EK Office Talk

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අයියෝ... බල්ලා පිරුදු කන්නෙ නැහැනෙ ඉතින්.. අපි වගේ ගොනෙක් හිටියනන් පිදුරු ටික කාගෙන කාගෙන යනවා :baffled::baffled: නේද පෙරා..... :P:P

    මම ඒ ඔක්කොම පිදුරු කාලා ඉවරයි
    උබට නම් කන්න වෙලාවක් නැති වෙයි
    කෙල්ලෙක් කතා කරපු ගමන් උබේ Timeup වෙනවා නේ
    අර කියපු අනිත් කුකුලා නම් sure නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෙමිච්ච කුකුලෙක් වුනා සිංහලු :dull:
    wet-chicken.jpg

    තෙමිලා ඔෆිස් එකේ ඉන්නවා තරම් සනීපයක් වෙන කොයින්ද සිංහලු..
    ඒකේ රඟ දන්නේ දවසක් හරි බයික් පැදපු එවුන් තමා...
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    බෑ බන් DVR 10ක් තියෙනවා 10X16-160ක් කැමරා තියෙනවා....කොහේ හැන්ගුණත් හොයාගන්න පුළුවන්...කිසිම ආතල් එකක් ගන්න බෑ:(:(

    උබ try කරන්න ගිහින් මාට්ටු වෙලා තියනවා ඒ කියන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෝක් දත් අහනවා
    කට්ට කළුවරයි
    ලමිස්සියෝ පිරිලා වටේට හිටියට වැඩක් නෑ කළුවරට උන්ව පේන්නෙත් නෑ
    :baffled:

    ලැම + ඉස්සි = ලමිස්සි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඒ ඔක්කොම පිදුරු කාලා ඉවරයි
    උබට නම් කන්න වෙලාවක් නැති වෙයි
    කෙල්ලෙක් කතා කරපු ගමන් උබේ Timeup වෙනවා නේ
    අර කියපු අනිත් කුකුලා නම් sure නෑ

    අනේ ගොනෝ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඒ ඔක්කොම පිදුරු කාලා ඉවරයි
    උබට නම් කන්න වෙලාවක් නැති වෙයි
    කෙල්ලෙක් කතා කරපු ගමන් උබේ Timeup වෙනවා නේ
    අර කියපු අනිත් කුකුලා නම් sure නෑ

    :lol:

    ජබුක්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ... බල්ලා පිරුදු කන්නෙ නැහැනෙ ඉතින්.. අපි වගේ ගොනෙක් හිටියනන් පිදුරු ටික කාගෙන කාගෙන යනවා :baffled::baffled: නේද පෙරා..... :P:P

    නිකං නෙමෙයි... ගොනා පිදුරු කන්නේ එක පාර නෙමෙයි නේ.. වමාර වමාර නේ.. අපි කන්නේ එහෙමයි... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෙමිලා ඔෆිස් එකේ ඉන්නවා තරම් සනීපයක් වෙන කොයින්ද සිංහලු..
    ඒකේ රඟ දන්නේ දවසක් හරි බයික් පැදපු එවුන් තමා...

    අපේ ඔෆිස් එකේ ඉන්න සුකන්නලාට සිකෙන්න උන් පැය ගණන් එළියෙ ඉදන් ඇවිත් මෙතන රස්නෙයි කියල ඒසී එක ෆුල් වැඩි කරනවා.. මම මෙතන තෙමිල සීතලේ ඉන්නව ගැහි ගැහී.. උන් ආතල් එකේ උදේ 9.30 විතර ඇවිත් පැය ගානක් එලියෙ ඉදන් දුම දදා ඉදල දැන් ඇවිත් ෆක්කු වගේ ඒසී එක වැඩි කරනවා.. මම කිව්ව එක ෆකයෙක්ට ඒ සී එක වැඩි කරන්න එපා සීතලයි කියල. ඒ ෆකයට රිදිල කියොනව.. මම ඕන මගුලක් කරගනින් කියල තව ටිකකින් යනව ගෙදර උන්ට සුකාගන්න කියල :angry::angry::angry:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    නිකං නෙමෙයි... ගොනා පිදුරු කන්නේ එක පාර නෙමෙයි නේ.. වමාර වමාර නේ.. අපි කන්නේ එහෙමයි... :rofl:

