් කිසි අවුලක් වෙලා නෑ. හැබැයි තාම අවුරුද්දයි phone එක අරගෙන :)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mchnla easy transfer eken connect karama eken files tika download karanawanan bandwidth eka yanawada? :confused:
    naa mchn :no:
    check karanna oone nan phone eke mobile data on karala internet sharing daala mobile data off karala iwara wela e hotspot ekata wena device ekak connect karala files transfer karala balanna :)
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Phone දෙකේ ලොකු වෙනසක් තියනවනේ බං :confused:
    Godak aya karanneth rata charge wenna gahala aye udeta use karanna ganna eka.
    Danuwath wa machan hama electronic device ekak wage (phones, tablets, laptops) hadala thiyenne koi welawewath overcharge wenne nathuwa yanna. E nisa digatama gahala thibuna kiyala digatama charge wenne naha. Auto charging off weneawa fully charge unama.
     
    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    එහෙම බෑ බන්.
    630 එක තාම එනවා.
    මොනාහරි කරලා දුන්නත් ආපහු හම්බෙන්නේ වෙන 630 එකක්ම තමා.

    :(
    insurance eka deddi salesperson kiwwe claim karaddi oninam 24+ phone ekakata yanna puluwan ithuru gaana pay kalot kiyala
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Machan mage lags tiyenne factory unlocked AT & T Lumia 1020 ekak. Meka debrand karana danne kawuda. Mata 8.1 daganna ona kelinma
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :(
    insurance eka deddi salesperson kiwwe claim karaddi oninam 24+ phone ekakata yanna puluwan ithuru gaana pay kalot kiyala

    උබ තියන එකත් නැති කරගන්නේ නැතුව කෝල් එකක් දීලා සීන් එක අහපන් නොකියා එකට.
    0115344237
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Machan mage lags tiyenne factory unlocked AT & T Lumia 1020 ekak. Meka debrand karana danne kawuda. Mata 8.1 daganna ona kelinma

    ගොඩ වෙදකම් කරන්න යන්න එපා.
    කෙලවෙන්න පුලුවන් ගොඩක් වෙලාවට.

    නොකියා කෙයාර් දාපන් ෆෝන් එක.
    දාලා ෆෝන් එක ෆ්ලැශ් කරගනින් උන්ට කියලා සීන් එක.
    නොකියා කෙයාර්.
    0115344237
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18451137 said:
    Mama hithanneth awulak nathuwa athi machan. 100% k charge wenakan charger ela wath wela ita passe tika welawakin baluwoth cool welane charger eka. Charging auto off wenawa wage. E nisa loku awulak nathuwa athi. Habayi mama nam ra gahala thiyanne na ehema

    ලංකාවේ විදුලි බලයත් එක්ක එළි වෙනකන් Plug කරලා තියෙන එකනම් කොහොමත් හිතට අවුල් තමයි :yes: :(

    මම හැමදාම රෑට නිදාගන්නකොට charger එක ගහලා උදේ නැගිට්ටම තමයි ගලවන්නේ තාමනන් කිසි අවුලක් වෙලා නෑ. හැබැයි තාම අවුරුද්දයි phone එක අරගෙන :)

    :D :D

    Godak aya karanneth rata charge wenna gahala aye udeta use karanna ganna eka.
    Danuwath wa machan hama electronic device ekak wage (phones, tablets, laptops) hadala thiyenne koi welawewath overcharge wenne nathuwa yanna. E nisa digatama gahala thibuna kiyala digatama charge wenne naha. Auto charging off weneawa fully charge unama.

    Thanks මචං Info වලට :)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    na na mama ahuwe insurance eka claim karaddi 640xl ekata madi salli deela e phone ekakma ganna puluwanda kiyala

    -_-

    උබ තියන එකත් නැති කරගන්නේ නැතුව කෝල් එකක් දීලා සීන් එක අහපන් නොකියා එකට.
    0115344237
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Monster GO!

    https://www.windowsphone.com/en-us/store/app/monster-go/afda6631-dc56-4258-bd25-6e82a94696df

    1e15f349-e8f4-4446-944e-b8000b72f201
    75a0f0cd-9b59-49b6-b340-d143fa9c8dfd
     
    Status
    Not open for further replies.