සමාජ ඇසුර

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    අනික තමා තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා... mannam oka hariyatama karanawa... ela machn.. good post
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඔය වගේ සංගීත සංදර්ශන තියන කුළුහරක්ටත් හෙඩ් ෆෝන් එකක් අරං දෙයියනේ කියල තමන්ට විතරක් ඇහෙන්න සින්දු ඇල්බම් පිටිං ඇහුවනං කන් කුණුවෙලා මැරෙණවද ? නෑනෙ..
    මෙහෙත් තියෙනව අවුරුද්දට සංගීත සංදර්ශන :angry: :angry:
    තනියම අනුන්ට වදයක් නොවෙන්න සින්දුවක් අහල ඉන්න බැරි කාලකන්නි :yes: :yes:
    කන් කුණුවෙලා ඔළුවෙම හම ගැලවෙන්න ඕනෙ ඕකුන්ගෙ වටේට වද දෙනවට :angry: :angry:

    අපේ ගෙවල් කිට්ටුව තියෙනව වෙඩින් හෝල් එකක් ...සමහරදාට මල වදයක් බන්.... ජරා සින්දු- තාලෙනුත් පිට- සින්දු කියන්න බැරි උන් කියනව අහන් ඉන්න එක පුදුම වදයක් රෑ 12-1 වෙනකන් තියෙන ඒවත් තියෙනව .... තව දන්සලක ලව්ඩ්ස්පීකර් දාලා විරිදුයි... බෙග් මාස්ටර්ගෙ සින්දුයි දානව...අවුරුද්දකට වරක් හින්ද ටිකක් හරි කමක් නෑ.... ඒත් ඒකත් හිසරදයක්...:angry::angry:
     
    • Like
    Reactions: rwnfrnnd

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ ගෙවල් කිට්ටුව තියෙනව වෙඩින් හෝල් එකක් ...සමහරදාට මල වදයක් බන්.... ජරා සින්දු- තාලෙනුත් පිට- සින්දු කියන්න බැරි උන් කියනව අහන් ඉන්න එක පුදුම වදයක් රෑ 12-1 වෙනකන් තියෙන ඒවත් තියෙනව .... තව දන්සලක ලව්ඩ්ස්පීකර් දාලා විරිදුයි... බෙග් මාස්ටර්ගෙ සින්දුයි දානව...අවුරුද්දකට වරක් හින්ද ටිකක් හරි කමක් නෑ.... ඒත් ඒකත් හිසරදයක්...:angry::angry:

    මාව ජනාධිපතිකරපං.. :yes: :yes:
    මං සංගීත සංදර්ශන සද්දෙට වටේට ඇහෙන්න සින්දු දාන උත්සව ශාලා වලට හමුදාව දම්මල ඒවගෙ ඉන්න හැම එකාගෙම බඩට වෙඩි තියල කඩු බස්සනව :yes:
    සංවිධායකයොයි සින්දු කියන උනුයි කිසිම හානියක් නැතුව අල්ලගෙන ඇවිල්ල උගුර හාරල ලුණුමිරිස් කවවල, කන හාරල කනේ හිල් දෙකට ලුණුමිරිස් පුරෝල කන් දෙක දෙපැත්තෙන් ලේලන්ඩ් බස් හෝන් එක්ක තියල ගහනව :yes: :yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර

    5. සල්ලි

    යාලුවො කට්ටිය හරි ඔෆිස් එකේ කට්ටිය හරි එකට කනවනම් බොනවනම් එකෙකුට බර පටවන්න එපා. මනුස්සකම පෙන්නලා ලෝබ කම නැතුව බෙදාගනිල්ලා. ලෝබ කම ඔනේ තමා. ඒත් සීමාවක් ඔනේ. අනික තමා තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා...

    ව ගොඩක් තියනවා. පස්සෙ දාන්නම් ඔනේනම්. උඹලගෙ අදහසුත් මෙතන බෙදාගනිල්ලා. කියන්න ඕනේ කොහෙන්වත් ගත්ත එකක් නෙවේ. මම්යි ලිව්වේ. නැත්නම් කියයි ඉස්සුවා කියලා..

    මෙතන බඩු යනුවෙන් දක්වා ඇත්තේ උපකරණ වලට බව කරුණාවෙන්
     
    • Like
    Reactions: djiresh

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්ද බන්.. අද කාලෙ ඉන්න ගොඩක් උන් මහ ආත්මාර්ථකාමී කාලකණ්නි මිනිස්සු.. වෙන උන් ගැන සතේකට හිතන්නෙ නැහැ.
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මෙතන බඩු යනුවෙන් දක්වා ඇත්තේ උපකරණ වලට බව කරුණාවෙන්

    කොහෙද තොපිට ඉතින් බඩු කිව්වොත් ඉතින්. අනේ අම්මප ඔච්චර ලියපු පෝස්ට් එකේ ඔය කෑල්ලම අල්ලගත්තනේ මුන් ටික.:angry::angry::angry: හැකියාව..:rolleyes::D.
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මාව ජනාධිපතිකරපං.. :yes: :yes:
    මං සංගීත සංදර්ශන සද්දෙට වටේට ඇහෙන්න සින්දු දාන උත්සව ශාලා වලට හමුදාව දම්මල ඒවගෙ ඉන්න හැම එකාගෙම බඩට වෙඩි තියල කඩු බස්සනව :yes:
    සංවිධායකයොයි සින්දු කියන උනුයි කිසිම හානියක් නැතුව අල්ලගෙන ඇවිල්ල උගුර හාරල ලුණුමිරිස් කවවල, කන හාරල කනේ හිල් දෙකට ලුණුමිරිස් පුරෝල කන් දෙක දෙපැත්තෙන් ලේලන්ඩ් බස් හෝන් එක්ක තියල ගහනව :yes: :yes:

    අඩෝ ඒකනම් පට්ට වැඩේ. තෝ ඉල්ලපන්කෝ. මම දෙනවා.:yes::yes:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    good thread

    .....BUMP.....

    :yes:
    එල මචන්.
    :yes:

    bump

    thanks :)

    Good post :)

    වටින තොරතුරු ටිකක් මචන්
    +

    Elazzzzzz Niyamaiii

    A. සිරියා;18452731 said:

    තැන්කුයි වේවා.

    අනේ මන්ද බන්.. අද කාලෙ ඉන්න ගොඩක් උන් මහ ආත්මාර්ථකාමී කාලකණ්නි මිනිස්සු.. වෙන උන් ගැන සතේකට හිතන්නෙ නැහැ.

    කියලා වැඩක් නෑ බන්.

    අනික තමා තමන්ගෙ බඩුවලට ආදරේ වගෙම අනුන්ගේ බඩුවලටත් ආදරේ කරන්න පුරුදුවෙයල්ලා... mannam oka hariyatama karanawa... ela machn.. good post

    අනේ තොට මන් කියන්නෑ.