    වැරදිලාවත් මේ පැත්තට වදද ගන්නේ නෑ :angry:
    අපෝ අහිංසක ලමිස්සියෝ ටික
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ඔෆිස් එකේ ඉන්න සුකන්නලාට සිකෙන්න උන් පැය ගණන් එළියෙ ඉදන් ඇවිත් මෙතන රස්නෙයි කියල ඒසී එක ෆුල් වැඩි කරනවා.. මම මෙතන තෙමිල සීතලේ ඉන්නව ගැහි ගැහී.. උන් ආතල් එකේ උදේ 9.30 විතර ඇවිත් පැය ගානක් එලියෙ ඉදන් දුම දදා ඉදල දැන් ඇවිත් ෆක්කු වගේ ඒසී එක වැඩි කරනවා.. මම කිව්ව එක ෆකයෙක්ට ඒ සී එක වැඩි කරන්න එපා සීතලයි කියල. ඒ ෆකයට රිදිල කියොනව.. මම ඕන මගුලක් කරගනින් කියල තව ටිකකින් යනව ගෙදර උන්ට සුකාගන්න කියල :angry::angry::angry:

    කාල්ම් ඩවුන්.. ගෙදර යනවා නම් මෙහෙ ඇවිත් පලයං. උණු උණු තේ එකක් බීලා කයියක් ගහගෙන ඉඳලා යන්න ඇහැකි.. වරෙන් හොඳේ... කොච්චර වැස්සත් කොච්චර පරක්කු උනත් එන්න එපා බයික් එකේ... :no: පායනකන්ම ඉඳලා වරෙන්. ඒක බයික් වල එන අපිට ලැබෙන්නම ඕන වරප්‍රසාදයක්...:yes:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අපේ ඔෆිස් එකේ ඉන්න සුකන්නලාට සිකෙන්න උන් පැය ගණන් එළියෙ ඉදන් ඇවිත් මෙතන රස්නෙයි කියල ඒසී එක ෆුල් වැඩි කරනවා.. මම මෙතන තෙමිල සීතලේ ඉන්නව ගැහි ගැහී.. උන් ආතල් එකේ උදේ 9.30 විතර ඇවිත් පැය ගානක් එලියෙ ඉදන් දුම දදා ඉදල දැන් ඇවිත් ෆක්කු වගේ ඒසී එක වැඩි කරනවා.. මම කිව්ව එක ෆකයෙක්ට ඒ සී එක වැඩි කරන්න එපා සීතලයි කියල. ඒ ෆකයට රිදිල කියොනව.. මම ඕන මගුලක් කරගනින් කියල තව ටිකකින් යනව ගෙදර උන්ට සුකාගන්න කියල :angry::angry::angry:

    ඔව් උබ ගෙදර ගියොත් මිසක් උබේ කීමට උන නම් AC අඩු කරන එකක් නැ :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    වැරදිලාවත් මේ පැත්තට වදද ගන්නේ නෑ :angry:
    අපෝ අහිංසක ලමිස්සියෝ ටික

    :rofl:
    ඔය පැත්තට වද්දගත්තොත් උඹලව රස්සාව්න් දොට්ට දාලා අපිව වැඩට ගනී...:rofl:
    කොහෙද බං උඹේ ඔෆිස් එක තියෙන්නේ??:rolleyes:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :rofl:
    ඔය පැත්තට වද්දගත්තොත් උඹලව රස්සාව්න් දොට්ට දාලා අපිව වැඩට ගනී...:rofl:
    කොහෙද බං උඹේ ඔෆිස් එක තියෙන්නේ??:rolleyes:

    මම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්න :angry: